hodama de thamyi ge athule kotiyek athi karana eka.
උගුදුවෝ රෑට නේ එන්නේ. උන් එන තැන කවර කරපන්. නැත්තම් සිවිලිම ඇතුලේ දුමක් ගස්සපන් කොහොම හරි උඩට නැගල. උන් එන්නේ මියෝ වගේ සත්තුන්ව කන්න. මියෝ ඉන්නව නම් උන්වත් වැඩ කරලා දාපන් . වහලේ උන්ට එන්න තියන ඉඩ වහපන්

ආපු වෙලාවට වහලෙ ඇතුලට රතිඤ්ඤා එකක් දාපන්. කිහිප පාරක් කරන කොට එන එක නවතියි.

mama uguduwo dakala na

මචන්ලා
අපේ ගෙදර සිවිලිමට උගුඩුවො වගයක් ඇවිල්ල පුදුම කරදරයක් රෑට දෙන්නේ.නිදා ගන්නත් නේ. ඒමදිවට මුන් සිවිලමත් කඩලා .
ගේ ඇතුළටත් එනවා සමහර වෙලාවට.
දන්නා කව්රුහරි ඉන්නවද මුන් ටික එලව ගන්න ක්‍රමයක් දන්න ?
ලොකු උදව්වක්

puluwan nam siwilama athule lights dekak thunak hi karapan.eliya thiyanakota un inne naha