මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න එල උපදෙස් ටික&#3482

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
මෙන්න කෙල්ලෙක්ව අමතක කරන්න එල උපදෙස් ටික&#3482

පියවර 1
කැමති වෙනක කෙල්ලෙක් ඉන්නවනම් එයා ගැන හිතුවට කමක් නෑ දැන්....:love::love::love::love:

පියවර 2
බූට් සිංදු අහන්නෙපා....:no::no::no:මුලු ලොකේම දැන ගන්නවා බූට් එකක් කාල කියල....හොඳ 6/8 බීට් එකක් අහපල්ලා....:yes:

පියවර 3
යාලුවෙක් නම්...එතින් ඒ කෙල්ල උඹව අස්සරේ කරන්නේ යලුවෙක් විදියටම විතරක් කියලා මතකේ තියගේන අස්සරේ කරොත් හොඳයි...:dull::dull:

පියවර 4
හොඳට කතා කරන්න..එත් ඔනෙවට වඩා ඔනේ නැති විදියට තමන්ගේ දේවල් කියවන්න යන්න එපා...:yes::yes::yes::yes:

පියවර 5
මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් නෙවේ නෙ...ඉතින් වෙන මාලුවෙක් අල්ල ගන්න බලන්න...:cool::cool::cool:

පියවර 6
ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතුව එලියට ගිහින්..හොඳ ආතල් එකක් ගන්න:rofl::rofl::rofl::rofl:

පියවර 7
පොඩි එකෙක් වගේ අඬන්න එපා..ගිය එකා ගියා...:no::no::no::no:

පියවර 8
තමන්ගේ රූප සම්පත්තිය ගැන සැක හිතන්නේපා.....:cool::cool::cool:

පියවර 9
මෙක නම් ගොඩක් වැදගත් එකක්...කෙල්ලගේ ෆේස්බුක් එකට ගිහින් නිකන් හුල්ල හුල්ල ඉන්නෙපා:no::no::no:....එකෙන් වෙන්නේ ත්වත් හිත රිදෙන එක...:(:(:(

පියවර 10
ඒ කෙල්ලව තමන්ගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් කරගන්නෙපා....:no::no:

පියවර 11
ඒ කෙල්ල ලඟපාත ඉන්නකොට නිකන් දැක්කේ නෑ වගේ ඉන්න බලන්න...:yes::yes::yes:

පියවර 12
හැමවෙලේම හිතෙන්නේ ඒ කෙල්ල ගැනම නම්...පුලුවන් තරම් උත්සාහ කරන්න වෙන කෙනෙක් ගැන හිතන්න....:D:D:D:D

පියවර 13
මිස් කොල් දෙන්න එපා...:no::no::no:

පියවර 14
වැදගත්ම කාරනාවක් නොවෙන්න කොල් කරන්නම එපා....:no::no::no::no:

පියවර 15
තමන්ගේ ජීවිතේ වැඳගත්ම කෙනා එයා කියලා හිතන්නෙපා.....:no::no::no:

පියවර 16
ඉන්දල හිටලාවත් එයා කියන දෙවල් ගනන් ගන්නේ නැතුව ඉන්න...අපේ හිත් රිදෙනවා කියලා දැනෙන්නේ එයාලටත් ටිකක් රිදුනම තමයි....:yes::yes::yes::yes:

පියවර 17
ඉගෙන ගන්න එවුන්ටයි මෙ කියන්නේ:frown::frown::frown: .... උබලා විභාග ටික ඇනගත්තොත් දුක් වෙන්නේ අම්මලා තාත්තලා මිසක් දාලා ගිය කෙල්ල නෙවෙයි..:angry::angry:..එක නිසා හොදට ඉගෙන ගනිල්ලා...:yes::yes:

පියවර 18
මෙලොකෙ ඉන්නෙ එකම කෙල්ල ඒ කෙල්ල කියලා හිත හිතා තමන්ගේ ජීවිතේ පස්සට යන්නෙපා...එ එක කෙල්ලට බැ ඔයාගේ ජීවිතේ විනාස කරන්න..ඉදිරියට යන්න දෛර්ය ගන්න....:rolleyes::rolleyes::rolleyes:

පියවර 19
ගිය දේ ගියා...යන කෙනාට යන්නම දෙන්න...බලෙන් ලව් කරන්න බෑනේ...:baffled::baffled::baffled:

පියවර 20
නිකන් ඉන්නේ නැතුව ජිම් එක්කට ගිහින් ලුක් එක පොඩ්ඩක් හදාගත්තොත් මොකද?ඊලඟ එකට රෙඩි වෙන්න එපායැ....;);):love::love::cool:

පියවර 21
කොල්ලො සෙට් එක එකතු වෙලා ආතල් එකක් ගන්න!!:cool::yes::rofl::rofl:

පියවර 22
කෙල්ලගේ කොල්ලත් එක්ක රන්ඩු වෙන්න යන්නෙපා...තෙරුමක් නෑ....මොක්ද උ දැනටමත් අමාරුවෙ වැටිලා ඉන්නේ...:D:D:D

පියවර 23
ඉස්සර හිටපු විදිය ගැන හිතලා දුක් වෙන්නෙපා..:no::no:.මොකද අයේ එහෙම වෙන්නෙ නැති නිසා...හිත රිද්දගනේ මොකටද?....:(:(

පියවර 24
තමන්ගේ වැඩ කරන ප්ලේස් එකෙන් හරි...වෙන පිට තැනකදි හරි...තමන්ව දාල ගිය කෙල්ල නිසා කැරැට්ටුව චාටර් කරගන්නේපා....:no::no::no:

පියවර 25
විරහ නිර්මාණ සම්පූර්නයෙන්ම තහනම් .:oo::oo:... ට්රයි කරන කෙල්ලෙක් වෙනුවන් ඔනෙ නම් ලියපල්ලා...එත් දාල ගිය එකා වෙනුවෙන් නම් එපා....:yes::yes:

පියවර 26
අලුතෙන් යාලුවො හොයාගන්න....මෙන්න නියම චාන්ස් එක...:cool::cool::cool:

පියවර 27
පරන දේවල් මතක් වෙන දෙවල් කරන්නේපා...ඉස්සර ගිය තැන්..ෆිල්ම් හොල්...නැත්තම් දෙන්නම ආස කරපු කෑම...සිංදු....අලුතෙන් කෙල්ලක් සෙට් කරගන්නකම් හරි නවත්තන්න...:(:(:(

පියවර 28
ඇත්තටම ආදරේ කරා නම් ...ඒ කියන්නේ බොක්කෙන්ම ලව් කරානම්..එහෙම කරපු එක ගැන එක මොහොතකටවත් ජීවිතේ දුක් වෙන්නපා...මොකද..උඹව ලබන්න තරම් ඒ කෙල්ල පිං කරලා නැතුව ඇති....:yes::yes::yes:

පියවර 29
අසාර්ථක ආදරවන්තයෙක් කියලා හිතන්නෙපා.:no::no::no:..

පියවර 30
මෙහෙම නොව්නානම් කොහොම ඉන්න තිබ්බාද කියලා හිතන්නෙපා...අනාගතේ කරන්න හිටිය දේවල් කල්පනා කර කර ඉන්න එපා...:no::no::no:

පියවර 31
හැම වෙලෙම හිතන්න ඒ කෙල්ල තමන්ට සුදුසු නෑ කියලා.... පලවෙනි කෑල්ල හරිනෑනේ...දෙවෙනි කෑල්ල තවත් රසවත්...:D:D:yes::yes:.

පියවර 32
ඔෆිස් එකේ එකක් නම්...රාජකාරි මට්ටමෙන් මුන ගැහුනට..පුලුවන් තරම් ගනන් නොගෙන ඉන්න,:yes::yes:...එතකොට ඔය කෙල්ලන්ට කොහොමත් රිදෙනවා..:yes::yes::yes::confused:


FB එකෙන් ඉස්සුවේ රී පොස්ට් නම් සොරි වෙන්න ඕනේ.
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
"දෙවෙනි කෑල්ල තවත් රසවත්"
"එතකොට ඔය කෙල්ලන්ට කොහොමත් රිදෙනවා"
"නිකන් ඉන්නේ නැතුව ජිම් එක්කට ගිහින් ලුක් එක පොඩ්ඩක් හදාගත්තොත් මොකද?ඊලඟ එකට රෙඩි වෙන්න එපායැ"

"ගිය දේ ගියා...යන කෙනාට යන්නම දෙන්න...බලෙන් ලව් කරන්න බෑනේ"
:lol::lol::lol::lol::lol::lol:
සිරා සිරා.....
4 වටෙන්ම බූට් කාපු එවුන් කියවපල්ලා...
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
පියවර 9
මෙක නම් ගොඩක් වැදගත් එකක්...කෙල්ලගේ ෆේස්බුක් එකට ගිහින් නිකන් හුල්ල හුල්ල ඉන්නෙපා....එකෙන් වෙන්නේ ත්වත් හිත රිදෙන එක...


:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 

chaw chaw

Member
May 3, 2012
247
11
0
ඇත්තටම ආදරේ කරා නම් ...ඒ කියන්නේ බොක්කෙන්ම ලව් කරානම්..එහෙම කරපු එක ගැන එක මොහොතකටවත් ජීවිතේ දුක් වෙන්නපා...මොකද..උඹව ලබන්න තරම් ඒ කෙල්ල පිං කරලා නැතුව ඇති..
 

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
ඇත්තටම ආදරේ කරා නම් ...ඒ කියන්නේ බොක්කෙන්ම ලව් කරානම්..එහෙම කරපු එක ගැන එක මොහොතකටවත් ජීවිතේ දුක් වෙන්නපා...මොකද..උඹව ලබන්න තරම් ඒ කෙල්ල පිං කරලා නැතුව ඇති..

සිරාවට බං දාලා ගිය,නොලැබුන එකා ගැන මොනාවටද දුක් වෙන්නේ.එකී දුක් වෙන්න ඕනේ. මොකද ඒකිට නැති උනේ ඒකිට ආදරය කරන කෙනෙක් බට් ආදරේ කරපු කෙනාට නැති උනේ ආදරය නොකරපු කෙනෙක්