එන්න. ඔබ නොදකින ලෝකය දකින්නට ...

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    එන්න. ඔබ නොදකින ලෝකය දකින්නට ...

    ඉස්සර වෙලාම කියන්න ඕනි, බය හිතෙනවනම් තනියම බලන්න එපා ....


    අපි ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද, යනකොට අරගෙන යන්නෙ මොනවද, ගිහිල්ල කරන්නෙ මොනවද, කියල බලාගන්න මෙහි කොටස් සියල්ලම බලන්න.. සංසාරයේ තියෙන දුක මොකක්ද කියල වටහා ගන්නටත් ඉන් අත්මිදෙන්නේ කොහොමද කියල දැනගන්නත් මේක ගොඩක් වටිනව කියල හිතුන. ඒක නිසා තමා මම මේක ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුවෙ.,







    දැනුනද අප ගැන
    අප දන්නා තරම..



    ජීවිතයට හරවත් දෙයක් ලබා ගැනීමට මෙය ඔබට උපකාරක් වේවා !!! ඔවුනට උපහාරයක් ම වේවා...!!!!
     
    Last edited: