කැසිනෝ ගහන හැටි දැනගමු +21

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කැසිනෝ ගහන හැටි දැනගමු +21

    TP9QnVf.jpg









    මුලින්ම කියන්න ඕන ඔය කැසිනෝ ගහන එක මහාම නරක පුරුද්දක් :yes:

    ඕවගෙ ආදීනව ගැන ඉතින් කියන්න ඕන නෑනෙ :P

    උඹල කවුරුත් කැසිනෝ ගහන්න එපා :no:


    නරක පුරුදු කියල දෙන්න හොඳ නැති හින්ද කාටවත් මම කියල දෙන්නේ නෑ :no:


     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :shocked: ඒක නරක දෙයක්ද?? බොහොම ස්තුතියි පෙන්නලා දුන්නට :cool:
    4+ ~♥~
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ වැදගත් කතාවක් කිව්වේ පලවෙනි වතාවට......:P:P:P

    රෙප් දෙන්න බැරිලු බන්......
    :baffled::baffled::baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thota mona casino da bachcho nethushi akkath ekka gihin wadi kole gahapan....
    දැං මිහිරි අක්ක ගැන මූ වගක් නෑ, ඒකි මූව ගොනා කරන් වැඩ අරන් මූව එලවල දැම්ම.
    දැං ඔය නෙතුශි අක්ක තමයි මූව හරක වගේ බැඳගෙන වැඩ ගන්නෙ:rofl: පව් බන් :P මූත් ගොනා සේ කියන ඕනෙ එකක් කරල දෙනව රෙදි හෝදනව, කඩේ යනව එක විකාරයයි :P
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    lol u just trolled these buggers :P


    :P


    දැං මිහිරි අක්ක ගැන මූ වගක් නෑ, ඒකි මූව ගොනා කරන් වැඩ අරන් මූව එලවල දැම්ම.
    දැං ඔය නෙතුශි අක්ක තමයි මූව හරක වගේ බැඳගෙන වැඩ ගන්නෙ:rofl: පව් බන් :P මූත් ගොනා සේ කියන ඕනෙ එකක් කරල දෙනව රෙදි හෝදනව, කඩේ යනව එක විකාරයයි :P


    -8 :angry::angry::angry::angry: