මගේ phone එකේ පොඩි අවුල් වගයක් තියනව.ඒකට මොනවහරි විසදුමක් හොයන්න Google search කරනකොට මෙන්න බොලේ internet එක පිරෙන්න මට වගේම එක එකාට එක එක ප්රශ්න
.මගේ phone එකේ memory card එක දැම්මට පස්සෙ "preparing sd card" කියල වැටෙනව.මේක ගොඩක් අයට තියන ප්රශ්නයක්.මට විතරක් නෙමෙයි.SD card එක මාරු කරල බැලුව.කාඩ් තුනක්ම මාරු කලා.ඒත් හරිගියේ නෑ
.Format කරල බැලුව.software reset කලා ඒත් හරිගියේ නෑ.අනික phone එකෙන් internet යන්න බෑ.network ගොඩකින් කරල බැලුව ඒත් යන්න බෑ.phoneඑකත් අලුත් එකක්.දන්න කවුරු හරි ඉන්නවනම් මේක හදාගන්න හැටි කියනවද?
phone එක Xperia x10 mini එකක්.
අනිත් අයටත් එහෙම ප්රශ්න තියනවනම් මේකෙ දාන්න.දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි help එකක් දෙයි
.මගේ phone එකේ memory card එක දැම්මට පස්සෙ "preparing sd card" කියල වැටෙනව.මේක ගොඩක් අයට තියන ප්රශ්නයක්.මට විතරක් නෙමෙයි.SD card එක මාරු කරල බැලුව.කාඩ් තුනක්ම මාරු කලා.ඒත් හරිගියේ නෑ
.Format කරල බැලුව.software reset කලා ඒත් හරිගියේ නෑ.අනික phone එකෙන් internet යන්න බෑ.network ගොඩකින් කරල බැලුව ඒත් යන්න බෑ.phoneඑකත් අලුත් එකක්.දන්න කවුරු හරි ඉන්නවනම් මේක හදාගන්න හැටි කියනවද?phone එක Xperia x10 mini එකක්.
අනිත් අයටත් එහෙම ප්රශ්න තියනවනම් මේකෙ දාන්න.දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි help එකක් දෙයි