ඉලුමිනාටි (Illuminati)

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
සෑම දෙයකටම කලින් සඳහන් කළ යුතු දෙයකි...මෙහි ඇත්ත නැත්ත දැනටත් කිසිවෙක් නොදන්නා අතර මෙය බොරුවක් කියා බැහැර කිරීමට හැකි සාක්ෂිද නැත.තවද මෙම තොරතුරු ඔබට සපයන මම සිහි කල්පනාවෙන් සිටින බවට මා තරයේ ප්‍රකාශ කර සිටිමි.මෙසේ කීමට හේතුව මා මෙය පිළිබඳව කිහිප දෙනෙකුට පැවසූ අතර ඔවුන් මා දෙස බැලුවේ උන්මත්තකයෙකු දෙස බලන විලසිනි.නමුත් මෙය පිලිගන්නා කිහිප දෙනෙකුද මා හට හමුනොවූවා නොවේ.
අපේ රටට විෂේශ වන කරුණක් නොවූවත් මෙය දැන ගැනීමෙන් යම් දෙයක් ගැන හෝ ඔබට දැන ගැනීමට හැකිවේ.
(මෙය දැනට ඇමරිකාවේ පැතිරී ඇති දෙයකි.) මෙය ගැන ඔබ නොදන්නේ මෙම කරුණ පිලිබඳ හෙළි කිරීමට දරණ ප්‍රයත්නයන් බොහෝ අය විසින් විසන්ධි කොට හරින බැවිනි.

තීරණය ඔබ හට බාරයි...

ඉලුමිනාටි කුමණ්ත්‍රන මතවාදය

ප්‍රථමයෙන් ඉලුමිනාටි යනු කුමක්ද?
ඉලුමිනාටි යන නම කල්පිත හා පෞරාණිකව ගොඩ නැගුන කණ්ඩායම් නම් කරන ලද නමකි.ඓතිහාසික ලෙස මෙය නියමවම සඳහන් කරන්නේ බවාරියන් ඉලුමිනාටි යන කණ්ඩායමටයි.මෙම නමෙහි තේරුම නම් enlightened යන්නයි.සාමාන්‍ය මිනිසා හට නොමැති ප්‍රඥාවක් හා දැනුමක් එම පුද්ගලයන් හට තිබෙනවා යන්න මෙහි තේරුමයි.මෙම සංගමය ප්‍රථම වරට ගොඩ නගන ලද්දේ 1776 මැයි 1 දින වේ.මෙම සංවිධානය විසින් ලොකයේ සෑම කටයුත්තක්ම පාලනය කරමින් මහ මොළකරු ලෙස පි‍ටුපසින් සිටිබ බව බොහෝ දෙනාගේ මතයයි.එය පිලිබදව ඉඟි බොහෝ කටයුතු වලින් පෙන්නුම් කරයි. මොවුන්ගේ පරමාර්ථය නම් නව ලෝක නියමය ක්‍රියාත්මක කිරීමයි.නව ලෝක නියමය යනු වර්තමාන ලෝකය විනාශ කොට නැවත ඔවුන්ගේ අණසක යටතේ නව ලෝකයක් නිර්මාණය කිරීමයි.ඇමරිකානු ආණ්ඩුව පි‍ටුපසින් ක්‍රියාත්මක වන්නේ මොවුන් බව මත පල කරයි.ඉලුමිනාටි සංවිධානයට අනුව ලෝකය විනාශ වන්නේ මිනිසා අතින්මය.ඒ කියන්නෙ යුද්ධ කිරීමෙන්ය.දැනටමත් සිදු වෙමින් පවතින මෙය අරුමයක් නොවේ.මෙහි බියකරුම දෙය නම් මෙම සංවිධානය පි‍ටුපස සිට සැම දෙයක්ම පාලනය කරන පුද්ගලයා ලෙස කටයුතු කරන්නේ සාතන් එනම් යක්ෂයා වේ.ඔව් ඔබ එය විශ්වාස නොකරනු ඇත.නමුත් පෙර කියු පරිදි මෙය බැහැර කිරීමට නොහැක. මෙම සංවිධානය හොලිවුඩ්, හිප් හොප් සංගීත කර්මාන්තයේද,දේශපාලනයේද ,විවිධ සංවිධාන මගින්ද පිලිබිඹු කරයි. 2 වන කොටස පසුව බලාපොරොත්තු වන්න. MJ 2PAC Katy Perry Rihanna Lady Gaga Beyonce Jay-Z Illuminati puppets.

ඔබට මෙය පිලිබඳ විස්තර තවදුරටත් සෙවීමට යූටියුබ් හා ගූග්ල් ස්ර්ච් කොට බලන්න...

ඔබ....ඇස් අරින්න දැන්ම...තීරනය ඔබ අත වේ! :confused::confused:

check this out if u have more time

 
Last edited:

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේකෙ තියනවා ගොඩාක් විස්තර
    http://www.dontwatchthisfilm.com/

    මෙන්න video එක අලගිය මුලගිය තැන් ඔක්කොම ගැන මේකෙ කතා කරනවා

    හැබැයි ඉතින් ඇත්තද නැද්ද කියලා නම් දන්නෙ නෑ


     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    tumblr_lr2zfhwqNv1qe9u8wo1_500.jpg






    Black Jesus!
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    what the hells is this!!! this is the very 1st time i heard about this and im so curious about the way how do they do it... jay-z 2pac lady gaga i dont think this these guys can b changed the world. jews are the only one nation who can change the entire world coz most of them ve extraordinary knowledge and ability...
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    මේකෙ තියනවා ගොඩාක් විස්තර
    http://www.dontwatchthisfilm.com/

    මෙන්න video එක අලගිය මුලගිය තැන් ඔක්කොම ගැන මේකෙ කතා කරනවා

    හැබැයි ඉතින් ඇත්තද නැද්ද කියලා නම් දන්නෙ නෑ



    බොහොම intresting මේ ගැන බෙදා ගත්තාට ස්තූතියි.ගොඩක් අය මේ දේවල් ගැන දන්නෙ නෑ.ඒකට හේතුව මිනිසා ගැඹුරට හිතන්නෙ නැති 1ක. they all do is party,work,sleep,and watching tv
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    tumblr_lr2zfhwqNv1qe9u8wo1_500.jpg






    Black Jesus!

    Not only 2pac, Michael jackson,DMX,Prodigy also spoken against ILLUMINATI :yes: Also eminem happend to be got out from the illuminati.Thats why his recovery album came out.bcause he is recovering.The songs not afraid and 25 to life speaks against illuminati.
     
    • Like
    Reactions: ela

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    what the hells is this!!! this is the very 1st time i heard about this and im so curious about the way how do they do it... jay-z 2pac lady gaga i dont think this these guys can b changed the world. jews are the only one nation who can change the entire world coz most of them ve extraordinary knowledge and ability...

    2pac lady gaga are only puppets of illuminati.thats how they spread out.first they sell the soul to the devil in order to be famous.It cannot be classified as the jews only.seems most people are in this group.Illuminati have the power higher than the American government.that is why nobody leaks anything. do some researches around famous popstars.u can find what is happening.mostly rihanna jay-z beyonce lady gaga