ඇස්ටරොයිඩ් එකක් පොලවට වදිනවා

kinglanka

Banned
Jan 11, 2013
52
5
0
ඇස්ටරොයිඩ් එකක් පොලවට වදිනවා

පරිස්සමෙන් ගේ ඇතුලට වෙලා ඉන්න
 

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    bitch-please.jpeg
     

    kinglanka

    Banned
    Jan 11, 2013
    52
    5
    0
    අපේ ඔරියන්තුමා තමයි මට මේක දාන්න කියලා මැසේජ් එකක් එව්වේ. එතුමගේ අනාවැකිය නම් හරියටම හරි.මාර පොරක්නේ.
     

    kinglanka

    Banned
    Jan 11, 2013
    52
    5
    0
    ඊයේ රෑ මේක දැම්මේ ඔරියන්තුමාගේ රික්වෙස්ට් එකකට.අද උදේ වැදිලා
     

    kinglanka

    Banned
    Jan 11, 2013
    52
    5
    0
    රුසියාවට සහ කියුබාවට දෙකටම වැදිලා. ඔරියන්තුමාම එව්වද දන්නෙත් නෑ.
     

    kinglanka

    Banned
    Jan 11, 2013
    52
    5
    0
    නාසා එක කිසිම අවදානමක් නෑ කියලා කියද්දි අපි තමයි උදේ පාන්දරම ඕක වදිනවා කියලා එලකිරි එකට අනාවැකියක් කීවේ. ඔරියන්තුමා නාසා එකට වඩා ෂුවර්.
    ;);)