ෆුල් ආතල් ජපන් කාටූන් (Japanese Animes)
පොඩි කාලෙ අපි හැමදෙනාම වගෙ කාටූන් බලල තියෙනවනෙ.
පිස්සු පූසා, දොස්තර හොඳහිත, ගලිව(ර්), හා හා හරි හාවා වගේම සූර පප්පා, කවුද බෝයි වගෙ හඬ කවපු කාටූන් නොබලපු කෙනෙක් නැතිතරම්.
ඔය හඬ කවපුව වගේම මුල් කාලෙ ටීවි එකේ ගිය G.I. Joe, Teenage Mutant Ninja Turtles, Thundercats, X-Men, Leo the Lion, Justice League වගෙ ඉංග්‍රීසි කාටූනුත් අපි ගොඩක් දෙනා බලල ඇති. ඔය වගේම මෑත කාලෙ ජනප්‍රිය උන
Avatar the last Airbender
Avatar - The Legend of Korra
Dragons Riders of Berk
Green Lantern The Animated Series
Kung Fu Panda Legends of Awesomeness
Teenage Mutant Ninja Turtles 2012
The Avengers Earths Mightiest Heroes
Thundercats 2011
Transformers Prime
Ultimate Spider-Man 2012
Wolverine 2011
Wolverine and the X-Men
Young Justice
කාටූනුත් අපි සමහර අය බලල ඇති. මමනන් ඔය ඔක්කොම ඩෞන්ලෝඩ් කරන් තමයි බැලුවෙ සහ බලන්නෙ. ඔය කාටූන් අතරින් Avatar the last Airbender කියන එක තමයි මගෙ ප්‍රියතම ඉංග්‍රීසි කාටූන් එක.
දැන් හරියටම මාතෘකාවට බැස්සොත්, මම දැන් මාස දෙකකට විතර කලින් එළකිරි.කොම් හි සාමාජිකයින් දෙ තුන් දෙනෙක්ගෙ නිර්දේශයක් මත[FONT="] Naruto සහ[/FONT][FONT="] One Piece[/FONT] කියන ජපන් කාටූන් දෙක බැලුව. තව මොනවද ඉතින් ඊට පස්සෙ අයෙත් මම ජපන් කාටූන් පප්පෙක් වෙලා. මේ ජපන් කාටූන් ෆුල් ෆන්. බලන්න බලන්න ආස හිතෙනව.
මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඉතින් තවත් ජපන් කාටූන් වලට කැමති කට්ටියට බලනවනන් බලන්න හොඳ කාටූන් ටිකක් තෝරගන්න උදවුවක් විදිහට. මෙතන දාල තියෙන ඔක්කොම කාටූන් මම ඩෞන්ලෝඩ් කරන් බලපුව සහ බලන ඒව.
මේ ජපන් කාටූන් බලන්න කාටහරි ආස හිතුනොත් ඉංග්‍රීසි හඬ කවපුව ඩෞන්ලෝඩ් කරන් බලන්න එපා. ඉංග්‍රීසි උපසිරැසි සමගම බලන්න. මොකද ජපන් කාටූන්වල හැගීම් ප්‍රකාශනය ඉතාමත් ඉහලයි. ඉංග්‍රීසියෙන් බලනකොට කිසිම ගතියක් නෑ.
මේ සමහර කාටූන් පොඩිහිටියන්ට වැඩිය සුදුසු නෑ
මේ කාටූන් බලන තව කට්ටිය ඉන්නවනන් ඒ කටූන් වල විස්තරත් දාල යන්න අමතක කරන්න එපා.

Last edited: