Ebay Site eka hamaoma dannwany may kiyannay a wagamana CHina Site ekak gana masa 6 wagey keti kalayak tula item 147 wagay sah aDrop Shipping ITem 500 kata wada Drop Shipping karapu site ekak gana tmai may lipiya liwwway... mm make FB ekay GRoup ekakata Liwway. wadagath wai kiyla hituna nisa oyalatah dennay.. mann link eka
මෙන්න අපේ FB GROUP එක ඊබේ ගැන අලුත් දේවල් ගොඩක් දැනගන්න පුලුවන්... එකතු වෙන්න අපිත් සමග
http://www.facebook.com/groups/ebayporawal/
හැමෝටම ස්තූතියි මේක කොහොන්වත් උස්සපු එකක් වත් නෙමෙයි.. මගේම පැය 2 ක මහන්සිය හා අත්දැකීම්..
ඔන්න එහෙනං ගොඩක් අයගේ ඉල්ලීම නිසා බයිඉන්කොයින්ස් බඩු ගන්න විදිය සරලව පැහැදිලිව රෑප සටහන් සමග පැය 2 ක මහන්සිය PDF එකක් ලෙස අප් කරා... බාගෙනම බලන්නකෝ... මතක ඈතිනේ බයිඉන්කොයින්ස් එකෙන් කොයින්ස් ගන්න විදිය කියල දුන්නා.. ඒ වගේ ම පිලිවෙළට පැහැදිලිව නිවැරදිව රෑප සටහන් සමග පිටු 20 ක PDF එකක් තියෙනවා... දන්න අය වගේම නොදන්න අයත් කියවල බලන්න නොදන්න දේවල් ගොඩක් තියෙන්න පුලුවන්.... මෙන්න ලින්ක් එක.... එහෙනං තවත් මේ වගේ වැදගත් දෙයකින් හමුවෙමු.. විශේෂ ස්තූතිය කැප්ටන් සහ රවිශ්ක උදිත සහ සියලුම දෙනාට ස්තූතියි....
http://www.ziddu.com/download/21559988/BuyincoinceBaduGamu.pdf.html

Last edited: