කුඩයක් ඉහලන් යන අපුරු ගොළුබෙල්ලා

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    කුඩයක් ඉහලන් යන අපුරු ගොළුබෙල්ලා

    කුඩයක් ඉහලන් යන අපුරු ගොළුබෙල්ලා... දැන් කට්ටිය බලනව ඇති මොකද්ද මේ සීන් එක කියල
    question-mark-smiley-emoticon.gif


    ගොළුබෙල්ල සාමන්යෙන් ලස්සන සත්තු නොවුනත් මේ ගොළුබෙල්ල නම් පින්තුර වලට පෙනිහිටින්න සැහෙන්න දක්ෂකමක් තියෙන ගොලුබෙල්ලෙක් . බලන්නකෝ වතුරේ පාවෙන කොලයක් උඩ ඉඳන් අව්ව වැටෙනවට කුඩයක් ඉහලන් ඉන්න අපුරුව.
    shocked-eyes-smiley-emoticon.gif

    ​

    52070293237402479865.jpg

    ​

    28537461239585410099.jpg

    ​

    25678721120520824253.jpg

    ​

    මේ පින්තුර අරන් තියෙන්නේ ආධුනික ජායාරුප ශිල්පියෙක් වන යුක්රේනයේ Vyacheslav Mischenko නම් පුද්ගලයි.
    ​

    64413867983332583199.jpg

    ​


    ඔහු මේ ජයාරූ අරගෙන තියෙන්නේ යුක්රේනයේ "Berdychiv" නගරයට ආසන්නව පිහිටි කැලෑවක. මේ ජයාරූ පෙළ ගැන එයාගේ වචන වලින් විස්තර කරනවානම් එයා මෙන්න මෙහෙමයි කියන්නේ "The images' colours and setting reminded me of Monet's Woman With a Parasol".


    සිරා ෆොටෝ ටික නේද ? අනිත් අයටත් බලාගන්න comment එකක් දාලම යන්න.
    thumbs-up.gif


    src: ඩේලිමේල්