ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න

ගූගල් transliteration page එකෙන් සිංහල ටයිප් කරලා එලකිරියට කොපි පේස්ට් කරපු කාලේ අද අවසන් වුනා. දැන් අපිට පුළුවන් ගූගල් ක්‍රෝම් ඉන් පුට් ටූල්ස් එක්ස්ටෙන්ෂන් එක හරහා වෙබ් බ්‍රව්සර් එකේ කෙලින්ම සිංහල ටයිප් කරන්න .

මෙන්න ගූගල් ක්‍රෝම් ඉන් පුට් ටූල්ස් එක්ස්ටෙන්ෂන් එකේ ලින්ක් එක. ඔයගොල්ලොත් දාගන්න


https://chrome.google.com/webstore/detail/google-input-tools-by-goo/mclkkofklkfljcocdinagocijmpgbhab
 
Last edited:

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
මේක නම් පට්ට එක්ස්ටෙන්ෂන් එකක්. මම මේ පෝස්ට් එක ටයිප් කරන්නෙත් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක හරහා
 
  • Like
Reactions: crazy_lakshitha

hirantha86

Active member
  • May 16, 2007
    902
    36
    28
    ඔන්න මචෝ මමත් දාගත්ත , පට්ටනේ බන් ගොඩක් ස්තුතියි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://www.siyabas.lk/sinhala_how_to_install.html
    මේක දාගනිංකො.. ඔච්චර මැරෙන්න ඕන නෑ.. ඔහේ ටයිප් කරගෙන ගියා.. Keys ටික මතක තියාගන්න ඕන.. ඒකට වැඩි කලක් යන්නෑ.. වර්ඩ් එක ඕපන් කරලා ටයිප් කරපන් ටික දවසක්.. නිකම්ම අත හුරු වෙනවා.. මමත් සියබස් එකෙන් තමා කොටන්නෙ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Google Input Tool එක මරු බන්
    ලෙහෙසි පහසුයි
    ප්‍රශ්නේ තියෙන්නෙ යුනිකෝඩ් නිසා PS වලට වගේ සෙට් වෙන්නෙ නෑ