විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

    මෙන්න දැකලා නැති කට්ටියට බලා ගන්න ෆොටෝ ටිකක් දැම්මා...:D:D:Dමේක රීපෝස්ට් වෙන්න විදිහකුත් නෑ..:no:ඒ වගේම මේක මීට කලින් කට්ටිය දැකලා තියෙන්න විදිහකුත් නෑ..:dull:මොකද එතුමා මේක පාවිච්චි කරාට පස්සෙ ඉඳන් අද වෙනකන් මේක තිබුනෙ අපේ ගෙදර...:yes::yes::yes:ඊයෙ වෙච්ච සිද්දියක් නිසා හිතුනා කට්ට්යට ෆොටෝ ටිකක් පෙන්නන්න..;););)


    sam1661e.jpg


    sam1664lm.jpg


    sam1665r.jpg




    sam1667y.jpg


    sam1669j.jpg


    කවුරුවත් දැකලා නැති එකේ අනිත් අයටත් බලන්න මොනව හරි කොටලම යන්න;););)
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    adee kohomada meka ubalage gedarata giye.... :eek: :eek:

    මූ තමයි එල් ටී ටී සල්ලි වලට කෑදරකමට ගිහින් විජේ කුමාරතුංගව මරල තියෙන්නේ :(

    :angry::angry::angry:

    අගේ කරන්නේ නැතුව කියන්නකෝ:yes:

    ela machan. TFS
    +6

    Ela machan:cool::cool:;);)


    11.gif

     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සෑහෙන්න වටිනවා..

    සෑහෙන්න වටිනවා.. මට නොතේරෙන තරම් කුඩා කල මෙතුමා අභා වුවත් මෙතුමාගේ කට හඩ, හා රගපෑමට කිටුටු වෙන්න තවම කවුරුවත් නෑ.අද හිටියනම් මේ රටේ ජනාධිපති වෙන්නේ මෙතුමා තමයි.
     
    • Like
    Reactions: AWRORA