තාමත් පෘතුගිසින්ට කඩේ යනවාද
මට මේක හිතුනේ බස් එකක යනකොට දාලා තිබුන සින්දුවකින්.නිදහස ලැබි බොහෝ කාලයක් ගත උනද.තාමත් වහලුන් සේ පෘතුග්‍රිසින්ට ප්‍රසස්ති ගායනා කරනවා නොවේද
පෘතුග්‍රිසි කාරයා රටවල් අල්ලන සුරයා
හතුරු රාජ මාරයා මුලු ලෝ හොල්ලන්න සුරයා කියලා තාමත් අපි උන්ට ආවඩන එක නෙවෙද කරන්නේ මොහොතක් සිතන්න