ඇයි හරක් මස් විතරක් නරක

kolaveri D

Member
Apr 2, 2012
50
8
0
ඇයි හරක් මස් විතරක් නරක

මිනිසුන් මස් සදහා සතුන් මරන්නේ මිනිසාගේ ආරම්භයේ සිටමයි.මේ ලංකාවේ බෞද්ධ අයත් අහාර පිනිස සතුන් මරනවා එත් ඇයි මේ හරක් මස් කෑම පමණක් මෙතරම් නරක ක්‍රියාවක් ලෙස සලකන්නේ ගවයාගේ ප්‍රාණයත් කුකුලාගේ හො මාලුවාගේ ප්‍රාණයත් අතර වෙනස කුමක්ද ?

මගේ පෞද්ගලික මතය අනුව නම් බුද්ධාගමත් දැන් හින්දු බලපෑමට යටවෙලා වගේ පොලොන්නරැ යුගයේ සදකඩ පහනින් ගවයා ඉවත්වුනා වගේගව මස් කෑමට විරැද්ද විමත් දැක්මෙන් තොරව කැගසිමට පමනක් අවශ්‍ය නිසා හදාගත් මතයක්.බුදුහාමුදුරැවන් පවා මස් කෑම අනුමත කලා (ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ)නේද ? හරක් මස් කන එක පව් නම් අනිත් මස් කැවම පව් නැද්ද?අද බුද්ධ ධර්මය කියා කියන්නේ හින්දු දහමද
?
 
Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඉස්සල්ලාම උබ රතු උනේ මොකද කියලා කියහන්කෝ.. :rofl:

    පස්සේ තේ එකක් බීලම කතා කරමු මචන් :D

    Reps are not a big deal ... Grow up!
    Since have got lot of reps that doesn't make u a man. Just don't show up ur stupidity!

    When sm1 ask a question give him a reasonable answer without talking bull shit
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කිරි රස දන්නෝ මව් හදුනන්නෝ
    බත් රස දන්නෝ වෙලා හදුනන්නෝ
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

    සිංහල,හින්දු අය වගා කරලා කාපු ජාතියක් මුස්ලිම් කියන්නේ එහෙම නෙමේ .....වගා කරන්න ගවයන්ගෙන් ගන්න ප්‍රයෝජන වලින් එකක් විතරයි.ඉතින් එහෙම උදව් තියෙන සතෙකුගේ මස් කන්න හිතෙනවද??????????
     
    • Like
    Reactions: rohana1985

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මිනිසුන් මස් සදහා සතුන් මරන්නේ මිනිසාගේ ආරම්භයේ සිටමයි.මේ ලංකාවේ බෞද්ධ අයත් අහාර පිනිස සතුන් මරනවා එත් ඇයි මේ හරක් මස් කෑම පමණක් මෙතරම් නරක ක්‍රියාවක් ලෙස සලකන්නේ ගවයාගේ ප්‍රාණයත් කුකුලාගේ හො මාලුවාගේ ප්‍රාණයත් අතර වෙනස කුමක්ද ?

    මගේ පෞද්ගලික මතය අනුව නම් බුද්ධාගමත් දැන් හින්දු බලපෑමට යටවෙලා වගේ පොලොන්නරැ යුගයේ සදකඩ පහනින් ගවයා ඉවත්වුනා වගේගව මස් කෑමට විරැද්ද විමත් දැක්මෙන් තොරව කැගසිමට පමනක් අවශ්‍ය නිසා හදාගත් මතයක්.බුදුහාමුදුරැවන් පවා මස් කෑම අනුමත කලා (ත්‍රිකොටි පාරිශුද්ධ මාංශ)නේද ? හරක් මස් කන එක පව් නම් අනිත් මස් කැවම පව් නැද්ද?අද බුද්ධ ධර්මය කියා කියන්නේ හින්දු දහමද
    ?

    There are 2 reasons for this as I see,

    1. Effect from Hinduism
    2. Respect to bulls due to lot of other advantages we have from this animal.

    There are lot of things about eating meat in Buddhism. Better read!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බොරු කියන්න එපා....බුදු හාමුදුරුවෝ අහාර සදහා මස් අනුමත කරලා හෝ තහනම් කරලා නැ .....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සිංහල කියවන්න පුලුවන්..ටයිප් කරන්න විතරයිද බෝයි දන්නේ ? :P එහෙම වෙන්නේ ලොකු සීන් නිසා වෙන්න ඇති :rofl::rofl:

    Get a life please. Ur behavior shows ur state...
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඔය පේලි දෙක ටයිප් කරගෙන ත්‍රෙඩ් එකක් දාගන්න ඇයි ෆේක් එකක් හදන් ආවෙ? අල්ලා සැඟාවී සිට පහර දෙන්න කියපු නිසාද? :rofl::P
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කිරි රස දන්නෝ මව් හදුනන්නෝ
    බත් රස දන්නෝ වෙලා හදුනන්නෝ
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ

    සිංහල,හින්දු අය වගා කරලා කාපු ජාතියක් මුස්ලිම් කියන්නේ එහෙම නෙමේ .....වගා කරන්න ගවයන්ගෙන් ගන්න ප්‍රයෝජන වලින් එකක් විතරයි.ඉතින් එහෙම උදව් තියෙන සතෙකුගේ මස් කන්න හිතෙනවද??????????

    :yes::yes::yes::yes:
     
    ලංකාවේ තරම් පිටිකිරි බොන ඡාතියක් ලොකෙත් නෑ .මම හිතන විදියට පිලිපිනයට විතරයි දෙවනි වෙන්නේ ලංකාවේ එලකිරි පාරිබොඡනය ඉතාම පහලයි .මම කියන්නේ මස් සදහා ගවයන් ඇතිකිරිම වැරදිද