Presentations හදන්න පට්ටම tool එකක්!!!

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
Presentations හදන්න පට්ටම tool එකක්!!!

මම කියන්න යන්නේ අපි හැමෝටම වැදගත් වෙන(මට නම් වුනු:P) Presentations Creating Tool එකක් ගැන.උසස් අධ්‍යාපන කටයුතු කරන ගොඩක් අයට Presentations කරන්න වෙනවනේ.විශේෂයෙන් IT/Engineering කරන අයට.සාමාන්‍යයෙන් අපි Presentations හදන්න පාවිච්චි කරන්නේ MS Powerpoint හෝ ඊට සමාන Toolsනේ.ඒත් ඒකෙන් පුළුවන් වෙන්නේ සීමිත වැඩ කොටසක් පමණයි(මේකට සාපේක්ෂව:)).අනික අපි හදපු Presentation එක share කරන්න ඕනෙ නම් ඒක කරන්න වෙන්නේ email එකකට වගේ attach කරලා send කරලා තමයි.නැත්නම් දැන් Google Docs වල Powerpoint formats support කරන නිසා එක පාවිච්චි කරන්නත් පුළුවන්.ඒත් ඒ මොනවා කලත් අපිට Presentation එක හදන්න වෙන්නේ Powerpoint වලින්නේ.මම මේ කියන Tool එකෙන් ඔය ඔක්කොම එක සැරේ කරන්න පුළුවන්.මේක ගැන දන්නා අයත් ඇති.කමක් නැහැ නොදන්න අයගේ දැනගැනීම සඳහා මේක වැදගත් වෙයි කියල හිතනවා.

ඒ Tool එක තමයි Prezi

prezi_horizontal.png


prezi.png


Presentation එකක ප්‍රධානම අරමුණ වෙන්නේ Presentation එක බලන් ඉන්න අයට අපි කියන්නේ මොකක්ද කියල තේරුම් කරන එකනේ.ඒකට අපි ගොඩක්ම පාවිච්චි කරන්න ඕන රූප සටහන්.ඒ කියන්නේ නිකන් රූප ටිකක් නෙමෙයි.අපි විස්තර කරන එක ඉතා හොඳින් හා නිවැරදිව තේරුම් ගත හැකි රූප.Prezi වලින් පුළුවන් ඉතාම ලස්සනට රූප සටහන් එකතු කරලා නරඹන්නට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් Presentation එකක් හදන්න.ඒ විතරක් නෙමෙයි මේක Online Share කරන්නත් පුළුවන්.හැබැයි browser එකේ flash enable කරලා තියෙන්න ඕන.

මේ පල්ලෙහා තියන video එක බැලුවම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් Prezi Presentations ගැන දල අදහසක්.



මෙතන click කරලා බලන්න ඇත්ත Prezi Presentation එකක් කොහොමද කියල:cool:

එහෙනම් මෙතනින් ගිහින් Signup වෙලා පාවිච්චි කරලා බලන්න.:yes::yes:

හොඳ නම් සලකල යන්න:D.අඩුම ගානේ අනිත් අයට බලන්න bump එකක් වත් දාල යන්න.
 
Last edited:

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සලකන්නේ නැතුව කොහොමද මේ වගේ දේවල් වලට...
    3+