ශ්‍රීලංකාවට වඩා යෝග්‍ය අද්යාපන ක්‍රමයක්

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    ශ්‍රීලංකාවට වඩා යෝග්‍ය අද්යාපන ක්‍රමයක්

    වරින්වර උසස්පෙළ /සාමාන්‍ය පෙළ /පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත්වෙත්ම දිවයිනේ ඉහලම ප්‍රතිපල ලැබූ සිසුන් කෙරෙහි විශාල අවදානයක් යොමුවේ .එහෙත් අදාළ ජයග්‍රාහකයින් වුර්තීයවෙදින් බවට පත්වී රටවෙනුවෙන් ශ්රීලන්කීය අනන්‍යතාව ඇති නවසොයගනීම් කෙතරම් දුරට සිදුකර ඇත්තේදැයි සෙවීමට සමාජය අවදි නොවන්නේය .අනික් අතට අද්යාපනයේ අග්‍ර පලය ය වියයුත්තේ නැන ගුණ ඇති මිනිසුන් රටකට බිහි කරගැනීමයි .ඇතැම් විට සමාජය වැඩි ලකුණු ලබාගත් දක්ෂයා වර්ණනා කරන අතරතුර විභාගය අසමත් වූ එහෙත් නවනිර්මාන හැකියාවෙන් යුත් යථොක්ත වැඩි ලකුණු සිසු ප්‍රජාවට වඩා මානුශික ගතිගුණ ඇති බොහෝ සිසුන්ට සමාජය පිලිබඳ ඇතිවන කලකිරීම ගැන අප සිතා බැලිය යුතුය .තවද මෙම බටහිර අධිරාජ්‍ය වාදී යුගයෙන් අපට උරුමවූ අද්යාපන රටාවේ අධ්‍යාත්මික සන්වර්දනයක් ඇත්තෙම නැති ඕනෙම සිසු සිසුවියන්ට ඉහලටම යාමට මෙම බයානක මිශානරි අද්යාපන ආකෘතිය මහෝපකාරී වී ඇත .එහි බයානක ප්‍රතිපල දැන් අපරට ප්‍රසිද්දියේ වින්ද ගනිමින් සිටියි .ඉස්ත්‍රී දූෂක වෛද්‍යවරු ,විකුර්ති කාම ආසවන්ගෙන් පෙලෙන නීතිඥයින් ,අධිකරණයේ ඔප්පුකිරීමට අපහසු තාක්ෂණික වංචා දුෂණ හොරකම් කරන ඉන්ගිනේරුවන් ,මහාචාර්යවරුන් (බොහෝවිට පංච දුශ්චරිතයේ ම යෙදෙන )සමාජයේ ඉහලම පුටුවලට ගොස් විශාල පිරිසක් පාලනය කිරීමේ බලය ලබාගෙන ඇත .ඉතින් අපේ රට නැවතත් සුන්දර දේශයක් බවට පත්කිරීමට සැමදෙනා විකල්ප අද්යාපන ක්‍රමයක් කෙරෙහි අවදානය යොමු කිරීමට ඔබේ අදහස් දැක්වීමට සමාජ කතිකාවතක් මෙසේ එළකිරියේ විවුර්ත කර සිටින වගයි .............................................................................................................................................
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔබතුමාගෙන් හොඳ ආරම්භයක්. මම මාගේ අදහස හොඳින් සිතා බලා සංක්ෂිප්තව ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්