මෙන්න_අභියෝගය..

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මෙන්න_අභියෝගය..

    එලකිරි එකේ ගොඩක් වැඩගත් දේවල් තියනව. සිරාවටම මම එලකිරි join උනට පස්සෙ FB එකටත් යන්නෙ හරිම අඩුවෙන්.

    නමුත් එලකිරි එකේ නිතරම මිත්‍යා මත, පුනරුප්පතිය, හස්ත රේකා, දේව සන්කල්ප, ජෝතිශය වැනි මිනිසුන් මුලාවෙ දමන (දැන හෝ නොදැන) නූල් ද නිතරම තියනවා.

    ඇත්තටම මමත් ඉස්සර ඕවා අම්බානක විශ්වාශ කලා O/L කාලෙ.
    නමුත් ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්,මහාචාර්ය සරච්චන්ද්‍ර, ආචාර්ය E W අධිකාරම්, මාර්ටින් වික්‍රමසින්හ (මම මෙතුමාව සලකන්නෙ ලන්කාවෙ බිහිවුනු ශේශ්ඨතම උගතා විදියට), රාහුල හාමුදුරුවෝ වගේ අයගෙ පොත් කියෙවුවාම මට තෙරුනා අපි මොනතරම් බොරු වලට ද රැවටිල ඉන්නෙ කියලා. මම මේ ගැන නූල් කීපයක්ම දාල තියනව. ඉතින් ඒ ඔක්කොම එකතු කරල ලන්කාවෙ හිටපු No.1 හේතුවාදියා ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් මහතා ඉදිරිපත් කල අභියෝග ටික ගැන ත්‍රෙඩ් එකක් කරන්න. සමහරවිට මේක EK වල කලින් තිබුනද දන්නෙ නෑ .
    මන්තර, වශී, දේව බලය, අන්ජනම් බොරුවක් මෙන්න අභියෝගය




    මං මේක ලියන්නේ කිසිම ආගමකට අපහාස කරන්න හිතාගෙනම් නෙමෙයි. අන්ධ විශ්වාස පස්සේ ගිහින් අමාරුවේ වැටෙන අයට ඇත්ත තත්වය කියල දෙන්න හිතාගෙන. කියවල බලල ඔයාලම තීරණය කරන්නකෝ හරි දේ මොකක්ද කියලා.

    යකුන්, ප්‍රේතයන්, දෙවියන්, මලගිය ආත්ම වල බලයෙන් ශාස්ත්‍ර කියනවා කියලා කියාගන්න අය, දේව අනුහසින් ලෙඩ සුව කරනවා කියන අය, මන්තර බලයෙන් වශී කරන අය, දෙවියන් වහන්සේගේ බලයෙන් ලෙඩ සුව කරනවා කියන පූජකවරුන් ඕන තරම් ලංකාවේ ඉන්නවනේ. ඒ වගේම ඒවා පස්සේ වැටීගෙන ඉන්න අයත් ඕන තරම් ඉන්නවනේ. ඉතින් මේ වගේ අයට අභියෝගයක් තියෙනවා,
    මා කල ගවේෂණ" කියල ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර් ලියපු පොතේ 7වැනි පරිචේදයේ 83වැනි පිටුවේ.ඒ අභියෝගය තමයි,

    "කොළඹ 6, පාමංකඩ පටුමගේ, 'තිරුවල්ලා' නිවසේ පදිංචි ඒබ්‍රහම් ටී. කොවුර් වන මම තමා සතුව යම් ගුප්ත හෝ අද්භූත බලයක් ඇතයි කියන ලෝකයේ ඕනෑම අයකු එකී බලයන් සැබවින්ම පෙන්නුම් කලොත් ඔහුට රුපියල් ලක්ෂයක ත්‍යාගයක් දීමට සුදානම් බව මෙයින් ප්‍රකාශ කර සිටිමි. මෙම ත්‍යාග දීමනාව මෙවැනි බලයක් ඇති අයකු හමුවන තෙක් හෝ මගේ මරණය තෙක් විවෘතව පවතී.

    දේව පුත්‍රයන්,ශුද්ධවන්තයන්, ස්වාමිජීවරුන්, යෝගීන්, මෙන්ම අන් ඕනෙම කෙනෙකු තමා සතුව ඇතැයි කියන දේව බලයෙන් හෝ මානසික ශක්තින් මගින් හෝ පහත දැක්වෙන අද්භූත ජනක දේවලින් එකක් කර පෙන්නුවොත් මේ ත්‍යාගය ලැබිය හැකිය.


    1. සීල් තබා ඇති කවරයක් තුල තිබෙන මුදල් නෝට්ටුවක අංකය කීම .
    2. මුදල් නෝට්ටුවක් මවා පෙන්වීම.
    3. නොපිලිස්සී තත්පර 30ක් ගිනි මත හිට්ගෙන සිටීම.
    4. මා ඉල්ලන දෙයක් මවා පෙන්වීම.
    5. භෞතික වස්තුවක් මානසික බලයෙන් චලනය කිරීම හෝ මැදින් නැවීම.
    6. පර චිත්ත විජානන බලයෙන් අනෙකකුගේ සිතිවිලි දැන ගැනීම.
    7. යාඥා, අධ්‍යායත්මක බලය, ලුර්දු ජලය, දේවාශිර්වාද, ශුද්ධ වූ
    අළුආදීක්‍රමයක්මගින් සැත්කමකදී කපා වෙන් කල අතක් හෝ කකුලක් අගලකින් හෝ දික් කරවීම.
    8. යෝග බලයෙන් අහසේ පාවීම.
    9. යෝග බලයෙන් හෘද ස්පන්දනය මිනිත්තු 5 කට නැවැත්විම.
    10. දිය මත ඇවිදීම.
    11. එකවර දෙපොලක පෙනී සිටිම.
    12. යෝග බලයෙන් හුස්ම ගැනීම විනාඩි 5 කට නැවැත්විම.
    13. භාවනාව මගින් බුද්ධිය දියුණු කර ගැනීම හෝ මානසික ශක්තින් ලබා ගැනීම
    14. භූතාවේශයක් හෝ පුනර්භවයෙන් නොදන්නා බසක් කථා කිරීමට හැකියාව ලබා ගැනීම.
    15. ඡායාරූපයකට නංවීම පිණිස භූතයකු හෝ අවතාරයක් ඉදිරිපත් කිරීම
    16. ඡායාරූපයකින් අතුරුදහන් වීම.
    17. යතුරු දමා ඇති කාමරයකින් පිටවීම
    18. ද්‍රව්‍යක බර වැඩි කිරීම .
    19. සැගවූ දෙයක් සොයා ගැනීම.
    20. ජලය පැට්‍රොල් හෝ වයින් බවට පත් කිරීම.
    21. වයින් රුධිරය බවට පත් කිරීම.
    22. දස දෙනෙකුගේ නිවැරදි උපන් ස්ථාන හා වේලාව දුන් කල්හි නැතහොත් හස්ත රේඛා සටහන දුන් කල්හි ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සහ මියගොස් ඇත්ද ජීවත්ව සිටීද යන බව කීම.
    (සියයට 5 ක වැරදීමක් නොසලකා හරිනු ලැබේ ) "

    යාලුවනේ මට නම් තෑගි දෙන්න වත්කමක් නෑ. තාම දුප්පත්නේ. හැබැයි මට විශ්වාසෙන් කියන්න පුළුවන් කිසිම ගුප්ත හෝ දේව බලයකින් මේවා කරන්න බෑ කියල. පුළුවන් කෙනෙක් ඉන්නවනම් අභියෝගේ බාරගන්න. එහෙම අය මෙතන Comment ක් විදිහට අභියෝගේ භාර ගත්ත බව දල යන්න. විශ්වාසයි ඔය බොරු කාරයෝ කවුරුත් මේක බාර ගන්නේ නෑ.
    04-2.jpg

    මේ ටිකම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෑතකදි නැවත. ප්‍රසිද්ද කලා. හැබැයි ඔයTV වල උදේට බඩපිනුම් ගහන ජෝතිශ පප්පලා නෝ ස්ද්ද.
    :dull::dull:

    Thanks : මෙතනදි ඔය කොටල තිබ්බ අබියොග ටික නවීන් චාමිකර සහෝදරයගෙ බ්ලොග් එකෙන් තමයි ගත්තෙ.
    (ආය මම කොටන්න ඔනෙ නෑනෙ)

    පරන ත්‍රෙඩ් : ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්
    හස්ත රේකා අබියෝග

    තව Article : ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර්

     
    Last edited:

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    ලංකාවෙ හැම තැනම ඉන්නෙ මිත්‍යාදුෂ්ඨිකයො මචන්... එක එකා තමන්ගේ බඩගොස්තර රැක ගනු පියා... එක එක මනස්ගාත මිනිස්සුන්ගෙ ඔලුවලට දාල ගාන කපනව. ලංකාවෙ බෞද්ධයොත් එහෙමයි. බුද්ධාගම අල්ලගෙන තියෙන්නෙ වැරදි තැනින්. නූගත් මිනිස්සු ලඟ මිත්‍යාදුෂ්ඨික අදහස් වැඩියි. මට නම් පේන බෑ..ඔය වගේ මිනිස්සු.

    මාත් පෞද්ගලිකව ඕව විශ්වාස කරන්නෑ මොකා කිව්වත්. :yes::yes::yes:
     
    • Like
    Reactions: Tharanga81

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ලංකාවෙ හැම තැනම ඉන්නෙ මිත්‍යාදුෂ්ඨිකයො මචන්... එක එකා තමන්ගේ බඩගොස්තර රැක ගනු පියා... එක එක මනස්ගාත මිනිස්සුන්ගෙ ඔලුවලට දාල ගාන කපනව. ලංකාවෙ බෞද්ධයොත් එහෙමයි. බුද්ධාගම අල්ලගෙන තියෙන්නෙ වැරදි තැනින්. නූගත් මිනිස්සු ලඟ මිත්‍යාදුෂ්ඨික අදහස් වැඩියි. මට නම් පේන බෑ..ඔය වගේ මිනිස්සු.

    මාත් පෞද්ගලිකව ඕව විශ්වාස කරන්නෑ මොකා කිව්වත්. :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    REP +++
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    "භාවනාව මගින් බුද්ධිය දියුණු කර ගැනීම හෝ මානසික ශක්තින් ලබා ගැනීම"

    meka bari wena ekak na. eth hariyata bawana karanna one. dan inna unta nam ba
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    Beware
    user_online.gif

    Senior Member
    reputation_pos.gif


    අයියෝ මගෙ pics දාගත්තට උබ ෆේල් බන්?? උබට මන් වෙන්න බෑ.. :lol::lol:
     

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    "භාවනාව මගින් බුද්ධිය දියුණු කර ගැනීම හෝ මානසික ශක්තින් ලබා ගැනීම"

    meka bari wena ekak na. eth hariyata bawana karanna one. dan inna unta nam ba

    භාවනා කරල හිත දියුනු කරගත්ත හාමුදුරුවරු හා මිනිස්සු ඉන්නවා .හැබැයි ඒ එක්කෙනෙක්වත් කියව කියවා යන්නේ නෑ
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේවා තමයි බං අද රටේ මාකට් කරන්න පුළුවන් ඒවා .ඉතිං යන යන තැන මේවා තියෙන එක පුදුමයක් නෙවෙයි. මාධ්‍ය ගනිං උදේ පාන්දර පටන් ගන්නේ පලාපල කියලා සති අන්ත පත්තර ගනිං ඒකෙත් වෙනම කොටසක් තියෙනවා ඒගැන. එකෙක් පටන් ගත්තොත් කාලි අම්මගේ හාස්කම් අනිකා ඊලග සතියේ පටන් ගන්නවා කතරගම දෙයියන්ගේ හාස්කම් ගැන කියන්න. ඉතිං මේවා බලන අය නිකං අමාරුවේ වැටෙනවා. අමාරුවේ වැටිච්ච උන් මේවා දැක්කම දිරච්ච පිදුරු ගහක් උනත් උන්ට පේනනේ පුවක් ගහ වගේ ඉතිං එල්ලෙනවා අතේ තියෙන දේ වියදම් කරලෙන නිකං ඉන්න වෙනවා. මම කියන්නේ නෑ මේවා ඇත්ත හෝ බොරු කියලා. අපේ මිනිස්සුන්ගේ අනධ භක්තිය වැඩියි.ඒකයි ේරටම ේතුව.
     

    Juscurio

    Member
    Nov 11, 2010
    98
    7
    0
    වෙන ත්‍රෙඩ් එකක ප්‍රශ්න ටිකක් අහන්න ගිය වෙලාවක තමයි මේ ලිපිය හම්බවුනේ. මෙතන භාවනාව ගැන පොඩි සදහනක් තියෙනවා දැකල නොදැක්ක වගේ යන්න බැරි නිසා ඔන්න දානවා:D

    මේකේ හැටියට භාවනාවෙන් මොළයට බලපෑම් කරන්න පුළුවන් කියල ඔප්පු වෙලා තියෙනවා;).
    විශේෂයෙන් මොළේ ඉගෙනීම, මතකය හා අවදානය ට අදාළ කොටස් වලට බලපෑම් කරන්න පුළුවන්ලු
    Brain scans reveal French monk has 'abnormally large capacity' for joy - thanks to meditation


    A French genetic scientist may seem like an unusual person to hold the title - but Matthieu Ricard is the world's happiest man, according to researchers.

    The 66-year-old turned his back on Parisian intellectual life 40 years ago and moved to India to study Buddhism. He is now a close confidante of the Dalai Lama and respected western scholar of religion.

    Now it seems daily meditation has had other benefits - enhancing Mr Ricard's capacity for joy.

    Neuroscientist Richard Davidson wired up the monk's skull with 256 sensors at the University of Wisconsin as part of research on hundreds of advanced practitioners of meditation.

    The scans showed that when meditating on compassion, Ricard's brain produces a level of gamma waves - those linked to consciousness, attention, learning and memory - 'never reported before in the neuroscience literature', Davidson said.

    The scans also showed excessive activity in his brain's left prefrontal cortex compared to its right counterpart, giving him an abnormally large capacity for happiness and a reduced propensity towards negativity, researchers believe.

    Research into the phenomenon, known as "neuroplasticity", is in its infancy and Ricard has been at the forefront of ground-breaking experiments along with other leading scientists across the world.

    'We have been looking for 12 years at the effect of short and long-term mind-training through meditation on attention, on compassion, on emotional balance,' he said.

    'We've found remarkable results with long-term practitioners who did 50,000 rounds of meditation, but also with three weeks of 20 minutes a day, which of course is more applicable to our modern times.'



    He added to AFP: 'It's a wonderful area of research because it shows that meditation is not just blissing out under a mango tree but it completely changes your brain and therefore changes what you are.'

    He believes meditation can alter the brain and improve people's happiness in the same way that lifting weights puts on muscle.



    The son of philosopher Jean-Francois Revel and abstract watercolour painter Yahne Le Toumelin, became something of a celebrity after writing 'The Monk And The Philosopher' with his father. This was a dialogue on the meaning of life.

    He followed up with a practical guide in 2011 called 'The Art Of Meditation' making the case for why others should follow the same path.



    Read more: http://www.dailymail.co.uk/health/a...ge-capacity-joy-meditation.html#ixzz2I3auOIOK


    ඉහත ලිපියේ කියවෙන්නේ ලොව සතුටින්ම ජීවත් වන භික්ෂුවක් ගැනය. මුළු ලොවෙන්ම පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ භාවනාවෙනි.විද්‍යාඥයින් මෙතුමාගේ මොළයේ ගැමා තරංග නිරීක්ෂණයෙන් ඔප්පු කර ඇත. සමාධි භාවනාවෙන් මෙලෙස සතුටු විය හැකි නමුත් විපස්සනාවෙන් ලැබෙන සතුට ඊටත් එහා ගිය නිදහසක් බව කියවේ. දැන් බලන්න මේ එක උදාහරණයක් පමණි. අනෙක මෙතුමා භාවනා කර ඇත්තේ මෛත්‍රිය කරුණාව සිත තුල වර්ධනය වන ලෙසය. එයට මෙලොවදීම ප්‍රතිඵල ලැබී ඇත. මෙවැනි උදාහරණ ඈත අතීතයේ තිබුනද ඒවා ගැන පරීක්ෂා කිරීමට විද්‍යාවේ දියුණුවක් එකල නොතිබීම කණගාටුවට කාරණාවකි.

