ඇත්තට ලෝකේ ගොලකාරද?

ලෝකේ ගොලකාරද?

  • Total voters
    28

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තට ලෝකේ ගොලකාරද?

    කවුරු හරි ඔබෙන් ඇහුවොත් ලෝකේ ගොලකාරද කියල ඔබගෙන් වැඩි දෙනෙක් පිළිතුර නිසැකවම yes නොපවසවිද ? නමුත් මදකට සිතන්න ලෝකේ තිබෙන මරියනගදේ :confused::confused:
    90485loke1.jpg

    සහ එව්රෙස්ට් කන්ද :baffled::baffled::baffled:
    22799loke.jpg

    මේ ලෝකේ කොහොම ගෝලාකාර වෙන්නද? :no::no::no::no:
    එහෙනම් කවුරු හරි ලෝකේ තිබෙන ජලය ඉවත් කරලා බැලුවොත්......එක මෙන්න මේ වගේ ....:baffled::baffled::baffled:
    58878world_gravity.jpg

    පිස්සු හැදෙනවා නේද? :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
    ප්‍රතිචාර අනුව තවත් මෙවන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි....(දන්නවනේ ඉතින් මොනවා ගැනද කිවුවේ කියලා)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔතන අන්තිම ෆොටෝ එකේ ලංකාව රෝසපාට වෙලාතියෙන්නේ අයි දන්නවද? එකත් එල කතාවක් රටටම ආඩම්බරයක්....
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්

    මේක ඇදපු එකා පිස්සෙක්, වතුර අයින් කලා කියල ලෝකේ මේවිදියට කොහෙත්ම වෙන්න බෑ. ලෝකේ සයිස් එකත් එක්ක බැලුවම එවරසට් කන්දේ උසයි මරියානා ආගාදයේ ගැඹුරයි නොසලකා හැරිය හැකි තරම්. මේ පින්තූරේ හැටියට එවරස්ට් කන්ද ලෝකෙන් හතරෙන් 1ක් විතර ඇති. මේවා පිලිගනියි පිස්සොයි, හම්බයොයි.. :angry::angry::angry:

    earth-is-singing-like-a-whale-says-nasa-hear-it-now-b7ef5781e6.jpg
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිරාවටම මොකෝ බන් ඒ ?..

    එක හෙට විතර දැන්නම් මචන්....මට හිතෙන්නේ එකේ තව ලොකු Case එකක් තියෙනවා එකත් හොයලම දාන්නම් ...එළකිරියේ අපේ කොල්ලන්ට නැතුව මේවා වෙන කොහේ ඉන්න එවුන්ට දාන්නදබන්...;););)
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේක ඇදපු එකා පිස්සෙක්, වතුර අයින් කලා කියල ලෝකේ මේවිදියට කොහෙත්ම වෙන්න බෑ. ලෝකේ සයිස් එකත් එක්ක බැලුවම එවරසට් කන්දේ උසයි මරියානා ආගාදයේ ගැඹුරයි නොසලකා හැරිය හැකි තරම්. මේ පින්තූරේ හැටියට එවරස්ට් කන්ද ලෝකෙන් හතරෙන් 1ක් විතර ඇති. මේවා පිලිගනියි පිස්සොයි, හම්බයොයි.. :angry::angry::angry:
    එහෙම කියන්නෙපා බන්, මේකේ වතුර අයින් කරන්නේ ලොකූ සිරින්ජෙකින්ලු. එතකොට මේ වගේ ඇද කුද වෙලා යනවලු.
    :baffled:(මම උබගේ කතාවට ඔයි වගේ උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.)කාගෙන්ද කියන්න ඕන නැහැනේ...:rofl::rofl:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    58878world_gravity.jpg

    pruthuwi prushtaye wishalathwaya salakimedi mewani kadu ha agada noganiya haki lesa gath kala pruthuwi prushtaya golakara we... ema nisa meya asathyaki..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක ඇදපු එකා පිස්සෙක්, වතුර අයින් කලා කියල ලෝකේ මේවිදියට කොහෙත්ම වෙන්න බෑ. ලෝකේ සයිස් එකත් එක්ක බැලුවම එවරසට් කන්දේ උසයි මරියානා ආගාදයේ ගැඹුරයි නොසලකා හැරිය හැකි තරම්. මේ පින්තූරේ හැටියට එවරස්ට් කන්ද ලෝකෙන් හතරෙන් 1ක් විතර ඇති. මේවා පිලිගනියි පිස්සොයි, හම්බයොයි.. :angry::angry::angry:

    earth-is-singing-like-a-whale-says-nasa-hear-it-now-b7ef5781e6.jpg

    හම්බයෝන්ට මේක නිකන් මෙන්න මේ වගේ එකක්

    11581roti.jpg
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ඔතන අන්තිම ෆොටෝ එකේ ලංකාව රෝසපාට වෙලාතියෙන්නේ අයි දන්නවද? එකත් එල කතාවක් රටටම ආඩම්බරයක්....

    mama danna tharamin nam scene eka mehemai nasa eka karapu parikshanayakin hoyagana tiyanawa sirlanka wa pihitala tiyenne pruthuwiye guruthwa balaya aduma isthanaye kiyala..ekada danna rosa patin high light kale.. Sir athor c.clark ut kiyala tiyanawa pruthuwiye guruthwa balaya aduma isthanayaka lankawa pihita ati bawa.. ethuma ge niwasa sadimata unawatuna pradeshaya thora ganimat ewanima hethuwak lu...
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එහෙම කියන්නෙපා බන්, මේකේ වතුර අයින් කරන්නේ ලොකූ සිරින්ජෙකින්ලු. එතකොට මේ වගේ ඇද කුද වෙලා යනවලු.
    :baffled:(මම උබගේ කතාවට ඔයි වගේ උත්තරයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.)කාගෙන්ද කියන්න ඕන නැහැනේ...:rofl::rofl:

    වතුර අදිද්දි සිරින්ජ කට්ට පහලට ගිහින්. ඒකයි :D:D:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක තමයි අල්ලා මුලින්ම කිව්වේ ඔක පැතලියි කියලා

    58878world_gravity.jpg

    දැන් බලපන් මේ වතුර අරන් දාපු පෘතුවිය කුලු ගෙඩියකින් තලල ගත්ත නම් පැතලියි නේ .අල්ලා කිව්වවොත් කිව්ව තමයි :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama danna tharamin nam scene eka mehemai nasa eka karapu parikshanayakin hoyagana tiyanawa sirlanka wa pihitala tiyenne pruthuwiye guruthwa balaya aduma isthanaye kiyala..ekada danna rosa patin high light kale.. Sir athor c.clark ut kiyala tiyanawa pruthuwiye guruthwa balaya aduma isthanayaka lankawa pihita ati bawa.. ethuma ge niwasa sadimata unawatuna pradeshaya thora ganimat ewanima hethuwak lu...
    :yes::yes::yes::yes::yes: