ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

    අද පිරිතක් අහන්න උදේට TV එක දැම්මොත් එක එක විදිහට එකම පිරිත කියනවා අහන්න පුළුවන්. සමහර චැනල් වල පිරිත් සිංහලෙන් කියනවා, මිනිස්සුන්ට තේරෙන්න කියල..මට එතකොට හිතෙනවා අපේ අම්මල තාත්තලාගේ කාලේ, හාමුදුරුවන්ට පිරිතකට එන්න කියල කියන්නෙවත් නැතුව ඇති නේද කියල..මොකද ඒ දවස් වල පිරිත් සිංහලට හරවලා කියන "අමුතු ඝනයේ" ගනින්නාන්සේලා හිටියේ නැති නිසා.(මහමෙවුනාවට ගිහින් තියෙන අය දන්නවා ඇති නේ).:frown::frown:

    තව සමහර චැනල් එකක, පිරිත් අමුතු විදිහට ඇදල පැදලා කියනවා, හරියට හාමුදුරුවන්ට පාලි තියා සිංහල වත් බෑ වගේ. (උදේට නිකමට වගේ Tv Derana දාල බලන්නකෝ..)තව ටික දවසක් යනකොට මට විශ්වාසයි හාමුදුරුවෝ ගිටාර් එකක් ගගහ පිරිත් කියයි කියල.:no:

    එක එක හාමුදුරුවෝ තමන් ජනප්‍රිය වෙන්න ඕන කමට, මේ වගේ බුද්ධාගම විකෘති කරන එකට නම් උන්වහන්සේලාට එලොවාදී විපාක ලැබෙයි.
    මට මේ post එක දාන්න ඕන උනේ, මං ජය පිරිත ඕන වෙලා අන්තර්ජාලේ පැත්තේ ඇවිත් හොයල බා ගත්තම , මට අහන්න ලැබුන ඔක්කොම, මං ඔය උඩින් කියල තියෙන විදිහේ පිරිත්. මේ බුද්ධාගමට වැඩියම වින කරන්නේ, සිවුරු ඔතන් ඉන්න අපේ ගනින්නාන්සේලා ම නේද කියල හිතුවම පුදුම කලකිරීමක් එනවා. පිරිතක බලය තියෙන්නේ පාළියෙන් කියන ඒ වචන ටිකේ කියලවත් දන්නේ නැති මිනිස්සුද, අද මහන වෙලා ඉන්නේ කියල හිතෙනවා..

    ඉතින් හොයල හොයල අන්තිමට හරි විදිහට කියන "ජය පිරිත" හම්බුනා. මේක අර "සින්දු-පිරිත්" වලට ආස අයට නම් නෙමෙයි. ඇත්තටම පිරිතෙන් තමන්ට සැනසීමක් ලබා ගන්න ඕන අය මේක අහන්න. ඒ වගේම වෙන කා ලග හරි , හරි විදිහට කියන අනෙකුත් පිරිත් තියෙනවා නම් මෙතන දාන්න..:yes:.

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    OWR8n.gif

    Tb5Zt.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හැමෝටම ස්තුතියි...හරි දේ අගය කරන පිරිසක් තාමත් ඉන්න ඒක ලොකු දෙයක්...
     
    • Like
    Reactions: siripaala

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    අපේ ආගම විනාස කරන්නේ අපේ අයමයි ඒ අයට මෙලොවදීම ඒවට විපාක හිමිවෙයි
    විටිනා පොස්ට් එකක්
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    බොහොම පින් මචන්. අපේ ඔෆිස් එකේ ඩයල් එකකුත් මහමෙව්නාවේ පිරිත් දාගෙන ඉන්නේ දවසෙම. ඒ මදිවට ඒක දාගෙන ඉන්නෙත් මුලු පලාතටම ඇහෙන්න. උ කියනවා මහමෙව්නාවේ පිරිත් තමයිලු හොදම එක. උගෙ පන්ඩිත ටෝක් ඇහුවාම කණ පැලෙන්න දෙන්න හිතෙනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ ආගම විනාස කරන්නේ අපේ අයමයි ඒ අයට මෙලොවදීම ඒවට විපාක හිමිවෙයි
    විටිනා පොස්ට් එකක්

    Dan kawuda Agama Vinasha karanne?......Kawda agama hari hati geinyanne?.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොහොම පින් මචන්. අපේ ඔෆිස් එකේ ඩයල් එකකුත් මහමෙව්නාවේ පිරිත් දාගෙන ඉන්නේ දවසෙම. ඒ මදිවට ඒක දාගෙන ඉන්නෙත් මුලු පලාතටම ඇහෙන්න. උ කියනවා මහමෙව්නාවේ පිරිත් තමයිලු හොදම එක. උගෙ පන්ඩිත ටෝක් ඇහුවාම කණ පැලෙන්න දෙන්න හිතෙනවා

    මට කියපන් මචන් උබ ආගමේ දියුණුවට මේ අවුරුද්දේ මොකද කලේ කියලා .....උබ උගේ කනට ගැහුවහම උබ නියම බෞද්ධයෙක් වෙනවද? මොන පන්සලක් හරි මොන හාමුදුරු කෙනෙක් හරි උගන්නනේ වැරදි දෙයක්ද? හරි දෙයක්ද කියලා නුවනින් විමසලා බලපල්ලා......වැරදි දෙයක් නම් අපිටත් වැරැද්ද මොකක්ද කියලා පෙන්නලා දීලම බන්නින එක කරපල්ලා....නිකන් හැමෝම බනිනවා වගේ බනින්නතුව.....බුදු සරණයි....
     
    • Like
    Reactions: janith.lakmina