ඇයි මේ හලාල් ???

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මේ දවස් වල හලාල් ගැන සෑහෙන්න කතා වෙනවා. මම ලංකාවට ඇවිත් ටික දවසක්. මෙහෙ හුගක් තැන වල හලාල් වගේම මුස්ලිම් ක්‍රියාකාරකම් ගැන කතා කරනවා. ඇත්තටම මේ හලාල් ප්‍රශ්නයක්ද ?? මම හිතන්නේ මෙතුවක් කල් මේ වගේ ප්‍රශ්නයක් පැන නොනගින්නත් ඉතා මෑත කාලයේ ඉදන් මේ ගැන වැඩිපුර කතා වෙන්නත් හේතුව මොකක්ද ??

    මම මුස්ලිම් ජාතිය ගැනවත් ආගම ගැනවත් කතා කරන්න යන්නේ නෑ, නමුත් එක දෙයක් දන්නවා හලාල් කියන්නේ මුස්ලිම් ආගමිකයින්ගේ ආගම නීති පද්ධතියේ එක අවස්ථාවක්. ඒකට අනුගතව තමන්ගේ ජීවිතට ගෙන යාමට ඔවුන්ට අයිතියක් තියෙනවා.

    නමුත් ඒ නීති වෙනත් ජාතියකට ප්‍රශ්නයක් ඇති කරවන තරම් දුරදිග යෑම තමයි මෙතන ප්‍රශ්නය. මේකට ප්‍රධාන වැරදිකරැවන් විදිහට මම දකින්නේ එදා මෙදා තුර අපේ රට කරවපු අය කියලයි මම දකින්නේ. මෙවැනි ආගම් වලට වෙන්වුනු නීති ගැන වෙනත් රටවල් වල හුගක් සැලකිල්ල යොමු කරනවා. උදාහරණයක් විදිහට මම හිටපු රටේ හලාල් සහතිකය ලබා‍ දෙන්නේ තෝරාගත්තු නිශ්පාදන සදහා පමණයි. හලාල් ද්‍රව්‍ය පාව්ච්චි කරන්න ඕනේ නම් ඒ සදහා වෙනම ස්ථානයක් ‍තියෙනවා. රටේ සාමාන්‍ය නිශ්පාදන වලට හලාල් සහතිකය දාන්න බෑ. ඒක නීතියක්. ඉතින් ඔය වගේ අත්‍යඅවශ්‍ය නීතියක් නැති කම නිසා තමයි මේ රටේ සිංහලයෙකුට අද හලාල් නැතිව සමහර නිශ්පාදන ගන්න බැරි තත්වයකට ඇවිත් තියෙන්නේ.

    ඒ එක්කම මේකේ සමහර අය මම දැක්කා බෙෘද්ධයින්ට හලාල් කැපද අකැපද ? කියලා අහලා තියෙනවා. ඇත්තටම ‍එවැනි ප්‍රශ්නයක් අහන්නවත් සදාචාරාත්මක අයිතියක් තියෙනවද මුස්ලිම් කෙනෙක්ට ලැජ්ජාවක් නැතුව?? අනික මේක බෙෘද්ධයින්ට නෙවෙයි සිංහලයින්ට තියෙන ප්‍රශ්නයක්. සිංහල කිව්වම මේ ර‍ට ගැන හැගීමක් තියෙන සිහලුම ආගම් නියෝජනය කරන සියලුම දෙනා ඊට ඇතුලත්

    ඒ වගේම තව දෙයක් අවධාරණයෙන් කිව යුතුව තියෙනවා. දැන් හුගක් මුස්ලිම් අය බුදු දහම කියවනවා. හුගක් අය බෙෘද්ධයින්ට බණ දේශනා කරනවා. බුදු දහමේ තියෙන්නේ කරැණාව සහ මෛත්‍රිය නේද මොකද මේ තරහින් කෑ ගහන්නේ. පාරට බැහැලා උද්ඝෝෂණ තියන්නේ ඕක බුදු දහමට පටහැනියි ‍නේද ??. මට ඒ අයට කියන්න තියෙන්නේ එක දෙයක් විතරයි. බුදු දහම රැකෙන්න බෙෘද්ධයෝ රැකිලා සිටිය යුතුයි මේ රට රැකී තිබිය යුතුයි. ඕන දෙයක් වේවා කියලා නවගුණ වැල අතට ගත්තොත් අන්තිමට කරැණාව මෛත්‍රීය වඩන්න කවුරැත් නැතිවෙයි. ඒ නිසා මුලින් කලයුතු දේ රට සහ ජාතිය රැකගැනීම ඊට පස්සේ නවගුණ වැල අතට ගන්න පුලුවන්. එදා අනගාරික ධර්මපාලතුමා පන්සලකට වෙලා මෛත්‍රී භාවනාව වඩ වඩා හිටියනම් අද අපට බුද්ධගයාවත් නෑ වන්දනා කරන්න. ඒක නිසා බණ කියන මුස්ලිම් හිතවතුන් ඉස්සෙල්ලාම තමන්ගේ පැත්තෙන් ‍සිදුවෙන දේ ගැනත් මුලින්ම හිතා බලන්න.

    මම හලාල් වලට විරැද්ධ නෑ නමුත් ඒකට පාලනයක් තිබිය යුතුයි. මේ ලෝකෙ සිංහලයින්ට ඉන්න තියෙන එකම රට මේක. ඒ රටේවත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ද්‍රව්‍ය පරිහරණය කිරීමේ නිදහස තිබිය යුතුයි. මේ රටේ වගකිවයුත්තෝ ඇස් කන් පියාගෙන මර නින්දේ ඉන්න අතර මෑත කාලයේ සිංහල සංවිධාන වල ලොකු පිබිදීමක් මේ සදහා තියෙන බව දැකීමත් සතුටක්. ඒ පිබිදීම ඉවසීමට බැරැව උඩුබුරලන සමහරැන් තමන්ගේ ඇහේ පොල් පරාලේ ති‍යාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද සෙවීමට යෑම විහිලුවක්.
     
    Last edited:
    • Like
    Reactions: udinuka

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මුස්ලිම් ජාතිකයෝ වෙළඳාමට ලෝකේ පුරා ගියේ සියවස් ගණනාවකට එහා ඉඳන්....ලංකාවටත් ආවා...ආවා තමයි ඇවිත් ගියේ නැහැ....
    එතකොටත් කෑවේ බිව්වේ හලාල් වෙන්නැති....
    එතකොට කුරාණේ තියෙන්නේ නැතුව ඇති...
    මේක මේ මාෆියාවක්.....
    මෙන්න මේකටයි අපි විරුද්ධ....:angry::angry:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මුස්ලිම් ජාතිකයෝ වෙළඳාමට ලෝකේ පුරා ගියේ සියවස් ගණනාවකට එහා ඉඳන්....ලංකාවටත් ආවා...ආවා තමයි ඇවිත් ගියේ නැහැ....
    එතකොටත් කෑවේ බිව්වේ හලාල් වෙන්නැති....
    එතකොට කුරාණේ තියෙන්නේ නැතුව ඇති...
    මේක මේ මාෆියාවක්.....
    මෙන්න මේකටයි අපි විරුද්ධ....:angry::angry:

    ඔව් මේ රටේ පාලනයක් නැති කම. ඒවට නීති රීති හදන්න කිසි පාලකයෙක් මෙතුවක් කල් උත්සාහ අරන් නෑ. මම හිතන්නේ ඉස්සරහට එහෙම වෙන එකකුත් නෑ. මොකද අන්තවාදී මුස්ලිම් දේශපාලුවන්ගේ ජන්ද ටික හැම ප්‍රධාන පක්ෂයකටම වටිනවනේ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් මේ රටේ පාලනයක් නැති කම. ඒවට නීති රීති හදන්න කිසි පාලකයෙක් මෙතුවක් කල් උත්සාහ අරන් නෑ. මම හිතන්නේ ඉස්සරහට එහෙම වෙන එකකුත් නෑ. මොකද අන්තවාදී මුස්ලිම් දේශපාලුවන්ගේ ජන්ද ටික හැම ප්‍රධාන පක්ෂයකටම වටිනවනේ.

    ඡන්ද වලට බයේ රට කනවා බං...
    අනිත් එක ලෝකේ අනිත් රටවල්...අපි මොකක් හරි කරෝත් උන් කෑ ගහන්නත ගන්නවා..
    අන්තිමේදී අපි නැත්තටම නැති වෙලා යනවා...
    අපි තමයි ජාතිවාදියෝ.:frown:..අන්තවාදියෝ...:frown:
     
    මේ දවස් වල හලාල් ගැන සෑහෙන්න කතා වෙනවා. මම ලංකාවට ඇවිත් ටික දවසක්.

    ආ... කොහොමද ඉතින්? ඔබ කිව්ව වගේම Sweden වල ඉඳලා පෙබරවාරි රැස්වීමට මෙහේ ආවා නේද? බොහොම හොඳයි. මම කිව්ව පෝස්ටර් එක හදාගෙන ආවද? :lol: (අනිත් අය confuse වෙන්න ඕනෙ නෑ. මේ අපේ පරණ කතාවක්!).




    මෙහෙ හුගක් තැන වල හලාල් වගේම මුස්ලිම් ක්‍රියාකාරකම් ගැන කතා කරනවා. ඇත්තටම මේ හලාල් ප්‍රශ්නයක්ද ?? මම හිතන්නේ මෙතුවක් කල් මේ වගේ ප්‍රශ්නයක් පැන නොනගින්නත් ඉතා මෑත කාලයේ ඉදන් මේ ගැන වැඩිපුර කතා වෙන්නත් හේතුව මොකක්ද ??

    මොකෝ බං... මොකුත් දන්නැති තොත්ත බබෙක් වගේ බබා talks දාන්නෙ මෙතන?? කලින් නම් හලාල් ගැන සියල්ල දත් වගේ මට ලොකු talks දුන්නේ? ඔබ මෙහෙ එන අතරමග හලාල් එහෙම කැවුනද?? :lol:




    මම මුස්ලිම් ජාතිය ගැනවත් ආගම ගැනවත් කතා කරන්න යන්නේ නෑ, නමුත් එක දෙයක් දන්නවා හලාල් කියන්නේ මුස්ලිම් ආගමිකයින්ගේ ආගම නීති පද්ධතියේ එක අවස්ථාවක්.

    එක දෙයක් විතරද මතක?? මම ඔබටම කියල පින්තූරත් දාලා හලාල් කෑම ගැන කියා දුන්නා ඔච්චර ඉක්මනට අමතකද? :lol:
    ( බොදු බල සේනාව නොදන්න හලාල් )




    නමුත් ඒ නීති වෙනත් ජාතියකට ප්‍රශ්නයක් ඇති කරවන තරම් දුරදිග යෑම තමයි මෙතන ප්‍රශ්නය.

    නැති ප්‍රශ්න ඇති කරලා එය ජාතිවාදය දක්වා දුරදිග අරගෙන ආවේ ඔබේ favourite බොදු බල සේනාව නොවේද??




    මේකට ප්‍රධාන වැරදිකරැවන් විදිහට මම දකින්නේ එදා මෙදා තුර අපේ රට කරවපු අය කියලයි මම දකින්නේ.

    ඔබ කලින් දැක්කේ එහෙමද?? බලහත්කාරයෙන් පටවන ලද මුස්ලිම් අන්තවාදී කුමන්ත්‍රණයක් නෙමෙයිද දැන්?




    මෙවැනි ආගම් වලට වෙන්වුනු නීති ගැන වෙනත් රටවල් වල හුගක් සැලකිල්ල යොමු කරනවා. උදාහරණයක් විදිහට මම හිටපු රටේ හලාල් සහතිකය ලබා‍ දෙන්නේ තෝරාගත්තු නිශ්පාදන සදහා පමණයි. හලාල් ද්‍රව්‍ය පාව්ච්චි කරන්න ඕනේ නම් ඒ සදහා වෙනම ස්ථානයක් ‍තියෙනවා. රටේ සාමාන්‍ය නිශ්පාදන වලට හලාල් සහතිකය දාන්න බෑ. ඒක නීතියක්. ඉතින් ඔය වගේ අත්‍යඅවශ්‍ය නීතියක් නැති කම නිසා තමයි මේ රටේ සිංහලයෙකුට අද හලාල් නැතිව සමහර නිශ්පාදන ගන්න බැරි තත්වයකට ඇවිත් තියෙන්නේ.

    ඒත් මෙහෙ වගේ හලාල් සහතිකයක් නිසා ජාතිවාදය අවුස්සලා රටේ සාමය නැති කරන අයව එහෙ ඔබ දැක තියනවාද??




    ඒ එක්කම මේකේ සමහර අය මම දැක්කා බෞද්ධයින්ට හලාල් කැපද අකැපද ? කියලා අහලා තියෙනවා.

    ඔය මා ගැනද කතා කරන්නේ? :lol: මම නම් ප්‍රශ්නයක් ඇහුවා මෙහෙම: (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###) . තවම නම් හරි උත්තරයක් කාගෙන්වත් ලැබුනේ නෑ!




    ඇත්තටම ‍එවැනි ප්‍රශ්නයක් අහන්නවත් සදාචාරාත්මක අයිතියක් තියෙනවද මුස්ලිම් කෙනෙක්ට ලැජ්ජාවක් නැතුව??

    ලැජ්ජා වන කෙනාත්, උඩඟු වන කෙනාත් කවදාවත් ඉගෙන ගන්නේ නෑ. :lol:. හලාල් අකැපයි වැනි දෙයක් කියලා මේ ප්‍රශ්නය දුරදිග ගෙනියන්න සමහරුන්ට හැකිනම් එවැනි ප්‍රශ්නයකට උත්තර දෙන්න ඒ අයට සදාචාරාත්මක වගකීමකුත් තියනවා!




    අනික මේක බෞද්ධයින්ට නෙවෙයි සිංහලයින්ට තියෙන ප්‍රශ්නයක්. සිංහල කිව්වම මේ ර‍ට ගැන හැගීමක් තියෙන සිහලුම ආගම් නියෝජනය කරන සියලුම දෙනා ඊට ඇතුලත්.

    හැබැයි වෙනත් ආගමක කිසිම කෙනෙකුගෙන් දැනුවත්ව මේ ගැන කිසිම පැමිණිල්ලක් මේ වනතුරු නෑ. බොදු බල සේනාව විසින් මෙය ජාතිවාදී ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න කලින් බෞද්ධයින්ගෙනුත් එහෙම එකක් තිබ්බ බවක් පේන්නේ නෑ. ඒ කාලේ, හලාල් යනු කුමක්ද යැයි ලේසියෙන් තෙරුම් ගත්තා. ( Halal Chicken ගැන දන්නවද? ). හැබැයි දැන් නම් එය තෙරුම් නොයන්න වග බලාගන්නවා!

    ඔබ කියයි දැන් දැනුවත් වෙලා කියා. හැබැයි එහෙම දැනුවත් කළේ මුසාවාද දුසිමක් ඇදබාලා යැයි ඔප්පු වී හමාරයි! ( බොදු බල සේනාව සහ හලාල් - MUST READ! )




    ඒ වගේම තව දෙයක් අවධාරණයෙන් කිව යුතුව තියෙනවා. දැන් හුගක් මුස්ලිම් අය බුදු දහම කියවනවා. හුගක් අය බෞද්ධයින්ට බණ දේශනා කරනවා.

    ඔය කා ගැනද කතා කරන්නේ?? :dull::rolleyes:
    මම හිතන විදිහට (එක සිද්ධියක් නම්), මම ඔබට ත්රෙඩ් එකක් පෙන්නුවම එයට යන්න බෑ බෑ කියලා ඔබ කිව්වට, මටත් හොරෙන් ඒකේ ඔලුව දාලා බැලුවා නේද? :lol: ඒකේ වාතාවරණය එච්චර හොඳ නෑ වගේ තෙරුනාම ඒකෙ මූණක් දැම්මෙත් නෑ නේද? රට-ජාතිය-ආගම රකින්න ඔහොම බය වෙලා බෑ!

    ඔබ කියන්නේ අනිත් අයගේ බණ අහන්න වෙන තත්වයක් දක්වා ඔබලාගේ තත්වය පරිහානියට පත්වෙලා කියලද? ඔබ කියනවනම් එය පිළිගන්න වෙනවා. එහෙමනම් එය emergency තත්වයක් යැයි සලකා එයට ප්‍රතිකාර කළ යුතු නොවේද?‍




    බුදු දහමේ තියෙන්නේ කරැණාව සහ මෛත්‍රිය නේද මොකද මේ තරහින් කෑ ගහන්නේ. පාරට බැහැලා උද්ඝෝෂණ තියන්නේ ඕක බුදු දහමට පටහැනියි ‍නේද ??.

    ඔබේ අදහස එහෙමද?




    මට ඒ අයට කියන්න තියෙන්නේ එක දෙයක් විතරයි. බුදු දහම රැකෙන්න බෞද්ධයෝ රැකිලා සිටිය යුතුයි මේ රට රැකී තිබිය යුතුයි. ඕන දෙයක් වේවා කියලා නවගුණ වැල අතට ගත්තොත් අන්තිමට කරැණාව මෛත්‍රීය වඩන්න කවුරැත් නැතිවෙයි.

    බෞද්ධයෝ රැකෙනවා යන්න ඔබ අර්ථ දක්වන්නේ කෙසේද? බෞද්ධයෙක් යනු කවර කෙනෙක්ද? ගුණවැල අතට ගත්තොත් බෞද්ධයා රැකෙන්වා යන්නට ඔබේ විශ්වාසයක් නැද්ද? බුදු දහම රකින්න බෞද්ධයෝ අවශ්‍යද නැතිනම් බෞද්ධයින්ව රකින්න බුදුදහම අවශ්‍යද? කුමක්ද හරි?
    දැනුවත් වීම පිණිස අසමි.




    ඒ නිසා මුලින් කලයුතු දේ රට සහ ජාතිය රැකගැනීම ඊට පස්සේ නවගුණ වැල අතට ගන්න පුලුවන්.

    එහෙනම් ඔබේ ක්‍රමය මෙයයි.




    එදා අනගාරික ධර්මපාලතුමා පන්සලකට වෙලා මෛත්‍රී භාවනාව වඩ වඩා හිටියනම් අද අපට බුද්ධගයාවත් නෑ වන්දනා කරන්න.

    ඔබේ ක්‍රමයට අනුව බුද්ධගයාව රැකුනා. ඊට පස්සේ බෞද්ධයෝ සියල්ල ගුණවැල අතට ගත්තාද??




    ඒක නිසා බණ කියන මුස්ලිම් හිතවතුන් ඉස්සෙල්ලාම තමන්ගේ පැත්තෙන් ‍සිදුවෙන දේ ගැනත් මුලින්ම හිතා බලන්න.

    ඔබ කියන එක අනුව මුස්ලිම්වරුන්ගෙනුත් බණ අහන තත්වයක් නම් එය බරපතලයි. ඔය මුස්ලිම්වරු ඔබට කියපු බණ වැරදි ඒවාද? එසේ නම් ඔබට ප්‍රශ්නයක් නැත. ඒවා නොසලකා හරින්න.

    ඔබ මුස්ලිම්වරුන් පැත්තෙන් සිදුවන දේ යැයි කිව්වෙ ඒ අයගේ වැරදි ගැනද? විය හැකියි. එසේ කියා ඒ අයට වෛර කිරීම එයට පිළියමක්ද? වෛරයෙන් වෛරය නොසන්සිඳේ යැයි ඔබේම කෙනෙක් කියා දුන්නා. බෞද්ධ මධ්‍යස්ථාන ඉදිරිපිට එය ලොකු බැනර් එකක් සේ තියෙන බව දකිනවා. ඒ ඉගැන්වීම ගැන ඔබේ විශ්වාසයක් නැද්ද? එයින් යහඵල ලැබෙයි කියන එක ගැන සැකද?




    මම හලාල් වලට විරැද්ධ නෑ නමුත් ඒකට පාලනයක් තිබිය යුතුයි.

    දැන් ඔබේ මතය හොඳ පැත්තට හැරිලා වගේ. බොදු බල සේනාව නම් මුලින් කිව්වේ හලාල් හකුලගෙන පලයල්ලා කියලයි.




    මේ ලෝකෙ සිංහලයින්ට ඉන්න තියෙන එකම රට මේක. ඒ රටේවත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට ද්‍රව්‍ය පරිහරණය කිරීමේ නිදහස තිබිය යුතුයි.

    ඔබ සිංහල යැයි කලින් කිව්වේ කාටද? ඒ අර්ථ දැක්වීමෙහි ඔබ ස්ථාවර නම්, ඔබේ මේ කියමන හරි.




    මේ රටේ වගකිවයුත්තෝ ඇස් කන් පියාගෙන මර නින්දේ ඉන්න අතර මෑත කාලයේ සිංහල සංවිධාන වල ලොකු පිබිදීමක් මේ සදහා තියෙන බව දැකීමත් සතුටක්.

    මේ රටේ පාලනයට එන්න ජන්දේ ඉල්ලන්න ඇවිත් බොරු පොරොන්දු ඇද බානවිට ඇස් කන් පියාගෙන මරනින්දේ ඉඳලා පසුව ජන්දේ දීපු අය ගැනත් මතක් කරන්න.

    පිබිදෙන සංවිධාන කිව්වේ බොදු බල සේනාව ගැනද? බොරු බලයෙන් රට-ජාතිය-ආගම රකින්න හැකියි කියා ඔබේ විශ්වාසයක් තියනවද? අනිත් සංවිධාන කිව්වේ, මුස්ලිම් අයගේ ව්‍යාපාර හකුලාගෙන යන්න කියා බලහත්කාරකම් කරන අය ගැනද? එයින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?




    ඒ පිබිදීම ඉවසීමට බැරැව උඩුබුරලන සමහරැන් තමන්ගේ ඇහේ පොල් පරාලේ ති‍යාගෙන අනුන්ගේ ඇහේ පොල් කෙන්ද සෙවීමට යෑම විහිලුවක්.

    අපට ඉවසන්න බැරි, නැති ප්‍රශ්න ඇති කරලා ජාතිවාදය අවුස්සලා රට යුද්ධයක් කරා ගෙනියන්න වෙර දරන සමහරු ගැනයි. එය නම් අපට පිබිදීමක් ලෙස පෙන්නේ නෑ. පිබිදුනු සාමය සහ සැනසීම පර වීගෙන යාමක්! කෙසේ වෙතත්, මුස්ලිම් විරෝධී රැල්ල දිනෙන් දිනම වැඩිවේගෙන යන බව නම් පැහැදිලිය.

    ඔබේ ඇහේ පොල් කෙන්දක් ඇති නම් එය ඔබේ ප්‍රශ්නයක්. එනිසා ඔබම එය විසඳගන්න. මුස්ලිම්වරු සම්බන්ධයෙන් ඇති පොල් පරාල ගැන ඔබට අපව දැනුවත් කළ හැකිද? ඒවා සාමාන්‍ය මුස්ලිම් ජනතාව ගැන ඒවා නම්, ඒවා සත්‍ය නම් සහ ඒවා සාධාරණ නම් රටේ යුද්ධයක් එනවා වෙනුවට ඔවුන්ම ඒවා හරිගස්සාගැනීම නුවණක්කාරයි.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ආ... කොහොමද ඉතින්? ඔබ කිව්ව වගේම Sweden වල ඉඳලා පෙබරවාරි රැස්වීමට මෙහේ ආවා නේද? බොහොම හොඳයි. මම කිව්ව පෝස්ටර් එක හදාගෙන ආවද? :lol: (අනිත් අය confuse වෙන්න ඕනෙ නෑ. මේ අපේ පරණ කතාවක්!).

    ජාතියට විරැද්ධව එන ජාතිවාදී කුමන්ත්‍රණ වලට විරැද්ධව පෝස්ටර් ගහගෙන එන්න ඕනේ නෑ මහත්තයෝ රටේ බහුතරයක් ජනතාව දැන් නිකන්ම එකතු වෙනවා.


    මොකෝ බං... මොකුත් දන්නැති තොත්ත බබෙක් වගේ බබා talks දාන්නෙ මෙතන?? කලින් නම් හලාල් ගැන සියල්ල දත් වගේ මට ලොකු talks දුන්නේ? ඔබ මෙහෙ එන අතරමග හලාල් එහෙම කැවුනද?? :lol:

    මම කතා කලේ උඹත් එක්ක උඹේ Thread එකක මම මේ වෙනම Thread එකක් දැම්මේ සියලු දෙනාට මගේ අදහස ප්‍රකාශ කරන්න. අනික මම කිසිම Thread එකක හලාල් විශේෂඥයෙක් වගේ කතා කරලා නෑ. නමුත් හලාල් නිසා තවත් ජාතියකට ඒක ප්‍රශ්නයක් වෙච්ච හැටිත් මේ හලාල් කියන්නේ තනිකර බොරැවක් බවත් ඒක බලෙන් තවත් ජාතියක් මත පැටවීමත් ගැන විතරයි මම කතා කලේ මට උඹලගේ හලාල් වත් හරාම් වත් තුට්ටුවකට වැඩක් නෑ.



    එක දෙයක් විතරද මතක?? මම ඔබටම කියල පින්තූරත් දාලා හලාල් කෑම ගැන කියා දුන්නා ඔච්චර ඉක්මනට අමතකද? :lol:
    ( බොදු බල සේනාව නොදන්න හලාල්

    අනේ අනේ උඹ ‍කොයි ලෝකෙද ඉන්නේ ??? උඹ ඔය දාලා තියෙන link එක තියෙන Thread එක පැත්ත පලාතකවත් මගේ post එකක් තියෙනවද කියලා බලපන්. ලැජ්ජා නැති කම මහමුදලිකමටත් වඩා ‍ලොකුයිනේ. උඹ කියන දේවල් උඹටම තේරෙන්නේ නැති තත්වයට පත් වෙලා. ඉස්සෙල්ලා ටිකක් මොලේ ශුද්ධ කරගෙන ‍වරෙන්.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    නැති ප්‍රශ්න ඇති කරලා එය ජාතිවාදය දක්වා දුරදිග අරගෙන ආවේ ඔබේ favourite බොදු බල සේනාව නොවේද??

    කවුරැත් නැති ප්‍රශ්නයක් අමුතුවෙන් ඇති කරලා නෑ. ඇති ප්‍රශ්නයක් තමයි පෙන්නලා දීලා තියෙන්නේ. මේ ලංකාවේ විතරයි ඔහොම කිසිම සීමාවක් නැතුව හලාල් හලාල් කියලා කිසිම අන්තර්ජාතිකව පිළිනොගත් බහුබූත ප්‍රමිතියක් හැම වෙළද ද්‍රව්‍යයකටම ගහගෙන ගහගෙන යන්නේ. අන්න ඒකයි මේ පෙන්නලා දීලා තියෙන්නේ. කවුරැ හරි ඒක නොදැක්ක වගේ ඉන්නවනම් ඉන්නේ උඹලගේ අන්තවාදී සහ ජාතිවාදී දේශපාලුවෝ සහ සංවිධාන ටික විතරයි. ඉතින් කොහොමද මේක නැති ප්‍රශ්නයක් කියන්නේ. මම ඒකයි කිව්වේ මේවා පාලනය කලයුතුයි. ඒක කල යුත්තේ මේ රටේ පාලකයෝ නමුත් උන් අර උඹල‍ගේ ජතිවාදී දේශපාලුවන්ගේ ජන්ද ටිකට ලොබ බැදගත්තු නිවට ඇම්බැට්ටයෝ ටිකක් නිසා තමයි මේ ප්‍රශ්නය අද මේ තරම් දුර දිග ගියේ. අනික උඹලගේ ඔය ජාතිවාදී සංවිධාන වල ඉන්න එවු‍න්ගේ ඔලු ඇතුලේ මොලේ අබඇටයක්වත් තියෙනවනම් උන් දැනගන්න ඕනේ මේ වගේ දෙයක් කරද්දි බහුතරයක් වෙච්ච වෙන ජාතියක් ඒක පිළිගනියිද නැද්ද කියලා. ලංකාවේ නෙවෙයි වෙනත් යුරෝපීය හෝ බටහිර රටවල නම් ඔය නැටුම් නටන්න බෑ. එහේ ඒ සම්බන්ධව නීති රීති තියෙනවා මෙහෙ නෑ. ඒකයි ප්‍රශ්නය.

    ඒ වගේම මම උඹගේ Thread වල කිව්වා වගේම නැවතත් කියන්න ඕනේ බොදු බල සේනා විතරක් නෙවෙයි තවත් දේශයට ජාතියට ලැදි සංවිධාන රාශියක් බිහි විය යුතුයි. අනික් ඒ සංවිධාන පෙළ ගැහෙන්නේ උඹලගේ කුමන්ත්‍රණ වලට එරෙහිව විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් විසින් සිංහල ජාතියට සහ බුදුදහමට විරැද්ධව කරන ක්‍රියා වලට. දැක්කනේ මෑතකදි අර බුද්ධ බාර් කෙරැවාව.


    ඔබ කලින් දැක්කේ එහෙමද?? බලහත්කාරයෙන් පටවන ලද මුස්ලිම් අන්තවාදී කුමන්ත්‍රණයක් නෙමෙයිද දැන්?

    නැවතත් උඹට තේරැනේ නෑ නේද ?? ඇත්තටම උඹ පොඩ්ඩක් උඹේ මොලේ check කර ගනින්. එක්කෝ උඹ උවමනාවෙන් ප්‍රශ්න තේරැම් ගන්නේ නැතුව ඉන්නවා එහෙම නැත්තම් අර පොඩි කාලේ ඉදලම උඹලගේ පල්ලි වලින් දාපු දැඩි නීති රීති නිසා උඹේ මොලේ විකල් වෙලා. මොක වුනත් මොලේ check කර ගන්න එක හොදයි.

    මම කිව්වේ ඒක බලහත්කාරයෙන් පැටවෙන තත්යට පත් වුනේ පාලකයින් ඊට නිසි නීති රීති නොගෙනාපු නිසා කියලා.


    ඒත් මෙහෙ වගේ හලාල් සහතිකයක් නිසා ජාතිවාදය අවුස්සලා රටේ සාමය නැති කරන අයව එහෙ ඔබ දැක තියනවාද??

    නැවතත් CHECK YOUR BRAIN with SPECIALIST.:lol::lol::lol:. ඉස්සෙල්ලාම කියන්න සිංහල තේරෙනවද කියලා. මහත්තයෝ එහෙ නීති රීති තියෙන නිසා කාටවත් හලාල් ගැන කෑ ගහන්න ඕනේ නෑ. කොටින්ම කියතොත් එහෙ ස්වීඩන් ජාතිකයෝ බොහොම දෙනෙක් හලාල් ගැන දන්නෙත් නෑ. ඒ මොකද හලාල් වගේ අනවශ්‍ය ප්‍රමිතිකරණ සීමා කරන්න ඒ රටවල් වල නීති රීති තියෙනවා. ඉතින් ඒ මිනිස්සු මොකටද ජාතිවාදයක් ගැන කතා කරන්නේ. ලක්ෂ 5 ක් විතර ඉන්න මුස්ලිම් ජාතිකයෝ තමන්ට තියෙන විදිහට ද්‍රව්‍ය පරිහරණය කරනවා. ඔවුන්ට හැම දෙයක්ම හලාල් කරලා ගන්න බෑ. බොහෝ ද්‍රව්‍ය ගන්න ඕනේනම් ඒකට වෙනම මුස්ලිමුන් විසින්ම දාගත්තු කඩ තියෙනවා ඒවට ගිහින් ගන්න පුලුවන්. උඹලා ඒ රටවල් ‍වල මේ සෙල්ලම් දාන්න ආවොත් මෙහෙ වගේ පාරට බැහැලා කෑ ගහලා විතරක් නෙවෙයි සදහටම හලාල් Ban කරලා දායි මේ මොන විහිලුවක්ද කියලා. :lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔය මා ගැනද කතා කරන්නේ? :lol: මම නම් ප්‍රශ්නයක් ඇහුවා මෙහෙම: (###\___බෞද්ධයින්ට (හලාල්) මස් අකැප ද??___/###) . තවම නම් හරි උත්තරයක් කාගෙන්වත් ලැබුනේ නෑ!

    හැම පිළිතුරක් මුලින්ම දැමිය යුතු වදන් වැල

    CHECK YOUR BRAIN with SPECIALIST.:lol::lol::lol:. ොප්පිය හරිනම් දාගන්න. මහත්තහෙම වෙනත් ආගමකින් කැප අකැප නීති ගැන අහන්න උඹට තියෙන සදාචාරාත්මක අයිතිය ොකක්ද ?? අනික ‍ොන් කම රෙන්ේ ඔය ප්‍රශ්නෙන්ම තමයි. බුදු දහම බිහි වුන කාොතිබ්බ ආගමක නීති රීති ගැන බුදු දහේ කැප අකැප බව අහන්න තරම් ොන් කමක් උඹට තිබ්බ එක ගැන අපි පුදුම වෙන්ේ නෑ.

    උඹලගේ ආගමේ නීති රීති වෙනත් ආගම් වලට කැපද අකැපද කියලා අහන්නේ උඹ රෙදි ඇදගෙනද ?? ඇත්තටම උඹට දොස් කියන්න බෑ. පොඩි කාලේ ඉදලම ප්‍රචණ්ඩත්වය පුරැදු කරන උඹලට කොහෙද සදාචාරයක්. කැප අකැප නෙවෙයි ජාතියක් වශයෙන් කිසි කෙනෙක් කැමති නෑ එක ජාතියක ජාතිවාදී නීති රීති බලෙන් පටවනවට. පිළිතුරැ ඔන්න ඕකයි. ඒ වගේම මම උඹේ Thread වල අහලා ඇති සෑහෙන්න ප්‍රශ්න වගයක් කිසිම එකකට පිළිතුරැනම් හම්බ වෙලා නෑ. ඒකත් මතක් කරන්න ඕනේ.


    ලැජ්ජා වන කෙනාත්, උඩඟු වන කෙනාත් කවදාවත් ඉගෙන ගන්නේ නෑ. :lol:. හලාල් අකැපයි වැනි දෙයක් කියලා මේ ප්‍රශ්නය දුරදිග ගෙනියන්න සමහරුන්ට හැකිනම් එවැනි ප්‍රශ්නයකට උත්තර දෙන්න ඒ අයට සදාචාරාත්මක වගකීමකුත් තියනවා!

    නැවතත් CHECK YOUR BRAIN with SPECIALIST.:lol::lol::lol:. මහත්තයෝ මෙතන බෙෘද්ධයෝ නෙවෙයි සිංහල රටේ සිංහල ජාතිය ගැනයි කතා කරන්නේ. වෙනත් ආගමක නීතියක් ඉවක් බවක් නැතුව පාවිච්චි කිරීම කියන ප්‍රශ්නයයි තියෙන්නේ. තව කෙනෙකුට කැපද අකැපද කියන එක නෙවෙයි. බෙෘද්ධයෝ නෙවෙයි කවුරැත් කැමති නෑ අනුනගේ පුහු නීතියක් තමන් මත බලෙන් පටවනවට. දැන් උඹ හිතන්නේ ඕකට විරැද්ධ රටේ සුලු පිරිසක් කියලද ?? නෑ මහත්තයෝ දැන් ර‍ටේ බුහුතරයක් ඔය ගැන තේරැම් අරන් තියෙනවා. මේ හලාල් කියන්නේ ‍කිසිම ලැජ්ජාවක් නැතුව අපිට බලෙන් පටවන් ලද වෙනත් ආගමක ප්‍රුහු ප්‍රමිතිකරණයක් කියලා. මේක අනිවාර්්‍යයෙන්ම පාලනයනම් කල යුතුයි.

    හැබැයි වෙනත් ආගමක කිසිම කෙනෙකුගෙන් දැනුවත්ව මේ ගැන කිසිම පැමිණිල්ලක් මේ වනතුරු නෑ. බොදු බල සේනාව විසින් මෙය ජාතිවාදී ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න කලින් බෞද්ධයින්ගෙනුත් එහෙම එකක් තිබ්බ බවක් පේන්නේ නෑ. ඒ කාලේ, හලාල් යනු කුමක්ද යැයි ලේසියෙන් තෙරුම් ගත්තා. ( Halal Chicken ගැන දන්නවද? ). හැබැයි දැන් නම් එය තෙරුම් නොයන්න වග බලාගන්නවා!



    වුද වෙනත් ආගම් වල මිනිස්සඇවිත් උඹටද පැමිණිලි කරන්ේ. මම දන්න ම‍ේ යාලුෝ ඉන්නවා කෝලික අය හලාල් වලට අකැමැති. ඔවුන්ේ සංවිධාන එලියට බැහැලා පැමිණිලි කේ නැති වුනාට මිනිස්සු හුග දෙනෙක් ඇත්ත තත්වය දන්නවා. ඒ වේම තව දෙයක් කියන්න . ේක සිංහලයේ රට. සිංහලයින්ට තියෙන්ේ රට විතරයි. ඒ රටට යම් තර්ජනයක් වෙද්දි ඊට විරැද්ධව නැගි‍ට්ේ සැබෑ සිංහල අයිතිය තියෙන අය. ඉතිහාසේ ඉදලම එහෙමයි (ේ රේ ඉතිහාය උඹ ොදන්නවා වුනාට). ේ රේ සැබෑ උරැමක්කාරෝ තමයි ඔය උඹලේ ජාතිවාදයට එරෙහිව නැගී සිටින්ේ. ඔවුන් බහුතරය බෙෘද්ධ වීම ගැන මම ආඩම්බර වෙනවා.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබ කියයි දැන් දැනුවත් වෙලා කියා. හැබැයි එහෙම දැනුවත් කළේ මුසාවාද දුසිමක් ඇදබාලා යැයි ඔප්පු වී හමාරයි! ( බොදු බල සේනාව සහ හලාල් - MUST READ! )


    අද ඔය මුසාවාද එලි වීගෙන යනවා මහත්තයෝ. දැක්කනේ WikiLeaks වලින් උඹලගේ මුස්ලිම් අන්තවාදියෝ ජිහාඩ් වලට මුදල් පොම්ප කරන විදිහ ගැන කරලා යවලා තියෙන cable පණිවිඩය. ඒ වගේම පහුගිය කාලේ පත්තර සාකච්ජාවකදි (මට මතක හැටියට ලක්බිමේ) ඔය හලාල් සහතිකය දෙන මොකක්ද සංවිධානයෙන් අහලා තිබ්බ ඔවුන් අවුරැද්දකට හලාල් සහතිකය දීමෙන් ලැබෙන ආදායම විශාලත්වය සහ ඒ මුදල් මොනවටද යොදවන්නේ කියන එක. ඒකට ඔවුන් මේ ප්‍රමිතිය තියා ගෙන යන්න කරන වැඩ වලට යොදවනවා කියලා හිමිහිට මගහැරලා තිබ්බා. එවැනි අති විශාල මුදලක් ප්‍රමිතිකරනසහතිකයේ වැඩ වලට යොදවනවා කියන එකම ලොකු මුසාවාදයක්.


    ඔය කා ගැනද කතා කරන්නේ?? :dull::rolleyes:

    වැදි බණ දෙසන හැෝම ගැන

    මම හිතන විදිහට (එක සිද්ධියක් නම්), මම ඔබට ත්රෙඩ් එකක් පෙන්නුවම එයට යන්න බෑ බෑ කියලා ඔබ කිව්වට, මටත් හොරෙන් ඒකේ ඔලුව දාලා බැලුවා නේද? :lol: ඒකේ වාතාවරණය එච්චර හොඳ නෑ වගේ තෙරුනාම ඒකෙ මූණක් දැම්මෙත් නෑ නේද? රට-ජාතිය-ආගම රකින්න ඔහොම බය වෙලා බෑ!

    මම බෑ බෑ කිව්ේ නෑ උඹ link එක පෙන්නලා තිබ්බ තැනට මම ගියා. නමුත් උඹ රෙන්ම ප්‍රශ්නය නැවත මග හැරියා. ොකද උඹ දීපු link එකෙන් යන Post එේ ඊට පිළිතුරැ ඇති කියලයි මම හිතුේ. නමුත් උොන් කමට මම අහපු සරල ප්‍රශ්නෙකට මුලු Thread එකක්ම කියවන්න කියලා හිමිහිට මග හැරියා. තාමත් ඒ ප්‍රශ්නෙට උඹට උත්තර දීගන්න බැරි වුනා. ක හරියට අර විභාගෙකදි ප්‍රශ්නෙකට පිළිතුරැ දෙන කෙනෙක් ේ ප්‍රශ්නෙට පිළිතුරැ අහවල් ේ තියෙනවා කියලා කියනවා වේ තකතීරැ වැඩක්. අඩු ගාේ පිටු අංකයවත් තියෙනවනම් ටිකක් විතර ෝඩයෙක් කියලා හිතන්න තිබ්බ ෝඩ තකතීරැවෙක් ොවී. දැන්වත් ඉගෙන ගන්න තර්කයක් කරද්දී තර්කයට අනුකූලව පිළිතුරැ දෙන්න. ප්‍රශ්නයක් ඇහුවම Thread එකක් බලන්න කියලා නිශ්ඵල දෙයක් කියලා මග හරින්ේ නැතුව.

    ඔබ කියන්නේ අනිත් අයගේ බණ අහන්න වෙන තත්වයක් දක්වා ඔබලාගේ තත්වය පරිහානියට පත්වෙලා කියලද?

    නෑ නෑ මහත්‍ෝ ඔන්න ඉස්සෙල්ලාම ක නැවතත් දාන්වෙනවම:lol::lol::lol:

    CHECK YOUR BRAIN with SPECIALIST.:lol::lol::lol:. මම කියලා තියෙන්ේ අර තමන්‍ හිමින් හිමින් කරගෙන යන ජාතිවාදී ප්‍රචාරණය එළි වෙලා න් ඉන්න රෙද්ේ සුලු දිය පවෙන්න පටන් ගත්තම කට්ටියක් බුදු දහම ගැබෙෘද්ධයින්ට ේශනා කරනවා කියලා. පරිහානිය තියෙන්ොයි පැත්තෙද කියලා රෙනවද ??:P

    ඔබ කියනවනම් එය පිළිගන්න වෙනවා. එහෙමනම් එය emergency තත්වයක් යැයි සලකා එයට ප්‍රතිකාර කළ යුතු නොවේද?‍

    පිළිගන්නවද මම උඩින් දීලා තියෙන පිළිතුරැ. ඉතින් Emergency තත්වයට බෙහෙත් ගන්න ලෑස්ති වෙන්න ඕනේ බෙෘද්ධයින්ට හලාල් කැපද අකැපද කියලා අහන උඹ ඇතුලු අර ජාතිවාදී නඩය නේද ?? ඒ වගේම මම අහනවා උඹලා ඇතුලු ඔය පොඩි දෙයක් වුනාම බෙරිහන් දෙන මළකඩ දේශපාලුවෝ ටිකයි සංවිධාන ටිකයි මේ රටට එරෙහිව තර්ජනයක්, කුමණ්ත්‍රනයක් වෙද්දී ඊට එරෙහිව ලියුම් කෑල්ලක්වත් යවලා තියෙනවද ??? ක්‍රිකට් මැච් එකක් යද්දි පකිස්ථානෙට ආවඩන මහ ‍ලොකු දේශප්‍රේමීන් බහුතරයක් බෙෘද්ධයින්ට කැප අකැප දේවල් දේශනා කරන්න යෑම බංකොලොත් භාවය ‍විතරක් නෙවෙයි ලැජ්ජා නැති කම.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බෞද්ධයෝ රැකෙනවා යන්න ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?


    බෙෘද්ධ අන්‍යාගමීකරණය
    , බෙෘද්ධ සිද්ධස්ථාන විනාශය, බෙෘද්ධයින්ට සහ බුදු දහමට රෙහිව සිදුවන කුමණ්ත්‍රණ සහ එකමෙකී ොකී සියලු
    වටහාගෙන ඒවායින් ගැලවීම සහ ඒවා බෙෘද්ධයින්ට අවෝධ කර දීම.

    බෞද්ධයෙක් යනු කවර කෙනෙක්ද? ගුණවැල අතට ගත්තොත් බෞද්ධයා රැකෙන්වා යන්නට ඔබේ විශ්වාසයක් නැද්ද?


    නැවතත්. CHECK YOUR BRAIN with SPECIALIST.:lol::lol::lol:. උඹ එක්ේ ඉන්න ොදම ෝඩයෙක් නැත්තම් අර මුස්ලිම් අන්තවාදී සහ ජාතිවාදී නඩඇම ගිලපු ොදම ඉත්තෙක්.

    විවිධ නිකාය කල්ලි සහ සංවිධාන ගම් බිම් වලට වැදිලා අහිංසක දුප්පත් බෙෘද්ධයින් ොපි ොකලට් පෙන්නලා උපායෙන් අන්‍යආගමීකරණය කරද්දී. ජාතිවාදී නඩ විසින් බෙෘද්ධ සිද්ධස්ථාන ෝසර් කරද්දි ඒවට රෙහි විය යුතු අධම පාලකඇස් කන් පියාගෙන මර නින්ේ සිටිද්දී
    නවගුණ වැල අතර අරන් හිටියම ඒවා නවතිනවද ??? එදා අනගාරික ධර්මපාලතුමා නවගුණවැල ගනන් කරමින් සිටියනම් අද අපිට වැද පුදා ගැනීමට බුද්ධගයාවක් තියෙනවද ? උඹල‍ේ මක්කසිද්ධස්ථානයක් කවුරැ හරි බලෙන් අත්පත් කරගෙන අකටයුතුකම් කරද්දී උඹලා පල්ලිය වලට ගිහින් දෙවියන් යැද යැද හිටිොත් විතරක් ප්‍රශ්ේ විදදෙනවද ?? විහිලු කිරීමෙත් සීමාවක් තියෙනවා

    බුදු දහම රකින්න බෞද්ධයෝ අවශ්‍යද නැතිනම් බෞද්ධයින්ව රකින්න බුදුදහම අවශ්‍යද? කුමක්ද හරි?
    දැනුවත් වීම පිණිස අසමි.

    ේ තත්වය අනුව උඹ ේවායින් කිසිම දැනුවත් වීමක්නම් ලබයි කියලා හිතන්න අමාරැයි. උඹ මම කියලා තියෙන කිසිම දෙයක් ේරැම් ගන්ේ නැතුව අහලා තියෙන ප්‍රශ්න වලින් ොදට ේනවේ උොලේ තරම.

    බුදු දහම රකින්බෙෘද්ධයින් මිසක උඹලද ? බුදු දහම අනුව කටයුතු කරනවනම් අධ්‍යාත්මික වශයෙන් බෙෘද්ධයින් විතරක් නෙවෙයි කවුරැ වුනත් දහමෙන් රැකෙනවා. නමුත් ඒ සදහා බුදු දහම රැකගත යුතුයි.


    එහෙනම් ඔබේ ක්‍රමය මෙයයි.

    ොකක්ද ක්‍රමය ?? රට ජාතිය රැකගැනීමද ?? සත්තකින්ම.

    ඔබේ ක්‍රමයට අනුව බුද්ධගයාව රැකුනා. ඊට පස්සේ බෞද්ධයෝ සියල්ල ගුණවැල අතට ගත්තාද??

    නැවතත්. CHECK YOUR BRAIN with SPECIALIST.:lol::lol::lol:. ඇත්තටම උඹනම් අර Circus එකක Joker චරිතෙටවත් වටින්ේ නැති Joker කෙනෙක්. හෙද මහත්තෝ මම බෙෘද්ධෝ සියල්ල ඈදා ගනිමින් බුද්ධගයාව ගැන සදහන් කලේ ??? මම බුද්ධගයාව ගැන සදහන් කලේ අනගාරික ධර්මපාලතුමා ගැන කියන්න. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර දෙන්න එපා. ඔව් එදා අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව බේර ගත්තු නිසා අද දස දහස් ගණනින් බෙෘද්ධයෝ බුද්ධගයාව වැද පුදා ගන්නවා කරදරකයක් නැතුව. එදා බුද්ධගයාව බේර ගත්තු පමණින් අද බෙෘද්ධයින්ට පැමිණෙන තර්ජන වල කුමණ්ත්‍රන වල අඩුවක් නෑනේ. ඒ කුමණ්ත්‍රනත් මැඩලිය යුතුයි.


    ඔබ කියන එක අනුව මුස්ලිම්වරුන්ගෙනුත් බණ අහන තත්වයක් නම් එය බරපතලයි. ඔය මුස්ලිම්වරු ඔබට කියපු බණ වැරදි ඒවාද? එසේ නම් ඔබට ප්‍රශ්නයක් නැත. ඒවා නොසලකා හරින්න.

    බලපං උරෙදි ඇදගෙන ොප්පිය දාගෙනද ඉන්ේ කියලා. උඹලා වේ තද නීති රීති වලින් මිරිකිච්ච. ොඩි කාේ ඉදලා මිේජ්චත්වය හුරැ පුරැදු කරන, දෙවියන්ේ නමකියමින් මිනිස්සුන්බෙල්ල කපලා දාන ආගමක් අදහන එකෙක්ගෙන් ොන බණ ද මහත්තෝ. :lol::lol:විහිලු නම් එමටයි උ
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබ මුස්ලිම්වරුන් පැත්තෙන් සිදුවන දේ යැයි කිව්වෙ ඒ අයගේ වැරදි ගැනද? විය හැකියි. එසේ කියා ඒ අයට වෛර කිරීම එයට පිළියමක්ද?


    කිසිම තැනක වෛරයක් නෑ. ේ රට ගැන සාධාරණව හිතන ේශ හිතෛෂී මුස්ලිම් වරැ ඉන්නවා. අපි වැඩ කරන තැන් වලොද මිත්‍රොත් ඉන්නවා. නමුත් තවත් ජාතියකට අයිත් නැති ේවල් බලෙන් පටවන, වෙනත් ආගම් වල සිද්ධස්ථාන ෝසර් කරන බලු ජාතිවාදී පිරිසකුත් ඉන්නවා. අන්න උන් තමයි රෙදි ලිහාගෙන කෑ ගහන්ගහනවා මරනවා කියලා. ොකු භීෂණයක් මවන්න හදනවා. වෙන්ේ එකම දෙයයි ේ රබෙෘද්ධයින්ට, සිංහල ජාතියට විරැද්ධව යටි නූලෙන් හරි එලිපිට හරි කුමණ්ත්‍රන කරන ජාතිවාදී කල්ලි වලට රෙහිව සිංහල පිරිස් නැගී සිටීමයි. එතන වෛරයක් නෙවෙයි තියෙන්ේ තමන්ේ හිමිකම සහ යුතුකම ඉටු කිරීමක්.

    වෛරයෙන් වෛරය නොසන්සිඳේ යැයි ඔබේම කෙනෙක් කියා දුන්නා. බෞද්ධ මධ්‍යස්ථාන ඉදිරිපිට එය ලොකු බැනර් එකක් සේ තියෙන බව දකිනවා. ඒ ඉගැන්වීම ගැන ඔබේ විශ්වාසයක් නැද්ද? එයින් යහඵල ලැබෙයි කියන එක ගැන සැකද?

    ඔය නැවත මම කිව්ේ උඹලා වේ එවුන් බුදු දහම කියවන්න යන්න එපා. ඒක හරියට කපුටෙක්, ොවුලෙක් කියලා හිතාගෙන කෑ ගහනවා වේ වැඩක්. ඕකට පිළිතුර මම ඉහත ේ තරම් දීලා තියෙනවේ.



    දැන් ඔබේ මතය හොඳ පැත්තට හැරිලා වගේ. බොදු බල සේනාව නම් මුලින් කිව්වේ හලාල් හකුලගෙන පලයල්ලා කියලයි.


    CHECK YOUR BRAIN with SPECIALIST.:lol::lol::lol:. මම ොදු බල ේනා නිෝජනය කරන්ේ නෑ මහත්තෝ මම මෙතන කියලා තියෙන්ේ මේ මතය. මම කියන්උඹලේ ඔය හලාල් පාලනය කල යුතුයි. සිංහල මිනිහට කැමති විදිහට ඔවුන්ේ රේ ද්‍ර්‍ය පරිහරණයට තිබිය යුතුයි. මුස්ලිම් කඩ වල හලාල් විකුණුවට ප්‍රශ්නයක් නෑ ඕන කෙනෙක්ට හලාල් ේ නම් ‍ඒ තැන් වලට ගිහින් හලාල් ගන්න පුලුවන්. නමුත් ඒක බලෙන් හැම දෙයක් මතම පැටවීම වැරදියි. ජාතිවාදීයි.


    මේ රටේ පාලනයට එන්න ජන්දේ ඉල්ලන්න ඇවිත් බොරු පොරොන්දු ඇද බානවිට ඇස් කන් පියාගෙන මරනින්දේ ඉඳලා පසුව ජන්දේ දීපු අය ගැනත් මතක් කරන්න.

    ේ රේශපාලනය ගැන කතා කරන්න උඹ තාම ොඩි වැඩියි මහත්ත. අනික් උේ ඔය ොදටම මදි. කැමතිනම් වෙනම Thread එකක්ම අරින් ේ රේශපාලේ ගැන කතා කරන්න අර උඹ කිසිම දෙයක් කට ඇරලා කියන්ේ නැති ජාතිවාදී මුස්ලිම් ේශපාලොන්ේ කල්ක්‍රියාවත් එක්කම මට කතා කරන්න පුලුවන්. නිකන් ොරැවට කෑගහන්න එපා

    පිබිදෙන සංවිධාන කිව්වේ බොදු බල සේනාව ගැනද?

    ේ රට ගැන කැක්කුමක් තියෙන සියලුම සිංහල සංවිධාන. උඹනම් දන්ොදු බල ේනා ගැන විතරයි. මහත්තේ රේ සිංහල සංවිධාන හුගක් තියෙනවා. list එකක් දාන්නද ?? ඊට පස්ේ උඹට පුලුවන් ඒ සංවිධාේ ගැන වෙන වෙනම Thread ඇරලා කතා කරන්න :lol::lol::lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    බොරු බලයෙන් රට-ජාතිය-ආගම රකින්න හැකියි කියා ඔබේ විශ්වාසයක් තියනවද?

    ොරැ බලයක් ?? මහත්ත සිංහල සංවිධාන එකුතු වොත් ේ රේ ජතිවාදී ොත්ත ොයාගන්නවත් ලැබෙන්ේ නෑ. අර ගාල්ේ සිරිවර්ධන කියන ොරා අල්ලන්න යන වීඩිව දැක්ක ද?? ගිය වසේ වැලන්ටයින් දිනේ විහාරමහා ේවී උද්‍යානයට එකතු වෙච්ච පිරිස දැක්කද ?? ෝම හාමුදුරැවන්ේහය රැගෙන අවස්ථාව දැක්කද ?? ‍
    අනිත් සංවිධාන කිව්වේ, මුස්ලිම් අයගේ ව්‍යාපාර හකුලාගෙන යන්න කියා බලහත්කාරකම් කරන අය ගැනද? එයින් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?

    ේ රට ගැන කැක්කුමක් තියෙන සියලුම සිංහල සංවිධාන. ජාතිවාදයනම් රෙද්ද පල්ලෙන් රෙනවා ගිහින් බලපන් උඹට පේන්නේ බොදු බල සේනා සහ කඩ හකුලගෙන ගිය ඒවා ගැන විතරද ?? අර උඹලගේ ජාතිවාදියෝ ටික ඩෝසර් කරන්න පටන් ගත්තු සිද්ධස්ථාන ටික, අර උඹලගේ බබ්බු ටික බුදු හාමුදුරැවන්ගේ රැව සහිත යට ඇදුම් සහ මේස් විකුණපු ඒවා පේන්නේ නැද්ද ??? මම කිව්වේ අන්න ඒවට විරැද්ධව නැගී සිටින සිංහල සංවිධාන ‍තේරැණාද බබා මහත්තයෝ


    අපට ඉවසන්න බැරි, නැති ප්‍රශ්න ඇති කරලා ජාතිවාදය අවුස්සලා රට යුද්ධයක් කරා ගෙනියන්න වෙර දරන සමහරු ගැනයි.
    දැන් මට ‍කියන්න කවුද යුද්ධ කරන්න යන්ේ කියලා ?? ඒ වේම මම අර උේ කලින් Thread එකක පෙන්නලා දුන්නා නියම ජාතිවාදියා සහ අන්තවාදියා කවුද කියලා. මම අර උඔ වඒ Thread එක බලන්න කියලා ප්‍රශ්නෙන් පැනලා යන්ේ නෑ. නියම ජාතිවාදීන කවුද කියලා උඹට නැවත දැනගන්න ේනම් මම ඒ Post එක නැවත මෙතන දාන්නම්. එතොට නිතරම අමතක වෙන ඔය ේට නැවත මතක් වෙයි අඅනුන්ොල් කෙන්ද ොයන්න ගිය මගේ ඇහේ තමයි පොල් පරාලේ තියෙන්නේ කියලා

    එය නම් අපට පිබිදීමක් ලෙස පෙන්නේ නෑ. පිබිදුනු සාමය සහ සැනසීම පර වීගෙන යාමක්!
    පිබිදුනු සාමය මුවාවෙන් බෙෘද්ධ සිද්ධස්ථාන ඩෝසර් කිරීම, බුදු දහම නිගරැවට පත් කිරීම, ජාතියක් මත බලෙන් ජාතිවාදී නීතිරීති දැමීම සිදු කරන උඹල වගේ හිකනල්ලු ඉදිද්දී කොහෙද සාමයක්. ඕකට කියන්නේ අර හීන් නූලෙන් වැඩ කරනවා කියලා. හීන් නූ‍ේ වැ‍ේ එලි වුනාම ටිකක් හිතට අමාරැ තමයි ොනවා කරන්නද ේද ??:lol::lol:

    කෙසේ වෙතත්, මුස්ලිම් විරෝධී රැල්ල දිනෙන් දිනම වැඩිවේගෙන යන බව නම් පැහැදිලිය.
    කවුද වග කිව යුත්ේ ??? වගකිව යුත්ේ උඹලේ ජාතිය ගැන විතරක් හිතන බලු ේශපාලුෝ රැලයි උඹලේ සංවිධාන රැලයි. නීති රීති දනොට බලන්න ඒවා තවත් රටක ජාතියකට බලපෑමක් ල්ල කරනවද කියලා ? යමක් කරන්න කලින් හිතන්න ොලයක් තියෙන්න ‍ේ.

    ඔබේ ඇහේ පොල් කෙන්දක් ඇති නම් එය ඔබේ ප්‍රශ්නයක්. එනිසා ඔබම එය විසඳගන්න. මුස්ලිම්වරු සම්බන්ධයෙන් ඇති පොල් පරාල ගැන ඔබට අපව දැනුවත් කළ හැකිද?
    ්‍රශ්නයක් ඇහැව්වම නිකන් අනන් මනන් ොඩවලා ප්‍රශ්නය විහිලුවකට ලඝු කරන්ේ උ ේ පුරැදු පුහුනු වෙලා තියෙනවා. මම මුස්ලිම් වරැන් සම්බන්ධයෙන් තියෙන ොල් පරාල ගැන දැනුවත් කරන්න යන්ොකද වා උඹලා බලාගනින්. ප්‍රශ්ඒවා බලාගන්ේ නැතුව අනුන්ේවල් බලන්න එන එක. අනුන්ට ේබල් ගහනවා ජාතිවාදීයි කියලා හැබැයි ේ ඉන්න වඩාත්ම ප්‍රචණ්ඩ ජාතිවාදී කණ්ඩායම අන්න ඒකයි ප්‍රශ්ේ සහ විහිලුව
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කරුණාකරලා ඔබ කී පොල් පරාල list එක දෙන්න?

    Type කරලා මහන්සි නම් ටිකක් පහුවෙලා දුන්නට කමක් නෑ.

    උඹේ ඇහේ තියෙන පොල් පරාලේ ගැනවත් උඹ දන්නේ නැති කොට අනිත් මිනිස්සුන්ගේ පොල් කෙන්ද හොයන්න යන එකම ගොන් කමක් නෙවෙයිද ?? මම තර්කයක් කරද්දි ඒක නියම ආකාරයට කරනවා. ඕන දෙයක් හරියට කලාම මහන්සියක් නෑ. මම බොරැ මත ඉදිරිපත් කරලා නෑ, මෝඩ තර්ක ගෙනල්ලා නෑ. ඕන කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් මොලේ තියෙනවනම්. එච්චරයි.
     
    apo mu nam wasikiliyak muta kiyana sinhala theren nathi awajathaka ahikuntikayek......:P:P:P
    ඒවා වැඩක් නෑ. පොල් පරාල තියනවා කියලනේ යුද්ධය අවුළුවන්නේ. ඒවා දෙන්න. අපට හැදෙන්න පුලුවන්ද බලමු. අරයට කියන්න, පින්තුර දාලා ලොකු රචනාවක් අවශ්‍ය නැති බව. සාධක/පදනම් සහිතව මුස්ලිම් ජනතාවගේ පොල් පරාල summary list එක දුන්නොත් ඇති. ඒවාට පොල් කෙඳිත් එකතු කරනවානම්, කෙඳි සහ පරාල වෙන්කර දක්වන්න කියන්න.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඒවා වැඩක් නෑ. පොල් පරාල තියනවා කියලනේ යුද්ධය අවුළුවන්නේ. ඒවා දෙන්න. අපට හැදෙන්න පුලුවන්ද බලමු. අරයට කියන්න, පින්තුර දාලා ලොකු රචනාවක් අවශ්‍ය නැති බව. සාධක/පදනම් සහිතව මුස්ලිම් ජනතාවගේ පොල් පරාල summary list එක දුන්නොත් ඇති. ඒවාට පොල් කෙඳිත් එකතු කරනවානම්, කෙඳි සහ පරාල වෙන්කර දක්වන්න කියන්න.

    ඔය මම පහතින් විස්තර කරලා තියෙන්නේ පොල් පරාල ‍විතරක් නෙවෙයි‍ පොල් ගස් පිටින්ම. ඔය පොඩ්ඩක් විතරයි. හැම දෙයක්ම අපි කියලා දෙන්න ඕනේ නෑනේ උඹලා තොත්ත බබාලා නෙවෙයිනේ.

    මේ anamnlmslmn කියන මහත්තයට කියන්න ඕනේ. උඹ බොදු සංවිධාන ත්‍රස්තවාදී කල්ලි විදිහට හංවඩු ගහනවා. ඒකෙන් උඹ බලාපොරොත්තු වෙන්නේ ජාතීන් අතර සහජීවනයද ? එතකොට උඹ උඹේ පැත්ත ගැන හිතුවද ? උඹ එක තැනක කියලා තිබ්බා කතරගම කිරිවෙහෙර වගේ සිංහල දෙමල ජාතීන් එකට එක පුජා භූමියේ වන්දනා මාන කරනවා වගේ දඹුල්ලේ සිංහල මුස්ලිම් එකට ආගමික වැඩකටයුතු කර ගැනීමේ අදහසක් ගැන.

    මම එක දෙයක් කියන්නම් මේ ලෝකේ යම් ජාතියක් තවත් ජාතියක් සමග මුහු වෙන්නේ නැත්තම් ඒ තියෙන්නේ එකම ජාතියයි. ඒ මුස්ලිම් ජාතිය. ඒකට කරැණු ‍හුගක් තියෙනවා මම කිහිපයක් කියන්නම්

    01. මුස්ලිම් කෙනෙකුට නිදහසේ වෙනත් ජාතිකයෙකුගේ ගෙදරට ගිහින් කෑමේ ‍බීමේ නිදහසක් නෑ. නමුත් වෙනත් ජාතීන් අතර ‍එහෙම නෑ

    02. වෙනත් ජාතීන් අතර විවාහ සිද්ද වෙලා ඔවුනොවුන්ගේ ආගම් අදහගෙන සිටීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් ආගමේ එහෙම බෑ

    03. වෙනත් ජාතීන් බහුතරය නියෝජනය කරන රටක වෙනත් ජාතීන්ගේ ආගමික ස්ථානයක් ඒ ‍රටේ නීතියට අනුකූලව පිහිටුවා ගැනීමේ කිසිම තහංචියක් නෑ. නමුත් මුස්ලිම් රටක කිසිම විටක එහෙම බෑ. (ඒ කියන්නේ වෙනත් ජාතියකට ආගම ඇදහීමේ ස්ථානයක් පිහිටවන්න ඒ රටවල බෑ)

    04. තමන්ගේ ආගමික නීති රීති නිසා ඒ රටවල සාමාන්‍ය ජනජීවිතයට බලපෑම් කිරීමක් වෙනත් ජාති වල නෑ. නමුත් මුස්ලිම්වරැ ‍බෝ වුන ගමන් ඒක ඒ රටේ සියලු ජාතීන්ට විවිධ ක්‍රම වලින් තර්ජනයක්.

    05. කුඩා කාලයේ සිටම ලමයින්ට උගන්නන්නේ රිදෙන්නේ නැති විදිහට සත්තු මරන ක්‍රම ගැන. වෙනත් ආගම් වල ජාතීන් වල උගන්නන්නේ ආදරය, මෛත්‍රීය පිළිබදව

    තවත් කරැණු රාශියක් තියෙනවා. ඔන්න ඔය වගේ දාහක් කරැණු නිසා ලංකාවේ නෙවෙයි උඹලා කොහේ හිටියත් මිනිස්සු දකින්නේ උඹලා මහ වෙනස් ජාතියක් විදිහට. තම ජාතිය සමග පෑහීමට නොහැකි කොටසක් විදිහට අනිවාර්්‍යයෙන්ම.