සුද්දගේ භාෂාව ඉන්ගිරීසි ඉගෙන ගන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සුද්දගේ භාෂාව ඉන්ගිරීසි ඉගෙන ගන්න

    මචන් English ටිකක් brush up කරගන්න ඔනේ. grammar පැත්තෙන්.හොද සිංහල tutorials ටිකක් හොයල දෙන්නකෝ.
    වීඩියෝ හරි පොත්පත්/නිබන්දන උනත් කමක් නෑ

    විශේෂයෙන් active/passive voice වගේ ඒවා.
    සිංහල බැරිනම් English උනත් කමක් නෑ.

    උදාදාදාදාදාදාදාදාදාදාදාව්!!!!!!:love:

    සුද්දගේ ආච්චිට හාල් ගරන්න ඕනේ බන් මගුල කඩ්ඩක් නිසා:(

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    english brushup kara ganna sinhala tutes ???????????????

    මේකනේ බන් සීන් එක. ඉංග්‍රීසි කතා කරන්න වැඩ කර ගන්න පුලුවන් grammar පැත්ත මදි. කාට හරි කියල දෙන්න උනොත් කීයන්න තේරෙන්නේ නෑ. හැබෙයි ඉබේම වගේ හරියටම වාක්ය එනවා. ඇයි එන්නේ කෝමද එන්නේ කියන්න දන්නේ නෑ grammar දැනුම මදි නිසා. ඉතින් සිංහල ඒව ඉල්ලුවේ මට විතරක් නෙමේ.කෙල්ලටත් එක්ක. එයාට english ටිකක් අමාරුයි.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Rosetta Stone තමයි English ඉගෙන ගන්න හොදම Guide එක.

    මුලින්ම මේක Download කරගන්න ඊට පස්සේ ඒක Install කරන්න. මේක තමයි Based Software එක
    http://thepiratebay.se/torrent/5852393/Rosetta_Stone_3.4.7___Crack(VasiaZozulia)

    Based Software එක Install කරගත්තම, Language Files ඕන දාගන්න. Language Files එන්ණේ වෙනමමයි. ඒක Download කරගෙන Based Software එකෙන් Mount කරලා, Install කරගන්න
    http://thepiratebay.se/torrent/5420337/Rosetta_Stone_V3_-_English_(American)_(L1_-_L5)_Complete

    Level 5 ක් තියෙනවා. හරි ලේසියි, ගොඩක් Interactive. පොඩි ළමයෙක්ට කියලා දෙනවා වගේ. මේ Based Software එක Install කරගත්තම ඕනෙම කෙනෙක්ට එතනින් දෙන අනෙක් Language වුනත් Install කරලා ඉගෙන ගන්න පුලුවන්. Korean ,Japanese, Russian , etc.. ගොඩක් Languages තියෙනවා.
     
    thanku macho. loku help ekak
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63

    meka hodayi me wage photoshop vb wage igena ganna softwears nadda
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    Rosetta Stone තමයි English ඉගෙන ගන්න හොදම Guide එක.

    මුලින්ම මේක Download කරගන්න ඊට පස්සේ ඒක Install කරන්න. මේක තමයි Based Software එක
    http://thepiratebay.se/torrent/5852393/Rosetta_Stone_3.4.7___Crack(VasiaZozulia)

    Based Software එක Install කරගත්තම, Language Files ඕන දාගන්න. Language Files එන්ණේ වෙනමමයි. ඒක Download කරගෙන Based Software එකෙන් Mount කරලා, Install කරගන්න
    http://thepiratebay.se/torrent/5420337/Rosetta_Stone_V3_-_English_(American)_(L1_-_L5)_Complete

    Level 5 ක් තියෙනවා. හරි ලේසියි, ගොඩක් Interactive. පොඩි ළමයෙක්ට කියලා දෙනවා වගේ. මේ Based Software එක Install කරගත්තම ඕනෙම කෙනෙක්ට එතනින් දෙන අනෙක් Language වුනත් Install කරලා ඉගෙන ගන්න පුලුවන්. Korean ,Japanese, Russian , etc.. ගොඩක් Languages තියෙනවා.

    oka patta :yes:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    thankz matath one :D :D

    samahara welwata vidinawa widillak nikan robin hood wage :D :D

    mageth awula grammer thama
     
    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    Rosetta Stone තමයි English ඉගෙන ගන්න හොදම Guide එක.

