බණ්ඩාරවෙලදී බඩගිනි හැදුනොත්
බණ්ඩාරවෙලදී බඩගිනි හැදුනොත් කෑම කන්න හොඳ සිංහල හෝටල් ඇති තැන් මෙහි දැක්වෙයි.
1)චාන්දනී බේකරි හා හෝටලය - රෝහළ ඉදිරි පිට/ නගරයේ වටරවුම අසල/ හීල් ඔය බස් නැවතුම් පොලේ හා හපුතලේ ශාකා පිහිටා ඇත.
2) සිංහගිරි හෝටලය - නගරයේ වටරවුම අසල දුම්රිය පොල පැත්තට වෙන්නට පිහටා ඇත.
3) වීරගිරි හෝටලය - මහ වීදියේ සිංගර් ප‍්‍රදර්ෂනාගාරය ඉදිරිපිට පිහිටා ඇත.
4) සුමින්ද කැෆේ -ක‍්‍රීඩා පිටිය අසල බස් නැවතුම් පොල ඉදිරියේ පිහිටා ඇත.
5) ලියනගේ හෝටලය - බදුල්ල පාරේ සීඅයිබී ප‍්‍රදර්ෂනාගාරයට මීටර් 30 ක් පමණ පහළින් පිහිටා ඇත.
6) අප්සරා හෝටලය - පහළ පාරේ සමූපාකාර ගරාජය අසල පිහිටා ඇත.
කොහෙ ගියත් කන්න හොඳ අපේ තැන් තියෙද්දි ඇයි පිට තැන්වලින් කාලා පිට මිනිස්සු පෝසත් කරන්නේ.