    Andy Francis (left) and associate scientist and Antoine Lutz (right) outfit Matthieu Ricard with a net of 128 sensors


    article-2225634-15BD1EB1000005DC-366_634x483.jpg





    A computer monitor displays graphic renderings of Matthieu Ricard's brain during an MRI test at the University of Wisconsin-Madison


    article-2225634-15C6E2E6000005DC-643_634x490.jpg



    Mr Ricard has undergone a battery of tests, including an MRI (left) to reveal how his 'enlightened' mind works

    article-2225634-15BD1EC4000005DC-916_306x453.jpg


    article-2225634-15C6F2F4000005DC-920_306x453.jpg



    A computer monitor displays data being recorded during an EEG test conducted with Mr Ricard

    article-2225634-15C6E6B8000005DC-770_634x338.jpg




    පුනර්භවය ගැන පරීක්ෂණ කරලත් තියෙනවලු ඔන්න:D.

    "Birthmarks and Birth Defects Corresponding to Wounds on Deceased Persons" and provides perhaps the most compelling scientific evidence suggestive of reincarnation. Dr. Stevenson's paper presents evidence that physical characteristics, such as birthmarks and deformities, may be carried over from a past life to a present life.

    ඒ විද්‍යාත්මක සාක්ෂි සමහරක් ගැන වැඩිපුර කියවන්න කැමති අයට
    http://www.near-death.com/experiences/reincarnation01.html
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    භාවනාව

    වෙන ත්‍රෙඩ් එකක ප්‍රශ්න ටිකක් අහන්න ගිය වෙලාවක තමයි මේ ලිපිය හම්බවුනේ. මෙතන භාවනාව ගැන පොඩි සදහනක් තියෙනවා දැකල නොදැක්ක වගේ යන්න බැරි නිසා ඔන්න දානවා:D
    ඒ විද්‍යාත්මක සාක්ෂි සමහරක් ගැන වැඩිපුර කියවන්න කැමති අයට http://www.near-death.com/experiences/reincarnation01.html
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]යාලුව[/FONT] [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]තන්ක්[/FONT] [FONT=&quot]Thank you [/FONT] [FONT=&quot]මගෙ[/FONT] [FONT=&quot]ත්[/FONT]‍[FONT=&quot]රෙඩ්[/FONT] [FONT=&quot]එකට[/FONT] comment [FONT=&quot]කලාට.[/FONT]
    [FONT=&quot]Buzy[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]reply[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]බැරි[/FONT] [FONT=&quot]උනා.[/FONT]
    [FONT=&quot]හොදට[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]මෙතන[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]භාවනව[/FONT] [FONT=&quot]බොරු[/FONT]. [FONT=&quot]එකෙන්[/FONT] [FONT=&quot]කිසිම[/FONT] [FONT=&quot]වැඩක්[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]නෙවෙ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    13. [FONT=&quot]භාවනාව[/FONT] [FONT=&quot]මගින්[/FONT] [FONT=&quot]බුද්ධිය[/FONT] [FONT=&quot]දියුණු[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගැනීම[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]මානසික[/FONT] [FONT=&quot]ශක්තින්[/FONT] [FONT=&quot]ලබා[/FONT] [FONT=&quot]ගැනීම[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]භික්ෂුව[/FONT] [FONT=&quot]ලබාගෙන[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]බුද්ධිය[/FONT][FONT=&quot][/FONT] [FONT=&quot]වත්[/FONT] [FONT=&quot]මානසික[/FONT] [FONT=&quot]ශක්තින්[/FONT] [FONT=&quot]වත්[/FONT] [FONT=&quot]නෙවෙ[/FONT] [FONT=&quot]නෙද????[/FONT]
    [FONT=&quot][/FONT] [FONT=&quot]ලිපියෙම[/FONT] [FONT=&quot]තියනව[/FONT] . [FONT=&quot]මෛත්[/FONT]‍[FONT=&quot]රිය[/FONT] [FONT=&quot]කරුණාව[/FONT] [FONT=&quot]සමාදිය[/FONT] [FONT=&quot]සිත[/FONT] [FONT=&quot]තුල[/FONT] [FONT=&quot]වර්ධනය[/FONT] [FONT=&quot]කරගෙන[/FONT] [FONT=&quot]තියනව[/FONT] [FONT=&quot]කියල[/FONT].
    [FONT=&quot]ඔව්[/FONT] [FONT=&quot]ඒවා[/FONT] [FONT=&quot]කරගන්න[/FONT] [FONT=&quot]බැරි[/FONT] [FONT=&quot]කමක්[/FONT] [FONT=&quot]නෑ.[/FONT]
    [FONT=&quot]ඒවාට[/FONT] [FONT=&quot]අමතරව[/FONT] [FONT=&quot]මතක[/FONT] [FONT=&quot]තබා[/FONT] [FONT=&quot]ගැනීමේ[/FONT] [FONT=&quot]හැකියව[/FONT] (capacity) [FONT=&quot]වැඩි[/FONT] [FONT=&quot]කරගන්නත්[/FONT] [FONT=&quot]පුලුවන්.[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]අපෙ[/FONT] [FONT=&quot]මොලයේ[/FONT] [FONT=&quot]තියන[/FONT] [FONT=&quot]නියුරෝන[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]අරමුනක්[/FONT] [FONT=&quot]වෙත[/FONT] [FONT=&quot]යොමුවීමට[/FONT] [FONT=&quot]පුහුනු[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]මගින්[/FONT].