    මුලින්ම මේක Download කරගන්න ඊට පස්සේ ඒක Install කරන්න. මේක තමයි Based Software එක
    http://thepiratebay.se/torrent/5852393/Rosetta_Stone_3.4.7___Crack(VasiaZozulia)

    Based Software එක Install කරගත්තම, Language Files ඕන දාගන්න. Language Files එන්ණේ වෙනමමයි. ඒක Download කරගෙන Based Software එකෙන් Mount කරලා, Install කරගන්න
    http://thepiratebay.se/torrent/5420337/Rosetta_Stone_V3_-_English_(American)_(L1_-_L5)_Complete

    Level 5 ක් තියෙනවා. හරි ලේසියි, ගොඩක් Interactive. පොඩි ළමයෙක්ට කියලා දෙනවා වගේ. මේ Based Software එක Install කරගත්තම ඕනෙම කෙනෙක්ට එතනින් දෙන අනෙක් Language වුනත් Install කරලා ඉගෙන ගන්න පුලුවන්. Korean ,Japanese, Russian , etc.. ගොඩක් Languages තියෙනවා.

    http://www.engvid.com/

    mekath patta macho.. week ekata lesson 3k 4k upload karanawa. teaching tricks nam loweth nee.. pattai. matath elakiri eke ayya kenekgen thamai hambunee..

    මචන් English ටිකක් brush up කරගන්න ඔනේ. grammar පැත්තෙන්.හොද සිංහල tutorials ටිකක් හොයල දෙන්නකෝ.
    වීඩියෝ හරි පොත්පත්/නිබන්දන උනත් කමක් නෑ

    විශේෂයෙන් active/passive voice වගේ ඒවා.
    සිංහල බැරිනම් English උනත් කමක් නෑ.

    උදාදාදාදාදාදාදාදාදාදාදාව්!!!!!!:love:

    සුද්දගේ ආච්චිට හාල් ගරන්න ඕනේ බන් මගුල කඩ්ඩක් නිසා:(

    eka wade matat wadagath una...thankz
     
    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    Rosetta Stone තමයි English ඉගෙන ගන්න හොදම Guide එක.

    මුලින්ම මේක Download කරගන්න ඊට පස්සේ ඒක Install කරන්න. මේක තමයි Based Software එක
    http://thepiratebay.se/torrent/5852393/Rosetta_Stone_3.4.7___Crack(VasiaZozulia)

    Based Software එක Install කරගත්තම, Language Files ඕන දාගන්න. Language Files එන්ණේ වෙනමමයි. ඒක Download කරගෙන Based Software එකෙන් Mount කරලා, Install කරගන්න
    http://thepiratebay.se/torrent/5420337/Rosetta_Stone_V3_-_English_(American)_(L1_-_L5)_Complete

    Level 5 ක් තියෙනවා. හරි ලේසියි, ගොඩක් Interactive. පොඩි ළමයෙක්ට කියලා දෙනවා වගේ. මේ Based Software එක Install කරගත්තම ඕනෙම කෙනෙක්ට එතනින් දෙන අනෙක් Language වුනත් Install කරලා ඉගෙන ගන්න පුලුවන්. Korean ,Japanese, Russian , etc.. ගොඩක් Languages තියෙනවා.

    http://www.engvid.com/

    mekath patta macho.. week ekata lesson 3k 4k upload karanawa. teaching tricks nam loweth nee.. pattai. matath elakiri eke ayya kenekgen thamai hambunee..

    thank you wenna ona machan ......
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Bump.. Dan Home coming ekaka couple eka enakan tapinawa... Passe hoda comment ekak dennam... Bump kalaa hoyaa ganna lesi wenna...