අලුත් බිස්නස් එකක් පටන් ගත්තා

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    අලුත් බිස්නස් එකක් පටන් ගත්තා

    slider1-01.jpg


    slider2-03.jpg


    slider3-02.jpg


    s4.jpg

    ප්‍රීමියම් කිව්වට ඉතින් ප්‍රීමියම් ම නෑ.ලොල්.හෙබෙය් මේ බොක්ස් ගෙදර හදපුවත් නෙමේ..


    මමය් යාලුවො ටිකකුය් පොඩි costume jewellery factory එකක් පටන් ගන්න අය්ඩියා කරගෙන ඉන්නවා.මෙහෙ (රත්නපුරේ) මැනික් හා ස්වර්නාභරන අධිකාරියෙ දෙන් costume jewellery courses පටන් ගත්ත මේ අවුරුද්දෙ ඉඳන්.ඒ නිසා එකෙන් කට්ටිය ගන්නත් පුලුවන්.
    දැනට පොඩියට මේ පැත්තෙ කඩවල් වලට දෙන්න පුලුවන්...ඊත් මාකට් එක අල්ල ගන්න ඕනි ඊට වඩා


    1.Lovers ලට වගේ දෙන්න පුලුවන් වෙය්ද?
    2.stone-n-strings ලා sub contracts දෙනවද?
    3.export කරන්න පුලුවන් වෙය්ද? කරනවා නම් ඒ ගැන තොරතුරු ගනන් පුලුවන් කොහෙන්ද?
    4.factory ය් buyers\shops ලයි co ordinate කරන agency හෙම නැද්ද?
    5.මේවට රජයෙන් උදව් තොරතුරු ගන්න තැන් තියෙනවද?
    6.ඇත්තටම මේ ඩිසයින්ස් ඔයාලට වදිනවද? ( අර සෙල්ලම්බඩු එනව වගේ බොක්ස් එකක දාල දෙන්න ඉන්නෙ , 500-600කට විතර, සමහර විට ඊටත් අඩුවෙන් )
    7.අපි retail නෙමෙ wholesale ලුයි කරන්න ඉන්නෙ (wholesale කියන්නෙ ඉතින් එක කඩේකට 10-20ක් වත්).දන්න කියන ශොප්ස් හෙම තියේද මේව ගන්නවෙය් කියල හිතෙන?

    පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන් කෙනෙක්..

    මෙන්න අපේ සයිට් එක : http://idream.lk/ :D



    ml5u89.png

     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    All the best man :)

    oya neda tika kalekata kalinuth thread ekak dala thibbe home made jewellery gana? mata necklace eke type eka mathakai seashells ???
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    FB fan page ekata like ekakuth damma :)

    site eke honda professional gathiyak thiyenawa.... machan site eke colours tikak thada unanam hondai.. color combination eka hondai... habai bright madi kiyala mata hithenawa... anika slider eke slides tikak loku unanam hondai..

    anik ekage ahe thiyena polkenda wage kathawak nemei onna :P
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    Good Luck machan

    thnx mchn

    ගෙවල් වලට deliver කරනවද ?

    wholesale witaray mchn.wholesale nam deliver karanawa


    thnx mchn

    don't know much about the field bro.

    Wish you best of luck...

    itz k.thnx mchn

    All the best man :)

    oya neda tika kalekata kalinuth thread ekak dala thibbe home made jewellery gana? mata necklace eke type eka mathakai seashells ???

    yp yp.thnx mchn

    FB fan page ekata like ekakuth damma :)

    site eke honda professional gathiyak thiyenawa.... machan site eke colours tikak thada unanam hondai.. color combination eka hondai... habai bright madi kiyala mata hithenawa... anika slider eke slides tikak loku unanam hondai..

    anik ekage ahe thiyena polkenda wage kathawak nemei onna :P

    lol.ela ela

    good luck

    thnx mchn

    jayen jayama wewa...........:yes:

    thnx mchn