    [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]මෙතන[/FONT] [FONT=&quot]පැහැදිලිව[/FONT] [FONT=&quot]කියනව[/FONT] "[FONT=&quot]බුද්ධිය[/FONT] [FONT=&quot]දියුණු[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]ගැනීම[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]මානසික[/FONT] [FONT=&quot]ශක්තින්[/FONT]" [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]එ[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT].
    [FONT=&quot]දැනුම[/FONT] [FONT=&quot]දියුනු[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]ක්[/FONT]‍[FONT=&quot]රියාකරකම්[/FONT] [FONT=&quot]නැතුව[/FONT] [FONT=&quot]භාවන[/FONT] [FONT=&quot]කරල[/FONT] [FONT=&quot]බුද්ධිය[/FONT] [FONT=&quot]දියුනු[/FONT] [FONT=&quot]කරගන්න[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]මානසික[/FONT] [FONT=&quot]ශක්තින්[/FONT] [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]සමහරු[/FONT] [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]විදියට[/FONT] [FONT=&quot]හැදි[/FONT] [FONT=&quot]නැවීම[/FONT], [FONT=&quot]එක[/FONT] [FONT=&quot]එක[/FONT] [FONT=&quot]දේවල්[/FONT] [FONT=&quot]චලනය[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]වගෙ[/FONT] [FONT=&quot]ජිල්මාට්[/FONT].

    [FONT=&quot]මෙව[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]ලක්ශ[/FONT] 10 [FONT=&quot]දිනගන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT]
    11.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් ඉන්නෙ ගොඩක් බොරුකාරයො.. ඕව ඔප්පු කරන්න යන්න තරම් ගුප්ත දේවල් ගැන දැනුමක් තියෙන අය දැන් නෑ.. හැමෝම සල්ලි වලට යට වෙලා.. ඒ නිසා ඕව ඔප්පු කරන්න විදිහක් නෑ.. ඒකෙන් කියවෙන්නෙ නෑ ඕව බොරුයි කියල.. අපි නොදන්න ගොඩක් දේවල් මේ ලෝකෙ තියෙනව :P :P :P :P

    උඹ මේ වගේ කමෙන්ට් බලාපොරොත්තුවෙන් වෙන්න ඇති නෙ මේ ත්‍රෙඩ් එක දාන්න ඇත්තෙ :P
    අනිවා එහෙම බලාපොරොත්තු වෙයං ඈ :P
    දැන් ගුප්ත බලයන් ඔප්පු කරන අලුත්ම මන්තරේ තමා ඕක :P
     
    • Like
    Reactions: Tharanga81

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn okata USA wala 1 million dollars offer ekak tiyenawa, unget tiyenawa oya wagema list ekak. eet taama ekekta wat karala pennanna bari una. okkoma boru kelinne.