උඹට මොකක්ද තියෙන්න වාහනේ ?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹට මොකක්ද තියෙන්න වාහනේ ?

    මේකයි case එක.උඹල පාවිච්චි කරන වන්ඩියේ විස්තර මෙතන දාපල්ලා....එතකොට කට උනත් හොඳ අවබෝදයක් ගන්න පුළුවන්නේ වාහන වල තත්වේ ගැන....අනික උඹලගේ වාහනේ ගැන කුරු හරි ප්‍රස්ස්නයක් අහුවෝත් එවාට කරුණාවෙන් උත්තර දීපල්ලා. ඔන්න එහෙනම් මම මුලින්ම දැම්ම මගේ වන්ඩිය ගැන....:cool::cool::cool::cool:


     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Daihatsu mira
    auto .659cc ,2003,max 15.5KM /lit ,මින් 12.5කම්/lit
    (ෆොටෝ එක මගේ එකේ නෙමේ....)
    Daihatsu_Mira_Avy.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    Mitsubishi Delica L300 50-xxxx
    පරණ වුනාට පට්ට වන්ඩිය
    තෙල් කරනවා ලෙසටම
    බර දාලා යන්නත් පුලුවන්
    වෑන් එක පොඩි නිසා ‍සාමාන්‍ය ගෙදර පාවිච්චියට එල
    මම නම් බයිසිකල් 3ක් විතර පටවලා අදිනවා



    Nissan Sunny 18-xxxx
    ඩොක්ටර් සනී
    තෙල් සාමාන්‍යයෙන් 10-12 ත් අතර කරනවා
    සැප පහසුවත් හොන්දයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Daihatsu mira
    auto .659cc ,2003,max 15.5KM /lit ,මින් 12.5කම්/lit
    (ෆොටෝ එක මගේ එකේ නෙමේ....)
    Daihatsu_Mira_Avy.jpg
    මට අමතක උනා ....මම මේක ගත්තේ 14.5lak වලට 5lak lease එකක් දැම්මා ගෙවිලා ඉවර වෙනකොට 1650000ක් වෙනවා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mitsubishi Delica L300 50-xxxx
    පරණ වුනාට පට්ට වන්ඩිය
    තෙල් කරනවා ලෙසටම
    බර දාලා යන්නත් පුලුවන්
    වෑන් එක පොඩි නිසා ‍සාමාන්‍ය ගෙදර පාවිච්චියට එල
    මම නම් බයිසිකල් 3ක් විතර පටවලා අදිනවා



    Nissan Sunny 18-xxxx
    ඩොක්ටර් සනී
    තෙල් සාමාන්‍යයෙන් 10-12 ත් අතර කරනවා
    සැප පහසුවත් හොන්දයි
    දැන් මාර්කට් එකක කියක් විතර වෙනවද?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Peugeot 406 D9 GTX 1999 2000cc

    menna me wage hadala ganna tamai asawa tiyenne :rofl:

    Petrol 8-10 city
    dura eeta wadiy...

    spare parts ganan tikak and 2nd hand wikunanna ba ikmanata :P
    e arenna anit okkoma hodai..
    AXIO 1ta wada sapa.. 2000cc nisa yaka wage wada... okkoma options tiyanawa sunroof leather seats arenna
    10173538_314946508654361_478519566838731849_n.jpg


    10322669_314982981984047_7513084916696258265_n.jpg


    Thawa tiyanawa Luamala bicycle ekak ;)
     
    Last edited: