අයියෝ මහන්සිය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කාර් එකක් ගැන ත්‍රෙඩ් එකක් කොටලා කොටලා පෝස්ට් කරන්න ඔන්න මෙන්න කියලා තියෙදී ටැබ් මාරු කරන්න ගිහින් ක්ලෝස් උනා බන්.. වැඩ අස්සේ අමාරුවෙන් කෙටුවේ කාලෙකින් දාන්නත් බැරි උන නිසා. මේ වැඩේ උන දෙවෙනි වතාව මේක .. ශික්.. නොදෝමකින්.. අයේ මුල ඉදලා කොටන්න දැන්නම් බෑ

    :no::no::no::no::no: :frown::frown:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    වර්ඩ් එකේවත් කොටලා පස්සේ මේකට පේස්ට් කරපන් බන්. නැත්තන් ඔය වගේ සීන් වෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වර්ඩ් එකේවත් කොටලා පස්සේ මේකට පේස්ට් කරපන් බන්. නැත්තන් ඔය වගේ සීන් වෙනවා.

    සුවර් වැඩි උනාමත් අව්ල බන්.. ශික්.. වාහන මානසිකත්වේ කුජීත වෙලාම ගියා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රත්තරං;14482119 said:
    කාර් එකක් ගැන ත්‍රෙඩ් එකක් කොටලා කොටලා පෝස්ට් කරන්න ඔන්න මෙන්න කියලා තියෙදී ටැබ් මාරු කරන්න ගිහින් ක්ලෝස් උනා බන්.. වැඩ අස්සේ අමාරුවෙන් කෙටුවේ කාලෙකින් දාන්නත් බැරි උන නිසා. මේ වැඩේ උන දෙවෙනි වතාව මේක .. ශික්.. නොදෝමකින්.. අයේ මුල ඉදලා කොටන්න දැන්නම් බෑ

    :no::no::no::no::no: :frown::frown:
    ඔහොමද බොල වගකිව යුතු මනුස්සයෝ වැඩ කරන්නෙ....
    tuzki-bunny-emoticon-043.gif
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    ගනන් ගන්නෙපා බං.මටත් ඕකම උනා දැන් මාසෙකට කලින්
    ඒ වුනාට දවසක් තිස්සෙ කොටලා අන්තිමට හිතපු විදියට වැඩේ නොකෙරුණු නිසාමයි ටැබ් එක පිටින්ම ක්ලෝස් කරේ:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නැට්ට පිටින් අලි මැරෙන කාලේ ඕවත් වැඩද කිව්වලු..ගණන් ගන්න එපා බං..නිවාඩු පාඩුවේ ආයිත් කොටපන්..:D:D