අලුත්_ජිවිතයක්~බං
අද මම කිසි කිසි ගහලා මගේ තනි ජිවිතයෙන් සමු ගන්න දවස. :( හිතට ටිකක් දුකයි,
ඒත් බං කවදා හරි මේ දවස අපිට උදා වෙනවා නේ. අනේ මන්දා බං, උඹලාටත් කවදා හරි මේ දවස උදා වෙයි, ඒ හින්දා කට්ටියම තරහා
මරහා හිතේ තියාගන්නේ නැතිව මගේ අලුත් ජිවිතයට කිසි කිසි ගහලා සුභ පතමු බලන්න.

Last edited: