ජනවාරි 20, 2013 ඉරිදා මවුබිම පුවත්පත බැලුවද?
පසුගිය දිනක මගේ මිතුරෙක් 2013 ජනවාරි 20 ඉරිදා මවුබිම පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්චාවක් සහිත පුවත්පත් පිටුවක් රැගෙන මා හමුවීමට පැමින එය මා හට කියවන මෙන් ඉල්ලා සිටියා. ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය වුනේ මේ කාරණය සම්බන්දයෙන් මා සමග සාකච්චා කිරීමටයි. අප දෙදෙනා අතර ඇතිවූ සංවාදය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් වුණත් මේ ඒකට වෙලාව නෙවෙයි. නමුත් ඒ මොහොතේ මා සිතා ගත්තා මේ සම්මුඛ සාකච්චාව එලෙසින්ම Elakiri සාමාජිකයන් අතර බෙදාගන්න වගේම ඔවුන්ගේද අදහස් දැනගන්න. මගේ පොද්ගලික මතය නම් හලාල් කමිටුවේ ගරු ලේඛම් තුමා ජාතික පුවත්පතකට දී ඇති මෙම සම්මුඛ සාකච්චාව සමාජයේ අවධානයට යොමුවිය යුතු බවයි
.
තව දෙයක් මෙහිපලවන සම්මුඛ සාකච්චාව, 2013 ජනවාරි 20 ඉරිදා මවුබිම පුවත්පතේ 15 (මුලින් මෙය 20 පිටුව ලෙස සදහන් වුයේ අත්වැරදීමකින් බව කරුණාවෙන් සලකන්න...) වන පිටුවේ පළවූ සම්මුඛ සාකච්චාව එහි අන්තර්ගතයට එක් දශමයකින් හෝ හානියක් නොවන පරිද්දෙන් එලෙසින්ම මා විසින් උපුටා පල කල බවට ඔබට සහතික වෙනවා. එසේම මෙහි සම්පූර්ණ අයිතිය සිලෝන් නිව්ස්පේපර්ස් සමාගම සතුවන අතර කතෘ අයිතිය සමිත් මධුරංග මහතා සතුය.
ඉතින් ඔයාලගේ අදහස් - උදහස් ඔක්කොම කොමෙන්ටුවකින් ඉදිරිපත් කරන්න. පොද්ගලිකව මාද මගේ මතය කොමෙන්ටුවක් මගින් ඉදිරිපත් කරන්නෙමි
.
ඉස්ලාමයට අනුව මුස්ලිම් පුරුෂයෙක් බදින්න ඕනෙත් හලාල් ස්ත්‍රියක්
හලාල් සහතික කමිටුවේ ලේඛම් අශ්-ශේක් මුර්ශීඩ් මුලෆ්ෆර්
ප.ලි.
මෙවන් දීර්ඝ ලිපියක් සිංහලෙන් යලි යතුරු ලියනය කිරීම හුදෙක් පහසු කටයුත්තක් නොවන හෙයින් මා යලිත් කියන්නේ හැකිනම් සුළු හෝ කොමෙන්ටුවක් මගින් අගය කිරීමක් කරන ලෙසයි. ඔබට සැමට ස්තුතියි.
පසුගිය දිනක මගේ මිතුරෙක් 2013 ජනවාරි 20 ඉරිදා මවුබිම පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්චාවක් සහිත පුවත්පත් පිටුවක් රැගෙන මා හමුවීමට පැමින එය මා හට කියවන මෙන් ඉල්ලා සිටියා. ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය වුනේ මේ කාරණය සම්බන්දයෙන් මා සමග සාකච්චා කිරීමටයි. අප දෙදෙනා අතර ඇතිවූ සංවාදය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් වුණත් මේ ඒකට වෙලාව නෙවෙයි. නමුත් ඒ මොහොතේ මා සිතා ගත්තා මේ සම්මුඛ සාකච්චාව එලෙසින්ම Elakiri සාමාජිකයන් අතර බෙදාගන්න වගේම ඔවුන්ගේද අදහස් දැනගන්න. මගේ පොද්ගලික මතය නම් හලාල් කමිටුවේ ගරු ලේඛම් තුමා ජාතික පුවත්පතකට දී ඇති මෙම සම්මුඛ සාකච්චාව සමාජයේ අවධානයට යොමුවිය යුතු බවයි
.තව දෙයක් මෙහිපලවන සම්මුඛ සාකච්චාව, 2013 ජනවාරි 20 ඉරිදා මවුබිම පුවත්පතේ 15 (මුලින් මෙය 20 පිටුව ලෙස සදහන් වුයේ අත්වැරදීමකින් බව කරුණාවෙන් සලකන්න...) වන පිටුවේ පළවූ සම්මුඛ සාකච්චාව එහි අන්තර්ගතයට එක් දශමයකින් හෝ හානියක් නොවන පරිද්දෙන් එලෙසින්ම මා විසින් උපුටා පල කල බවට ඔබට සහතික වෙනවා. එසේම මෙහි සම්පූර්ණ අයිතිය සිලෝන් නිව්ස්පේපර්ස් සමාගම සතුවන අතර කතෘ අයිතිය සමිත් මධුරංග මහතා සතුය.
ඉතින් ඔයාලගේ අදහස් - උදහස් ඔක්කොම කොමෙන්ටුවකින් ඉදිරිපත් කරන්න. පොද්ගලිකව මාද මගේ මතය කොමෙන්ටුවක් මගින් ඉදිරිපත් කරන්නෙමි
.
ඉස්ලාමයට අනුව මුස්ලිම් පුරුෂයෙක් බදින්න ඕනෙත් හලාල් ස්ත්‍රියක්
හලාල් සහතික කමිටුවේ ලේඛම් අශ්-ශේක් මුර්ශීඩ් මුලෆ්ෆර්
- මොකක්ද මේ හලාල් කියන්නේ?
- එතකොට නුසුදුසුයි කියලත් දෙයක් තියනවද?
- ඔබ කියන්නේ මුස්ලිම්වරු අනුමත කරන දේ සමස්ත ජනතාවම පිළිගත යුතුයි කියලද?
- කොටියා කැලේ මාරු කලාට පුල්ලි මාරු වෙන්නේ නෑනේ. කොයි වචනේ භාවිත කලත් ඔයාලගේ අදහස එකක්නේ. එහෙම නේද?
- සෑම පුත්ගලයෙකුටම ගැලපෙනවා කිවුවේ?
- කිලිටි වූ යමක් කිවුවේ මොකක්ද?
- එතකොට බුදු දහම සත්ව ඝාතනය හෙළා දකිනකොට මුස්ලිම්වරු ගව ඝාතනය කරනවා එකත් අදාළ නොවන දෙයක් නේද?
- ඌරව මරන්න එපා. ගවයව මරන්නයි පැවසීම වරදක් නේද? ඒක හින්සාවාදීයි. ඉතින් හින්සාවාදී ආගමක ප්‍රතිපත්තියක් අවිහින්සාවාදී ආගමකට ගැලපෙන්නේ නෑ නේද?
- එතකොට අනිත් ආගමිකයන්ට හලාල් ක්‍රමය ගැටළුවක් වෙනවනේ?
- ඉස්ලාමීය ඉගැන්වීම තුල සදහන් වෙනවා හලාල් කියන්නේ මිනිස්සුන්ට අල්ලාහ් ආහාරයට දුන් දෙයක් කියා?
- හලාල් වලට අයිති ආහාර විතරද?
- එතකොට හලාල් කියන දෙය සෑම පුත්ගලයෙකුටම ගැලපෙනවා නම් මුස්ලිම් නොවන අයෙකුත් විවාහ විය යුත්තේ මුස්ලිම්වරුන්ගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් හලාල් ස්ත්‍රියක සමගද?
- එතකොට මොකක්ද මේ හලාල් සහතිකය කියන්නේ?
- එමගින් ඔබ ව්‍යාපාරිකයින්ව හලාල් සහතිකය ගන්න පොළබවනවා කීවොත්?
- සෑම ව්‍යාපාරිකයෙක්ම හලාල් සහතිකය ගත යුතුයි කියලා ඔබ කියනවද?
