අඩු මුදලකට හයිබ්‍රිඩ් නිවසක් හදමුද ?
ලංකාවේ ගෙවල් හැදීමේ පිරිවැය එන්න එන්නම වැඩි වේගෙන යනවා . අද කාලේ ගෙයක් හදනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි. ගෙයක් හදනවා කියන්නේ සිහින සැබෑ කරගන්නවා වගේ දෙයක්. අඩු මුදලකට අලංකාර නිවසක් තනන්න සිහින දකින අයට මම අද මම සුභ ආරංචියක් අරන් ඇවිල්ලයි තියෙන්නේ.
නිවසක් තනන්න ආසවෙන් ඉන්න අපිට අඩු මුදලකට දවස් 30-90ක් ඇතුලත ගෙවල් හදල දෙන ආයතනයක් දැන් ලංකාවේ තියෙනවා. මේ ආයතනය විසින් හදල දෙන්නේ හයිබ්‍රිඩ් නිවාස.
හයිබ්‍රිඩ් නිවසක් හදන එකෙන් අපිට ඇති වාසි කිහිපයක්
* අඩු මුදලකට නිසවක් තැනිය හැකිය
* දවස් 30-90ක් වැනි කෙටේ කාලයකින් නිවසක් තැනිය හැකිය
* තමන් ජීවත් වෙන ප්‍රදේශය තමන්ට අකැමති නම් තමන්ගේ නිවස තමන් සිටින ප්‍රදේශයෙන් ඉවත් කර වෙන ප්‍රදේශයක එකලස් කල හැක.
* හයිබ්‍රිඩ් නිවසක පෙනුම විදේශ රටවල් වල ගෙවල් වල පෙනුමට සමානය.
* අයි.එස්.සෝ ප්‍රමිතියට හදන මේ හයිබ්‍රිඩ් ගෙවල් වලට ඇව්රුදු විස්සක වගකීම් කාලයක් ඇත.
* හයිබ්‍රිඩ් නිව්ස් වලට සූරිය පැනල් සවි කල හැකිය

Price
Advantages of Building a Hybrid House
Value for Money - Luxury finishes at low cost.
Mobility - Houses are mobile and can be relocated at a minimal cost.
Fast Delivery - Delivery with 30-90 days depending on the design.
No Red Tape - No regulatory or Municipal Council approval required.
Minimal Investment in Land - Can be built in an extent less than 5 perches of owned or leased land.
Modern Styles - Range of designs to suit your lifestyle. Flexibility of adding units.
Safety & Comforts - Temperature Controlled, No lightning or Tsunami risk. Termite and Corrosion free.
Life & Warranty - Built as per ISO Standards. 20 year lifetime backed by limited warranty.
Eco Friendly - Manufactured from recyclable materials. Options to integrate solar power and natural water.
House Type Introductory Price
Hybrid Studio Unit*
(Bed/Living room and attached bathroom) Rs 1,200,000 Upwards
Small Hybrid House*
(Sitting, Dining and 1 bedroom with attached bathroom) Rs 1,800,000 upwards
Medium Hybrid House*
(Sitting, Dining and 2 bedrooms with attached bathrooms) Rs 2,700,000 upwards
Large Hybrid House*
(Sitting, Dining and 3 bedrooms with attached bathrooms) Rs 3,600,000 upwards
Last edited:
මමත් හදාගන්නවා මෙහෙම...Rep+++