එළකිරියේ සිටින නරකම සාමාජිකයා හොඳ මිනිසෙක් කිරීමට ව්‍යාපෘතියක් දියත් කලේ තමන් හොඳ යයි සිතා සිටින සාමාජිකයන් ය. නමුත් එම ත්‍රෙඩ් එකෙන් උගේ රතු කොටු අඩු කල හොඳ උදවිය ඔහුට අදටත් අමතන්නේ අමු තිත්ත කුනුහරුපයෙනි.
සත්‍යය මෙයයි. උගේ රතු කොටු පෙනී පෙනී ඉන්නට නොහැකි වුන හිවල් හැතිකරය ඌව හොඳ මිනිහෙක් කරන්නට යයි කියමින් තමන්ගේ ඉරිසියාව මුදුන්පත් කර ගැනීමයි. රතු කොටු මොකටදැයි දැන් සමහර හිවලුන් අසන්නට පුළුවන. නමුත් රතු කොටු පේලියක් ගන්නට දඟලන උන් දකිද්දී එහි ඇති තෘප්තියක් නැති බව කාට කිව හැකිද ?Scurvy එම රතු කොටු පේලියට කැමැත්තෙන් සිටි බව රහසක් නොවේ.
කෙසේ වුවද අද උගේ ත්‍රෙඩ් වල කුණුහරුප කියන්නේ ඌව හොඳ මිනිහෙක් කරන්න යයි කියමින් උගේ රතු කොටු ටික නැති කල උන්ම ය.




