සල්ලි අයියො.. වෙන්නේ මෙහෙම උනොත්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සල්ලි අයියො.. වෙන්නේ මෙහෙම උනොත්

    හම්බ පමණක් නෙවෙයි යාලූවනේ පුලූවන් තරම් සක්කිලි කඩ වලිනුත් අප ඈත් වියයුතුය. අපි උන් සමඟ හොඳින් කතා කළත් උන් උන් එකතු වෙන තැන් වලදී අපිව කොන් කරන හැටි තේරුම් ගන්න ඕනෙ.
    යාලූවනේ කොළඹ අවට තියෙන හෙල්ත් ගාඞ් ෆාමසි ජාලය දෙමල ජාතිකයෙකුගේ බව දන්නවාද? ඒසී කාමර වල තැබිය යුතු බෙහෙත් සාමාන්‍ය උෂ්නත්වයේ තබා ෆාමසි වෙත එවන බව දන්නවාද? හොඳයි කියලා බොන වටවල කහට, හා සෙස්ටා ටී හදන වටවල ප්ලාන්ටේෂන් ඔහුගේම බව දන්නවාද? ඒ නිසා ඒවා ගැන විස්වාසය තැබිය හැකිද?
    කොළඹ නගරයේ හා ඒ අවට ඇති හාකොට්ස් ෆාමසි හම්බ බව දන්නවාද?

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙළොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    ලොකෙන්ම සිංහලයන්ට කියලා තියෙන එකම රට මේක. අපි අපේකම රැක ගන්න ඕනෙ.
    අපි සල්ලි දීලා ඇයි පිට ජාති පෝසත් කරන්නේ.... ගන්න දෙයක් අපේ එකෙක්ගෙන් ගන්න පුරුදු වෙමු...
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එහම බලනකොට ලංකාවේ කිසිම දෙයක් කන්න බොන්න අදින්න නැනේ බං..මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහන්නේ උඹ කවදාහරි ODEL එකට ගිහිල්ල ඇදුමක් අරං තියෙනවද?? (හැබෙයි ඉතිං ඒකත් කතොලික්යෙක්ගේ..) නැත්තම් උඹ කවදාහරි Nawaloka එකට ගිහිල්ලා බෙහෙත් අරං තියෙනවද?? එහමත් නැත්තම් Hilton එකට ගිහිල්ලා කැම වේලක් අරං තියෙනවද??මේවා මාසෙට එක පාරක් කරන්න පුලුවන්..අනිත් දවස් ව්ලට මොනවද කරන්නේ?? සාමන්‍ය මිනිස්සුන්ගේ පරිභොජනයට තියෙන හැමදේම එක්කෝ මුස්ලිම්,දෙමළ නැත්තම් ක‍තෝලික..එහෙනම් කොහමද මේ දේ ඔක්කොම නවත්තලා ජීවත් වෙන්නේ??
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පුලුවන් උපරිම එහෙම කරමු

    බොරලුගොඩ මහතා;14461537 said:
    එහම බලනකොට ලංකාවේ කිසිම දෙයක් කන්න බොන්න අදින්න නැනේ බං..මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහන්නේ උඹ කවදාහරි ODEL එකට ගිහිල්ල ඇදුමක් අරං තියෙනවද?? (හැබෙයි ඉතිං ඒකත් කතොලික්යෙක්ගේ..) නැත්තම් උඹ කවදාහරි Nawaloka එකට ගිහිල්ලා බෙහෙත් අරං තියෙනවද?? එහමත් නැත්තම් Hilton එකට ගිහිල්ලා කැම වේලක් අරං තියෙනවද??මේවා මාසෙට එක පාරක් කරන්න පුලුවන්..අනිත් දවස් ව්ලට මොනවද කරන්නේ?? සාමන්‍ය මිනිස්සුන්ගේ පරිභොජනයට තියෙන හැමදේම එක්කෝ මුස්ලිම්,දෙමළ නැත්තම් ක‍තෝලික..එහෙනම් කොහමද මේ දේ ඔක්කොම නවත්තලා ජීවත් වෙන්නේ??

    මම කියන්නේ 100 ට සියයක්ම අපේ උන්ගෙන් බඩු ගන්න කියලා නෙවෙයි. පුලුවන් උපරිම එහෙම කරමු කියලා. මොකද ගෙදර එකෙක් කඩයක් දැම්මා නම්, එහෙන් බඩු ගන්න කියලා දන්න හැමෝටම කියනවනේ. ඉතින් එහෙ නැති බඩු පිටින් ගන්න වෙනවා. අනික හිල්ටන් හැර කන්න පොඩි සිංහල කඩ ඇති තරම් තියෙනවා. හේමාස් එකට වඩා ආසිරි, ආෂා, වගේ ඒවා හොදයි. මම ජාති වාදියෙක් නෙවෙයි අපේ කඩේකින්බඩුවක් ගන්න කියන එක වැරදි නෑනේ.
     
    11.gif
    11.gif
    11.gif
    (වෙන මොකටවත් නෙමෙයි උඹ උත්තර දීපු විදිහට.. රෙප් ++:cool:)