දැවැන්ත_ප්‍රහාරයක්....

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැවැන්ත_ප්‍රහාරයක්....

    shark-and-mackerel-7%25255B2%25255D.jpg


    ම්ම්.. මේ මොකක්ද මේ උඩින් තියෙන්නේ.. :confused::confused:
    මේ මාළු බෝලයක්.. මැකරල්(mackerel) කියන මාළු විශේෂය මේ ඉන්නේ..:oo::oo:
    සිංහලෙන් කියන්නේ කුම්බලාවෝ කියලද කොහෙද. මම හරියට දන්නේ නැහැ.:confused::confused:
    කොහොම හරි මෙයාල හදාගත්තු බොලේ විෂ්කම්භය අඩි 30ක් පමණ වෙනවා..:shocked::shocked:
    ඇත්තටම ඇයි මෙයාල මෙහෙම ඉන්නේ..:confused::confused:
    අපි මාර ලස්සනයි කියල බලන් හිටියට මෙයාල ඉන්නේ පණබයේ ගැහි ගැහි..
    :(:(
    ත්‍රස්තවාදියෝ වර්ග 3ක් ඇවිත් මෙයාලව වටකරගෙන පහර දෙන්නයි සුදානම..:baffled::baffled:
    ඔයාලම බලන්නකෝ මොනවද වෙන්න යන්නේ කියල..:cool::cool:

    මේ චායාරුප අරගෙන තියෙන්නේ බ්‍රිතාන්‍ය චායාරුප ශිල්පී Christopher Swann විසින්.
    අත්ලාන්තික් සාගරයේදී තමයි මේ සිදුවීම චායාරුපගත කරලා තිබෙන්නේ..
    :):)

    shark-and-mackerel-8%25255B2%25255D.jpg


    shark-and-mackerel-11%25255B2%25255D.jpg


    shark-and-mackerel-0%25255B2%25255D.jpg


    shark-and-mackerel-1%25255B2%25255D.jpg


    shark-and-mackerel-2%25255B2%25255D.jpg


    shark-and-mackerel-3%25255B2%25255D.jpg


    shark-and-mackerel-4%25255B2%25255D.jpg


    shark-and-mackerel-5%25255B2%25255D.jpg


    shark-and-mackerel-6%25255B3%25255D.jpg


    shark-and-mackerel-9%25255B2%25255D.jpg


    shark-and-mackerel-10%25255B2%25255D.jpg


    shark-and-mackerel-12%25255B2%25255D.jpg


    shark-and-mackerel-13%25255B2%25255D.jpg


    shark-and-mackerel-14%25255B2%25255D.jpg


    අනිත් අයට බලන්න බම්ප් එකක් දාගෙන යන්න....
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රෙප් දීපු හැමෝටම තැන්ක්ස් මචන්ලා... කමෙන්ට් දාපු හැමෝටම රෙප්බැක් දෙන්න ට්‍රයි කරනවා..:cool::cool: