CD/DVD rom එකේ button එක බේරගමු !

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    CD/DVD rom එකේ button එක බේරගමු !

    ඉතින් කොහොමද ? මං මේ දෙන්න යන්නේ පොඩි බඩ්ඩක්. පොඩි උනාට මේක ගොඩාක් වැදගත් එකක්. ඔයාලා දන්නවානේ ගොඩාක් වෙලාවට අපි CD/DVD rom එකේ button එකෙන් නේ tray එක එලියටයි ඇතුලටයි යවන්නේ. ඉතින් එතකොට ඉක්මනට ඕක කැඩෙන්න පුලුවන්.

    මගේ සමහර යාලුවෝ ඉන්නවා එයාලාගේ button එක ලොවෙත් නෑ. ඉතින් ඔහොම ලොවෙත් නැති වෙන එක වලක් වන්න මන් ඔයාලාට දෙන්න යන මේ gadget එක ගොඩාක් වැදගත්.

    ගොඩාක් අය එක එක දේවල් දෙනවා. ඒවගෙන් shortcut හද හද තියාගන්නයි අරක කරන්නයි මේක කරන්නයි දාහක් ජාති දේවල්. මේක එහෙම එකක් නෙමෙයි. දැම්ම ගමන් වැඩ.

    ඉතින් දැන් මං කියලා දෙන්නම් ඕක ඉන්ස්ටෝල් කරාට පස්සේ කරන්න ඕනේ දේවල් ටික.

    මෙන්න මේකයි serial number එක සහ Register Name ඒක

    Name: Picklu Dutta

    serial number No: 96DA80D8ABC6E6F796C7B3


    248902_1738126458588_1401444442_31456141_5486545_a.jpg


    ඔය ෆොටෝ එකෙ තියෙන්නේ tray අයිකොන් එක වැටෙන විදියයි. ඕක එබුවම CD/DVD rom එක open/close කරගන්න පුලුවන්. ඕක උඩ right click කරාම ඔයාලට පෙනේවි register කරන්න යන්න තැනක් තියෙනව. තව settings කියලාත් තියෙනවා. register කරන එකට ගිහින් අර ඔයා ගත්ත key එක ඒකේ paste කරලා, ඒ නමත් ගහලා OK කරන්න. ඊට පස්සේ යන්නකෝ settings වලට. ඒකට ගියාම මෙන්න මේ වගේ.

    250327_1738126818597_1401444442_31456142_3184918_a.jpg



    ඔයාට පේනවා ඔතනත් registration කියලා එකක් තියෙනවා. හරි ඒක දැන් ඉවරයි නේ. මං දැන් මේ කියන්න යන්නේ keyboard එකෙන් key එකක් ඔබලා එලියට ඇතුලට යවන විදියට හදාගන්න හැටි. ඉස්සෙලාම ඔතන ඔය තියෙන Hotkeys කියන tab එකට යන්නකෝ. ඒකට ගියාම මෙන්න මේ වගේ.


    246832_1738127338610_1401444442_31456143_8287883_a.jpg



    Edit the hotkey for කියන එකෙන් ඔයාට අවශ්‍ය driver එකේ අකුර තෝරලා දෙන්න. ඊට පස්සේ ඒකට Eject/Close කියන දෙකටම hotkeys දාන්න.

    ඒක දාන්නේ මෙහෙමයි.

    දාන්න අවශ්‍ය තැන මවුස් එක ක්ලික් කරලා අවශ්‍ය එක දාන්න ඕනේ. හිතන්නකෝ ctrl ඔබලා e එබුවම එලියට එන්න හදන්න ඕනේ කියලා. එහෙනම් කරන්න තියෙන්නේ Eject කියන එකේ මවුස් එක ක්ලික් කරලා ctrl ඔබල E අකුර ඔබන එක. එතකොට ඒක එතන වැටෙනවා. ඉට පස්සෙ OK කරන්න. දැන් බලන්න ඔයා දාපු hotkey එක ඔබලා වැඩද කියලා.

    ඉතින් ඔන්න ඔහොම පොඩි වැඩකින් ඔය වගේ ලොකු දෙයක් කරගන්න පුලුවන්. මං ඉතින් හැමදාමත් දෙන්න ඔය වගේ එකක් තමයි. අපි ඉතින් පොඩි පොඩි මිනිස්සුනේ.


    එහෙනම් මෙතනින් ගිහින් බාගන්නකෝ

    ප.ලි.

    මමනම් තෝරගත්තේ මේ බටන් දෙක

    1. එලියට එන්න - Scroll Lock

    2. ඇතුලට යන්න - Insert
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    එල එල..... :) හැබැයි ඕක ලැප්ටොප් එකකදි කරන්න පුලුවන් එලියට ගන්න විතරයි..... :P
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මට ඩවුන්ලෝඩ් ලින්ක් එකපෙන්නෙ නැ මචෝ...:(:(

    (වෙන ලින්ක් එක්ක දෙන්න පුලුවන්ද මචෝ,)

    මෙන්න මෙහෙම කරන්න. . . .
    එතකොට හරියයි. . . .


    1 දී ඇති Link එක තෝරා ගන්න
    2 තත්පර 5 ක් පමණ රැදී සිටින්න
    3 ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න