මුලින්ම කියන්න ඕන මේ ත්‍රේඩ් එක බැලුවාට තැන්ක්ස්.ගෙදරට පස්සේ අපි හැමෝටම දුක සැප බෙදා ගන්න කියලා තියෙන්නේ එලකිරි පවුල නිසා අද පොඩි ෆන් එකක් බෙදා ගමු අපි.මෙන්න මේකයි සීන් කෝන් එක.
අද මගේ කෙල්ලගේ උපන්දිනය.ටික කාලයකට කලින් මාව දාලා ගියත් එදා වගේම අදටත් මම එයාට ආදරෙයි ගොඩක්.සෝ එක නිසා අද අපි සෙට් වෙලා එයාගේ උපන්දිනේ සමරමු එහෙනම් ගින්දර වගේ.
තාමත් එදා වගේම අදත් මම එයාට ගොඩාක් ආදරෙයි.
ඕන්න එහෙනම් කේක් කපලා වැඩේ පටන් ගමු.
මත්පැන් ගන්නේ නැති අය එහෙනම් කේක් කාලා මේක බොන්නකෝ.
රත්වෙන කට්ටිය මේක බොමුකෝ එහෙනම් ගින්දර වගේ.
කෑවා බිව්වා වගේ නෙවෙයි සුභ පතලා යන්න ඕන ඔක්කෝම අය.