සිංහලෙන් web design ඉගෙනගමු

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    සිංහලෙන් web design ඉගෙනගමු

    අද ඔයාලට අරන් ආවේ මේ e-learning course එකේ දෙවෙනි කොටස

    මේ පලවෙනි කොටස බලපු නැති අයට link එක http://www.elakiri.com/forum/showthread.php?t=1531366






    මන් හිතන විදියට it field එකට කැමති සහ එන්න බලාපොරොත්තු වෙන කට්ටියට මේ tutorials ටික ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මාත් මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා ඒ වගේම මේ videos ටික මුලින්ම නොමිලේ ලැබෙන්නේ එළකිරියේ සාමාජික සාමාජිකාවන් වෙන ඔයාලට කියලත් මතක් කරන්නම ඕනේ :yes:

    ඊලග video එකත් ඉක්මනටම දානවා එතකන් මේ ගැන ගුණ දොස් මට ද
    න්වන්න :D
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up.gif
    Good Work Rep 8+ Keep it up