E-tel Android Curiosity i3 Smart Phone ගැන විස්තරයක්
මේක හොදයිද බන්?
සාමන්‍ය පවිච්චියට තමා ඕනේ. ඔය ජනප්‍රිය games එහෙම රන් කරන්න පුලුවන් වෙයිද? (angr bird, temple run, cut the rope, tom cat, etc)
හොද dual සිම් ( dual standby) phones මොනාද තියෙන්නේ?