මං ආසයි පොතක් වෙන්න........

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මං ආසයි පොතක් වෙන්න........

    j0305811.jpg


    නුඹ සුරතේ සුව විඳ විඳ
    නුඹෙ ඇස් දෙක දිහා බලන්
    නුඹත් එක්ක නිදි මරන්න
    මටත් ඉඩ ලැබෙයි........


    නුඹෙ ළැමදට හිස තියාන
    ලැසි ගමනට නැලවි නැලවි
    මඟ තනියට නුඹත් එක්ක
    යන්නට හැකි වෙයි........


    පන්තියෙ යහළුවන් අතර
    නිමක් නොවන කියවිල්ලට
    කන් යොමාන මටත් එහෙම
    ඉන්නට හැකිවෙයි......


    තරහ ගිහින් අප්පච්චිට
    ඔය ඇස් දෙක රතු වුණාම
    කඳුලු බිංඳු වල සීතල
    නිවන්න හැකිවෙයි.......



    ඒත්.........
    පිට කවරෙන් හැඩ දමාපු
    නුඹ ආසම පොතක් නොවී
    කිසිම දෙයක් මේ විදිහට
    කරන්න බැරිවෙයි.....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබව කාවො කයි බන්:P

    නියමයි මචන් ආයෙ කියන්න දෙයක් නැ:cool:
    6+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: cspmaxx

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උබව කාවො කයි බන්:P

    නියමයි මචන් ආයෙ කියන්න දෙයක් නැ:cool:
    6+ජයවේවා
    11.gif

    aaish amma gundu keewalu...

    ela ela.


    Elazzz...
    11.gif

    rep+


    lassanai ...


    WOW patta ban... matat pothak wenna hithuna... Niyameta liyala tiyenawa.. :D :D
    jaya wewa :D

    මාරම ලස්සනයි මචන්..... :yes:
    +6

    :):):):)