Read Irida Lankadeepa 17 Feb 2013 - ඉරිදා ලංකාදීප 2013/පෙබරවාරි/17
ඉරිදා ලංකාදීප පත්තරේ සම්පූර්ණයෙන් බාගත කරගන්න පහල ලින්ක් එකෙන් පුළුවනි. පීඩීඑෆ් ෆයිල් එක මෙගබයිට් 680ක්. ඒක නිසා මේ ඩවුන්ලෝඩ් කරගන්න දාලා තියෙන්නේ සයිස් එක අඩු කරපු කට්ටියට පහසුවෙන් බාගත කරන් කියවන්න පුළුවන් වෙන විදිහකට. ඩවුන්ලෝඩ් කරගන්න තියෙන ෆයිල් එක නම් මෙගබයිට් 80+ වගේ වෙන්නේ. ගැටළුවක් නෑ මුළු පත්තරේම තියනවා. බාගන්න එක ප්‍රයෝජනයි.
හැමෝම කීවා පීඩීඑෆ් එකක් දාන්න කියලා. ඒක නිසා මම හැදුවා පීඩීඑෆ් එක. මේ තියෙන්නෙ පීඩීඑෆ් එක.
තේරෙනවානේ ඒක දැම්මත් කවුරුවත් ඩවුන්ලෝඩ් කරන්නෑ කියලා ලොකු වැඩි නිසා. ඒක නිසා මම මෙගාබයිට් 80+ සයිස් එකට හැදුවා මුළු පත්තරේම. මේ දාලා තියෙන්නෙත් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන ෆයිල් එක ඇතුලෙ තියෙන ඒවයින් ටිකක් තමයි. සේරම පිටු 250+
මේක බාගෙන කට වහන් යන්න එපා. අනික් අයටත් දැනගන්න ත්‍රෙඩ් එක උඩට දාලා යන්න. පාස්වර්ඩ් එක තමයි passwordislankadeepa
මේ තියෙන්නේ ඩවුන්ලෝඩ් ලින්ක් එක....... ගිහින් කැමති හොස්ට් එකකින් බාගන්න. මමත් පුළු පුළුවන් විදිහට මේකේ දාන්නම්.
http://www.embedupload.com/?d=4YSZBBQAKI

Last edited: