කරදියේ කඩු කාරයා
narwhal නැත්නම් narwhale කියන්නේ තල්මසුන් විශේෂයක්. උන් ඉන්නේ ආර්ක්ටික් මුහුදු ප්‍රදේශයේ.
unicorn of the sea එහෙමත් නැත්නම් කරදියේ කඟවේනා කියන්නෙත් මුන්ටම තමයි. සාමාන්‍ය තල්මසේකුගෙන් වෙනස් වෙන්නේ ඌ ට ස්වාභාවිකව ලැබුණු කඩුවකින්.
මේ කඩුව හැදෙන්නේ මෙහෙමයි. උඩු හනුවේ වම් රදනක දත ඇදිල දික් වෙලා තමයි මෙහෙම වෙනවා කියන්නේ....
මුන් වැඩිපුරම දකින්න ලැබෙන්නේ කැනේඩියානු ආර්ක්ටික් මුහුදේ.
මේ කඩුව, එහෙම නැත්නම් දත උපරිම මීටර් 3ක් විතර දික් වෙනවලු. අනික මේක මුන් ගේ මුළු ජීවිත කාලෙම වැවෙනවා කියනවලු නේ....
අනිත් එක වාමාවර්තව හෙලික්සයක් විදිහට කැරකුණු දතකුයි මෙයාලට තියෙන්නේ... තවත් දෙයක්,, මේ දතේ ඇතුලේ කුහරයක් තියෙනවා... ඉතින් ඇතා ගේ ගජමුතු වගේ මෙයාලගෙත් තියෙනවලු....
ඉතින් ඒ පැත්තේ ඉන්න අයියලා මෙයාලා මරනවලු.... ඔය කියපු දේවල් ගන්නත් එක්ක...
තව, 500 කට එකෙක් ගේ මෙහෙම දත් දෙකක් පිහිටනවලු... කොහොමද දත.... ඌ තමයි සෙට් එකේම අයියා වෙන්නේ.... හැබැයි ඉතින් මේ දත ටිකක් පොඩියි සහ ඇදයි ලු...
ස්වභාවධර්මයේ විධියට... මෙහෙම පිහිටන්නේ විශේෂයෙන් නේ.... එක ඔයාලට තේරෙනවා නේ... හරියට සිංහයා ගේ කේෂර.... මොනරාගේ පිල් . . .
ඉතින් මේවා විශේෂයෙන් පාවිචිචි කරන්නේ තමන්ගේ සහකාරිය / සහකාරයා තෝරාගන්න ලු. මෙයාලත් එහෙමම තමයි...
මේ දත් පාවිචිචි කරලා රණ්ඩු වෙන්නේ නම් බොහෝම කලාතුරකින් ලු.. දැන් ඔයාලට හිතෙනවා ඇති අහවල් එකකටද මේවා කියල....
මෙන්න මේකටයි. ඔන්න අහගන්න....
මෙයාලා ඉන්නේ ආර්ක්ටික් මුහුදු ප්‍රදේශයේ කිව්වනේ.. ඉතින් සීතල කාලෙට මුහුදේ මතුපිට හිම මිදෙනවා නේ... ඒත් ඇතුලේ වතුර නේ...
ඔයාල අහල ඇති තල්මසුන් ක්ෂීරපායි විශේෂයක්.... උන් හුස්ම ගන්න මතුපිටට එනවා නේ... මෙයාලත් එහෙමයි... ඒත් ඉතින් හිමෙන් මිදුනම එන්නේ කොහොමද? එතකොට තමයි මෙයාලට මේ ස්වභාවධර්මය දීල තියෙන කඩුව පාවිච්චි කරලා හිම තට්ටුව කඩන්නේ....
මෙහෙම එකක් හොයන්න ඕනි කියන අදහස ආවේ අද ලෝක සිතියම බලල....
හෙව්වේ අන්තර් ජාලයෙන්......
22/01/2013
bandacreations

adamai ahuwe me satha gana