මේ පාරත් ‍A/L දරැවන්ට දෙවි පිහිටයි

Jan 13, 2013
61
89
0
මේ පාරත් ‍A/L දරැවන්ට දෙවි පිහිටයි

මේ අනුරාධපුර සිසුවෙකුගෙ Result. මෙය විය හැකිද?
Rank එක සහ Z-Score එක දිහා හොදට බලන්න. මෙය එකක් නෙවේ. ළමයට ගැටළුවක් වෙයි කියලා නම සහ අංකය විතරක් කැපුවේ.


32176_419251871484202_949842780_n.jpg


150599_419252338150822_1346991766_n.jpg
 
Last edited:

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    වියහැකිය:yes::yes:
    ,ඔය අරන් තියෙන්නෙ සාමාන්‍ය නෙ ඔය subjects ටික කල උන්ගෙන්,
    ඔහොම කරන උන් ඉන්න ටික දෙනා වෙන්න ඇති,අනික මෙහෙම subject කරන උනුත් ඉන්නව කියල අදයි දන්නෙ...:lol::lol::lol::lol::lol:මෙලො වැඩක් නෑ uni ගියත් :P
     
    Jan 13, 2013
    61
    89
    0
    onna mama post eka thawath therum kara, oka edit karala na, paint walin namai ankei witharak kapuwa lamaya gana hithala. math dannawa me subject nisa mehema wenna puluwan bawa, eth balannako oke Z score ekai Rank ekai athare wenasa? e gana mokada kiyanne?