බොදුබල ලනු කාල හලාල් දන්නේ නැත්තම් අහල හදš
උබල හලාල් ගන්න එපා එත් ඇත්ත මොකද්ද කියල දැනගනිල්ලා එක එකාගේ ලනු නොකා
බොදුනුවන්ට ආධ්‍යාත්මිකව මගපෙන්වන්නට සිටින සංඝයා වහන්සේලා මෙන්, කිතුණුවන්ට සිටින පියතුමන්ලා මෙන්, හින්දු ආගමික කුරුක්කල් වරුන් මෙන් මුස්ලිම් සමාජයට ආගමික මගපෙන්වීම සඳහා ලංකාවේ පවතින සංවිධානය සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයයි. ආලිම් = ආගමික විද්වතා ය. උලමා යනු එහි බහු වචනයයි.
සංඝයා වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය ලබන්නා සේම මෞලවි එනම් ඉස්ලාමීය විද්වතුන්ද මද්රසාවන් හි නිසිපරිදි ආගමික ඉගෙනුම ලැබු අයයි. මුස්ලිම් වරුන්ගේ ජුම්මා දිනය එනම් සිකුරාදා මුස්ලිම් පල්ලි වල ආගමික දේශනය කරන්නට සුදුසුකම් ඇත්තේ ඔවුන්ටයි. ජමියතුල් උලමා යනු මේ විද්වතුන් ඒකරාශී කර තැනුණු සංවිධානයයි. මුස්ලිම් සමාජයේ සිටින සියළුම පාර්ශවයන් මෙම සංවිධානය පිළිගනිති. මුස්ලිම් සමාජය යහපත් පුරවැසියන් කිරීමට වෙරදරන සහ රටට කිසියම් කරදරයක් පැමිණි විට උපකාරයට පැමිණෙන සංවිධානයකි.
ලංකාවේ මුස්ලිම් සංවිධාන අන්තවාදී කල්ලි ලෙස ගසන මඩ ගැන ඔවුන් මෙසේ පවසා ඇත. අල්-ෂබාබ් යන්නෙහි අරුත තරුණයා යි. ජමියතුෂ් ෂබාබ් යනු තරුණයන්ගේ සංවිධානයයි. මොවුන් සෝමාලියාවේ ත්‍රස්ත කල්ලි සමග සම්බන්ධයක් නැත. නිදා යනු මිනිසුන්ට තාන්න මාන්නදී ඉස්ලාමයට හරවන සංවිධානයක් නොවේ. නමුත් ඉස්ලාමයට අනුව අප ලඟට විත් කෙනෙකු අපගෙන් ඉස්ලාමය ගැන කියා දෙන ලෙස ඉල්ලුවොත් අපට එය කළ යුතුය.
මෙතරම් දිළිඳු මුස්ලිම් වරුන් සිටින රටේ විශාල පල්ලි පමණක් හදනවා යනු තවත් චෝදනාවකි. දලදා මාලිගාවේ රන් වියනක් තියෙනවා. ජය ශ්‍රී මහා බෝධියේ රන් වැටක් තියෙනවා. එයත් රටේ දිලිඳු මිනිසුන් සිටිනවා කියන එකත් පටලවා ගැනීම සුදුසු නැහැ. මිනිසුන්ට අවශ්‍ය තමන්ගේ ආගමික ස්ථානය ඉතාමත් අලංකාරව තබා ගැනීමයි. පල්ලියක් ඉදිකිරීම රටට හොදයි. පංසලක් ඉදිකිරීම රටට හොදයි. මද්රසා හෙවත් දහම් පාසල යනු අල්-ජිහාද් හෝ ත්‍රස්තවාදය බිහිකරන තැනක් නොවේ.
සුදු ඇඳගෙන රැවුල වවන අය ත්‍රස්තවාදීන් නොවේ. හාමුදුරුවරු සිවුරු අඳින්නාසේ, පියතුමන්ලා ලෝගු අඳින්නාසේ මුස්ලිම් ආගමික පුජකයන්ට තමන්ගේ වස්ත්‍රය අඳින්න අයිතියක් නැද්ද? සිද්දිලෙබ්බේ යනු රජය විසින් පිළිගත් ජාතික වීරයෙකි. එතුමන්ගේ නමින් නම්කළ මාවතේ පුවරුව මකලා වෙනත් නමක් ලියලා.
මේ සියළුම දේ බලන්න මේ වීඩියෝවෙන්

Last edited: