අම්මා ගැන කවියක් කියනවද ?

shane$

Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    අම්මා ගැන කවියක් කියනවද ?

    මචන්ලා මට අම්මා ගැන කවි ටිකක් හොයාගන්න ඕන වෙලා තියනවා . ටිකක් නම් දන්නවා එත් තව ටිකක් ඕන. දන්න කට්ටිය කියනවද කවි ටිකක්.
     

    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    me loke ''amma'' gana ho ''ammage adare'' gana kawi hoyagannada bari?
    ammage guna kiyala iwara karanna puluwan wune katada bro.oya Google search karala baluwe nadda.oni tharam athi :yes: