අගමැති දි.මු. අස් නොවේ :
ජනාධිපති එසේ යෝජනා කළේත් නැහැ
අගමැති දි. මු. ජයරත්න මහතා පිළිබඳව මේ දිනවල මාධ්‍යවලින් විවිධ මත පළ වුවත් තමන් අගමැති පදවියෙන් ඉල්ලා අස් නොවන බව දි. මු. ජයරත්න මහතා පවසයි.
අගමැති නිල නිවසේ පුවත්පත් කර්තෘවරුන් සමග පැවැති සාකච්ඡාවකදී ජයරත්න මහතා මේ බව කීවේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ට ඉල්ලා අස්‌වන ලෙස කිසිම අවස්‌ථාවක පැවැසුවේ නැති බව ද අගමැතිවරයා පැවැසීය.
දිවයින
මෙහෙමත් මිනිස්සු..නෙදකින්