අපේ කොල්ලෙකුට පොඩි සප් එකක් මචංලා..
මේක පොඩි vote සීන් එකක් ..
මේ මෑතකදී ආරම්භකල ''රට විරු" කියල වැඩසටහනක් ගැනයි..මේක ස්වර්ණවාහිනියෙ තමයි ඉරිදා රාත්‍රී දහයට විකාශය වෙන්නේ
.
U.A.E වල ලංකාවේ රැකියාවල නියුතුවෙලා ඉන්න අයගේ හැකියාවන් එලිදක්වන්න කරපු වැඩ සටහනක් ..ඉතිං මේකට අපිත් එක්ක එකට වැඩ කරන කොල්ලෙකුත්
අවසානවටයට තේරිලා තියෙනව..ඉතිං හැකියාවන් අගයනවානම් පහල අංකයට SMS එකක් යවල සහයෝගයක් දෙන්න..
මේක ලංකාවේ තියෙන reality show වල
වගේ සතිගනන් rehearsal කරල කරන දේවල් නෙවෙයි හොදේ..
පහල වීඩියෝ ටිකත් බලන්නකෝ.. ගීතය, සංගීතය සහ තනුවත් මෙයා ගෙන්මයි..අලුත් සිංදුවක්..
ස්වර්ණවාහිනියේ ඊයේ විකාශයවූ වැඩසටහන..
ආතල් එකට කියපුව..
SMS කලයුතු අකාරය..
අනිත් අයටත් බලාගන්න බම්ප් එකක් කමෙන්ට් එකක් දාන්න හොදේ..
මේක පොඩි vote සීන් එකක් ..
මේ මෑතකදී ආරම්භකල ''රට විරු" කියල වැඩසටහනක් ගැනයි..මේක ස්වර්ණවාහිනියෙ තමයි ඉරිදා රාත්‍රී දහයට විකාශය වෙන්නේ
.U.A.E වල ලංකාවේ රැකියාවල නියුතුවෙලා ඉන්න අයගේ හැකියාවන් එලිදක්වන්න කරපු වැඩ සටහනක් ..ඉතිං මේකට අපිත් එක්ක එකට වැඩ කරන කොල්ලෙකුත්
අවසානවටයට තේරිලා තියෙනව..ඉතිං හැකියාවන් අගයනවානම් පහල අංකයට SMS එකක් යවල සහයෝගයක් දෙන්න..
මේක ලංකාවේ තියෙන reality show වල වගේ සතිගනන් rehearsal කරල කරන දේවල් නෙවෙයි හොදේ..