අසිරිමත් දම් රස අමාවන්
‘‘ පින්වත් මහණෙනි,මා මේ ලෝකයේ මගේ සිතින් සමහර නපුරු සිත් ඇති පුද්ගලයන්ව හොඳින් අවබෝධ කර ගන්නවා.‘මේ පුද්ගලයා නම් මේ වෙලාවේදි මිය ගියොත්,හරියට ඔසවා ගෙන පැමිණි බරක් බිමින් තබනවා වගේ නිරයේ උපදිනවා.ඒකට හේතුව කුමක්ද?පින්වත් මහණෙනි,ඔහුගේ සිත දුෂිතයි.පින්වත් මහණෙනි,ඔය විදියට සිත දූෂිත වීම හේතුවෙන් මෙහි සමහර සත්වයන් කය බිඳිලා මැරුණට පස්සේ අපාය,දුගතිය නම් වූ නිරයේ උපදිනවා.“
‘‘පින්වත් මහණෙනි,මා මේ ලෝකයේ මගේ සිතින් සමහර පහන් වූ සිත් ඇති පුද්ගලයන්ව හොඳින් අවබෝධ කර ගන්නවා.‘මේ පුද්ගලයා නම් මේ වෙලාවේදී මිය පරලොව ගියොත්,හරියට ඔසවා ගෙන පැමිණි බරක් බිමින් තබනවා වගේ සුගතියේ උපදිනවා.ඒකට හේතුව කුමක්ද?පින්වත් මහණෙනි,ඔහුගේ සිත ප්‍රසන්නයි.පින්වත් මහණෙනි,ඔය විදියට සිතේ පැහැදීම හේතුවෙන් මෙහි සමහර සත්වයන් කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදිනවා.“
අංගුත්තර නිකාය - 1 (ඒකක නිපාතය - 5.සූක වර්ගය)

Last edited: