පට්ට ආතල් බුවා !!!! අනිවා බලපල්ලා
උඹලා මේ Video එක දැකලා තියෙනවද දන් නෑ. FB එක පැත්තේ රවුමක් දාද්දි දැක්කේ. අඩෝ පට්ට ඕයි මූ කරන වැඩ. හිනා කාලා මැරෙනවා. කලින් ප්ලෑන් කරලා කරපුව වගේ නෙමෙයි පට්ටම ආතල්. පිස්සු පොරක් මූ. අනිවා බලහන් හැමෝම

http://www.facebook.com/photo.php?v=373070412801049
බලලා එහෙම මෙතන කමෙන්ටුවක් දාලා අනික් අයට බලන්න බම්ප් එකක්වත් දාන්න අමතක කරන්න එපා