Hack Mail-හොරට මේල් යැවීම
ගිය පාර දුන්න SMS සීන් එකෙන්
කට්ටිය පොඩි සෙල්ලමක් දැම්මනෙ. මෙන්න එහෙනම් වැඩි දෙනාගේ ඉල්ලීම පිට හොරට මේල් යැවීම
. සිංහලෙන් කියනවනම් Fake mail යැවීම..
පොඩි දෙයක් තියනව
. හැකර් කෙනෙක් වෙන්න උත්සාහ කරන හුග දෙනෙක් ඉන්නව. ඒත් අන්තිමට කරපු දෙයක් නෑ
.fishing කියන්නෙ Hacking ම නෙමෙයි කියල මතක තියාගන්න. හැකිං කියන දේ ඒ තරම් අමාරැ දෙයක් නෙමෙයි.
හොද අධ්යනයත් නීරීක්ෂණයත් හොදට තියනවනම් ඒ ඇති..ආ..ඒ වගේම නරි ඔලුවකුත් ඕනෙ. 
හරි.
මම මේව ගත්ත තැන කියන්නම්. තව හුගක් දේවල් ඉගෙනගත්ත. අපට තිබුණ දවස් 4ක සෙමිනා එකක් Cyber Seciuriy ගැන.
පට්ටම පට්ට.ඒක අනිත් අයටත් ගන්න තිබුණනම් නියමයි.පුදුම හිතෙන දේවල් ටිකක් ඉගෙන ගත්ත.අපේ ලොක්ක විනාඩි 4ක් ඇතුලත ලංකාවෙම සයිට් එකක් User Databse එක ඇදල පෙන්නුව
.අපි පොල්ලෙන් ගහල වගේ බලාගෙන හිටිය
. ඇත්තටම අපි හුගක් ලොකුවට හිතුවට පුංචිම දේකින් තමයි වැඩේ පටන් ගන්නෙ. Genta හැකර් කෙනෙක් වෙන හැටි මම හිමීට කියල දෙන්නම්කො
අද දෙනව Fake Mail යවන විදිය
.මතකනෙ SMS සීන් එකේදි අපි යාලුවන්ට 119 වලින් SmS එන විදියට SMS යැවිව. අද කියන්නෙ ඒ වගේම ඉ මේල් යවන විදිය. Inbox එකට එන මේල් එක මෙන්න මේ විදයට ඕනෙම එකක් දාගන්න පුලුවන් 
[[email protected],[email protected]] මේ වගේ.දන්නවනෙ ඉතුරැ ටික.ඒව කරගන්න එක ඔයාලට බාරයි....
පටන් ගමු
මෙතනින් යන්න
හරිනෙ..
මේව දෙන්නෙ රේප් බලාපොරොත්තුවෙන් නෙමෙයි.
අපේ ලංකාවට තාක්ෂණය කියන දේ ලෝකයෙන් එන්න හුගක් වෙලා යනව.
අනික දන්න මිනිහ නොදන්න එකාට ලොවෙත් කියල දෙන් නෑ
.අපි කරන්න ඕනෙ දන්න දන්න දේවල් පුල්වන් විදියට අපි අතරම බෙදාගන්න එක.අනිවාරෙන් එතකොට තමන්ගෙ දැණුමත් වැඩි වෙනව. අපේ හුග දෙනෙක් කරන්නෙ FB එකේ වනන රෙදි වලට කමෙන්ට් දාන එක.නිකරැණේ කාලය කනව. වැඩකට ඇති කිසිම දෙයක් කරන් නෑ. ඉගෙන ගන්න හුගක් දේවල් තියනව නිකන් කාලය කන්න එපා.ලංකාවෙ සිංහයෝ කම්මැලි නෑ.. 

[[email protected],[email protected]] මේ වගේ.දන්නවනෙ ඉතුරැ ටික.ඒව කරගන්න එක ඔයාලට බාරයි....පටන් ගමු