ශ්‍රීපාදයට -පිශින් හට් මග ඔස්සේ
පිශින් හට් මග ඔස්සේ ශ්‍රීපාදයට
ශ්‍රීපාදස්ථානයට යා හැකි තවත් මාර්ගයක් වන්නේ පිශින් හට් මාර්ගයයි.මේ හරහා පැය 3 ක පමණ කාලයකින් ශ්‍රීපාදයට ලගා විය හැකි .අතිසුන්දර වන රොදක් මැදින් දිවෙන මේ මාර්ගය මනරම් දසුන් වලින් ගහන විශාල වනයකි. මේක නල්ලතන්නියෙන් පටන් ගන්නේ.නල්ලතන්නියේ ඉදලා කි.ම් 10 විතර වාහනයෙන්ම යන්න පුලුවන් .එතැන ඉදලා පයින් යන්න ඕනේ
http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-prn1/65274_4600998781929_1759792208_n.jpg