- හිටි ගමන්ම මේ වගේ "හලාල්" ක්‍රියාදාමයක් ගෙනාවේ ඇයි?
- ඒ කියන්නේ දැන් ගැටළුවක් නැද්ද?
- මොකක්ද ඒ ගැටලුව?
- ඉතින් එක ගැටලුවක්ද?
- මොකක්ද ගැටලුව?
- හලාල් සහතික ගන්න ව්‍යාපාරිකයෙක්ම ඔබගේ කොන්දේසි වලට යටත් විය යුතුද?
- මොනවද කොන්දේසි?
- ඒ කිවුවේ?
- ඒක එම ව්‍යාපාරිකයාට කරන අසාධාරණයක් නේද?
- රහසක් ලෙස තබාගත යුත්තේ හලාල් ක්‍රමයට නිෂ්පාදිත ආහාරයක් නම් පමණයි නේද?
- හලාල් සහතිකය ව්‍යාපාරිකයන්ට බලෙන් ලබා දෙන බවට මතයක් පවතිනවා. ඒ ගැන මොකද කියන්නේ?
- හලාල් සහතිකය සදහා වාර්ෂිකව ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 1,75,000ක් අය කරනවා?
- එහෙනම් කීයක් අය කරනවද?
- හලාල් උපක්‍රමය හරහා මෙරටින් උපයන මුදල් ඉස්ලාම් ආගම ප්‍රචාරය කිරීමට යොදා ගන්නවා කියල මතයක් තියනවා?
- මාසිකව මෙවැනි විශාල මුදලක් ලැබීම ඔබට විශාල ලාබයක් නේද?
- තවත් මතයක් ගොඩනැගී තිබෙනවා මෙමගින් උපයන මුදලින් සෑම ඉසවුවකම මුස්ලිම් පල්ලියක් ගොඩනගනවා කියලා?
- එහෙනම් ශීග්‍රයෙන් පල්ලි වර්ධනයක් වෙන්නේ කොහොමද?
- ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් හලාල් ආයතනය මුදල් ලබාදෙමින් උපකාර කරන බව දක්වමින් පසුගිය වකවානුවේ කැනඩාවේ සන් T.V. නාලිකාවේ වීඩියෝ දර්ශන පවා ප්‍රචාරය කළා. ඒ ගැන මොකද කියන්නේ?
- මෙමෙ සිදුවීම වුනේ යුරෝපීය රටක. එනම් කැනඩාවේ. එරට නීතිය අනුව රූපවාහිනී මාධ්‍යක් හරහා අසත්‍ය තොරතුරක් ප්‍රචාරය කරානම් නයිතික ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් අදාළ රූපවාහිනිය සම්බන්දයෙන් එවන් නයිතික පියවරක් ගත්තේ නැත්තේ ඇයි?
- ඉස්ලාමිකයන් පල්ලි යන්නේ සිකුරාදා දිනවලදී. නමුත් හලාල් ගැටලුව මතුවීමත් සමග ඉස්ලාමිකයින් මෑත කාලයේ සිට සතියේ දින කිහිපයක් ඇතැම් දිනවල සතියේ දින පහක් පල්ලි යාමට කටියුතු කළා. ඒ හරහා යම්කිසි රහස් කුමන්ත්‍රණයක් දියත් වෙනවද?
- කවුද ඒ සමහර අය?
- එවන් විරුද්ධ මත පළකරන්නේ මේ ක්‍රියාදාමයේ යම්කිසි අවදානමක් දැනෙන නිසා වෙන්න පුළුවන් නේද?
- ඇයි මාධ්‍යට වාර්ථා කරනවට බයයිද?
ප.ලි.
මෙවන් දීර්ඝ ලිපියක් සිංහලෙන් යලි යතුරු ලියනය කිරීම හුදෙක් පහසු කටයුත්තක් නොවන හෙයින් මා යලිත් කියන්නේ හැකිනම් සුළු හෝ කොමෙන්ටුවක් මගින් අගය කිරීමක් කරන ලෙසයි. ඔබට සැමට ස්තුතියි.
Last edited: