බොන්න හොද ඒවා -පොඩි උදව්වක්

බොන්න හොද ඒවා -පොඩි උදව්වක්

මචන්ලා පොඩි උදව්වක් ඕනේ . :yes::yes:
ළගදි අපේ wedding එකක් තියෙනවා . උබලා දන්නවනේ මේකට එන එවුන්ට බොන්න දෙන්න එපැයි . බොන්න කිව්වේ ඉතින් අරක්කු තමයි .;);)
බොරු නෙමයි මටනම් ඕව ගැන වැඩි දැනුමක් නැහැ . :no::no:දෙන්න හොද වගේ බීම (අරක්කු) ජාති මොනාද? :confused::confused:
ඔය අති විශේෂ නම් දෙන්න බැහැ .වස නෝන්ඩිය .:no::no:
හොද ඒවගේ නම් ටිකකුයි ඒවගේ ගණන් ටිකකුයි කියහල්ලකෝ . මේකයි මචන්ලා ලොකු ගණන් වල ඒවා නම් දෙන්න බැහැ . දැන් උබල කියයි මේකට අති විශේෂ දෙන්නත් බැහැ .තව ගාන අඩු ඒවත් හොයනවා කියලා . මේකයි නමයි ඇගයී දෙකම බේරගන්න පුළුවන් නම් තමයි හොද ;);).එළකිරි එකේ මේවා ගැන දන්න අය ඉන්න හින්දා :P:P මට උදව් කරයි කියලා හිතනවා
 
danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    something like White Rum or Smirnoff???
    lankawe price eka ma, hariyatama danne naha machan..
    habai duty free eken ganin..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලොකල් ඒව දෙනවනම්
    …Old Reserve / Double Distilled / VSOA හොදයි
    …DD/VSOA නම් රු. 1015/- යි

    …තව foreign liquor නම්
    …Johnny Walker Red Label හොදයි

    …Red Label ගන්නවනම් duty free බඩු විකුනන එකෙක් ගෙන් ගන්න.

    …ඔය කොහෙද ඉන්නෙ. මම දන්න පොරක් ඉන්නව ඔය වැඩේ කරන. අපි කියන්නෙ විස්කි නිහල් කියල. ඕනෙ නම් no එක දෙන්නම්
     
    thank you machan. habayi dutu free eken genna ganna puluwan mageth yaluwek innawa. mama nam hoya hoya hitiye. Red label wage gaththanam hodai ne.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    විල්සන් මාමා;14328791 said:
    thank you machan. habayi dutu free eken genna ganna puluwan mageth yaluwek innawa. mama nam hoya hoya hitiye. Red label wage gaththanam hodai ne.

    ow, Red Label hodai. godak welawata weddings walata ena kattiya mokak hari aduwak hoyanna thamai enne. wisesen relations la. ithin local eewa deela chaa kara ganne nathiwa. RL wage ekak dunnama shape wenna puluwan.

    thawa ekak. origian RL ganna balanna. india walin ena ekakuth thiyanawa. eekata wada ape GAL hondai.

    Original eke, kata gaawa plastic pouring gadget ekak thiyanawa.
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....
    ow, Red Label hodai. godak welawata weddings walata ena kattiya mokak hari aduwak hoyanna thamai enne. wisesen relations la. ithin local eewa deela chaa kara ganne nathiwa. RL wage ekak dunnama shape wenna puluwan.

    thawa ekak. origian RL ganna balanna. india walin ena ekakuth thiyanawa. eekata wada ape GAL hondai.

    Original eke, kata gaawa plastic pouring gadget ekak thiyanawa.

    +++++++++++++++

    So true. Relations are Relations always try to find something.

    as well as Mudrana said Indian one is a crap. make sure you get the original
     
    • Like
    Reactions: mudrana