ඉගිනියාගල සේනානායක සමුද්‍රය

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ඉගිනියාගල සේනානායක සමුද්‍රය

දැයට කිරුළ බලන්න අම්පාරේ එන්න හිතාගෙන ඉන්න අයට බලන්න හම්බුවෙන වැව් අතර ලොකුම වැව තමයි මේක.1950 දශකයේ මුල් කාලයේදි ඩී එස් සේනානායක මැතිතුමාගේ ගල් ඔය යෝජනා ක්‍රමය යටතේ අම්පාරට ලැබුනු ලොකුම දායාදය තමයි මේක.අද පාලකයෝ මාධ්‍ය සංදර්ශන පෙන්වනවා. ඒවා අවසන් වෙන්නේ සාමන්‍ය මිනිස්සුන්ට හෝ රටේ ඒක පුද්ගල ආදායමට ලැබුන දේ මොකක්ද? කියන ප්‍රශ්නෙ අපට ඉතුරුකරලා.
මුළු අම්පාරෙම පිපාසය සංසිදවන දැවන්ත සාගරයේ පින්තූර කීපයක් ඔබ හමුවට



2qtztpd.jpg
f236tt.jpg
30hvam0.jpg
2v9fak1.jpg
a3pb84.jpg
5c0dck.jpg
fu6ter.jpg
63tz6w.jpg
1197yj9.jpg
2nrivsl.jpg
2yk10xz.jpg
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අඩෝ අර කන්ද නිකන් පොරවෙන් කපල වගේ පැත්තක්
    පොකිරිස්ස නම් පට්ට ඕයි