Paint brush එකක් නැතුව paint කරන Hong Yi
අද ත්‍රෙඩ් එක අමුතු විදිහට නිර්මාණ කරන ලස්සන කලා ශිල්පිණියක් ගැන....
සිංහල typing ටිකක් upset. ගණන් ගන්න එපා වැඩිය. අනිත් යටත් බලන්න bump එකක් දාලම යන්න. Plz.

Hong Yi කියන්නේ මැලේසියානු කලා ශිල්පිනියක්. මෙයා කැමති paint කරන්න හැබැයි paint brush එකෙන් නම් නෙවෙයි. ඒ වෙනුවට මෙයා පාවිච්චි කරන්නේ සම්ප්‍රදායික නොවන basket ball, coffee-cups stains, socks වගේ දේවල්. එය කියන්නේ එයාව මෙන්න මේ විදිහට හඳුනවනවට කැමතිලු. "Hong Yi who likes to paint, but not with a paintbrush". මෙයාගේ නික් name එක "Red". මෙයාට master degree එකකුත් තියෙනවා architecture වලට Melbourne University එකෙන්.
මෙයාගේ පලවෙනි නිර්මාණය වුනේ Yao Ming කියන ප්‍රසිද්ද චීන ජාතික basketball ක්‍රීඩකයාගේ රුව බාස්කට් බෝලයක් සහ රතු සායම් බාවිතයෙන් සිතුවම් කිරීම. මේ තියෙන්නේ ඒ කරපු නිර්මාණයේ පින්තුර කීපයක්.
මේ තියෙන්නේ ඒ සුපිරි වැඩේ video එක
ඊට පස්සේ මෙය කලේ Jay Chou කියන තායිවාන ජාතික ගායකයාගේ රූපයක් කොපි කෝප්පයක අඩිය ආධාරයෙන් සිතුවම් කිරීම. මේ විශිෂ්ට නිර්මාණය කිරීමට ඇයට වැය වුනේ පැය 12 වගේ කාලයක්. මේ තියෙන්නේ ඒ කරපු නිර්මාණයේ පින්තුර කීපයක්.
මේ තියෙන්නේ ඒ සුපිරි වැඩේ video එක
මෙයාගේ අලුත්ම නිර්මාණය තමයි Zhang Yimou කියන ප්‍රසිද්ධ චීන ජාතික සිනමා අධ්‍යක්ෂක වරයාගේ සිතුවමක් මේස් බාවිතයෙන් නිර්මාණය කිරීම. මේක කරේ මේස් සිය ගණනක් පරණ පාරක සිටවූ උණ බම්බු අතර එල්ලීමෙන්. හරියටම කියනවනම් මේස් ජෝඩු 750 පාවිච්චි කරලා තියෙනවා මෙය මේ ලස්සන නිර්මාණය කරන්න. මුලින්ම shirt වලින් කරන්න ගිහින් තියෙන්නේ. එත් shirt ගණන් වැඩි නිසා මේස් වලින් කරාලු. මේ තියෙන්නේ ඒ කරපු නිර්මාණයේ පින්තුර කීපයක්.

Last edited:

mara talent ekakne....